Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    අධ්‍යාපනය සල්ලි වලට දෙන එකේ වරදක් දකින්නේ නෑ මම නම් මෙහෙම දේවල් ඇහෙද්දි.
    මොකද නිකන් දෙන දේවල්වල අගයක් නෑ ලංකාවේ උන්ට.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    :angry::angry::angry::angry::angry:matath oaya seen dagena awa ban mama mata oan widiyata giye. senior ewun set ekak nawa room ekakata aran giya kunu harupa kiya benna.danma sapaththu belt galawapan kiwwa mama kiwwa galawanne ne puluwan deyak karapan kiyala. mama tone eka wenas karala kiwwe tikak. ita passe un bana deshana karanna gatta apith ehema thamai mul kale kiyala.mama ahune ne wage hitiya. edain passe no talks kauruth ma ekka. ape ekek kiwwa okkotoma kiwwalu ma ekka kata kaloth rag wedi wei kiyala:D:D:D unuth bayata katha kale ne. mawa " Alayek" karalalu. mama :cool::cool::cool:hitiya athal eke lect. walata gihin. eka pakek wath mamath ganan gatte ne. kohoma hari 1 year wage mata ain wenna una bro...thaththa nethi una:sorry::sorry::sorry: gedara arthike sorry una..mama job ekak hoya gatta family eka run karanna.....:yes::yes::yes: unta agata atha tiyanna be ape. kelinma student cancel gedara thama...katin ona ekak kiyanna puluwan....
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    මේ ජයවර්ධනපුර නේද :oo: රැග් එකට විරුද්ධ උනා කියල එකෙක්ගේ ඔලුවට මොනිටරයක් අතඇරල මැරුවේ ඔහේ නේද ? දැන් ඉන්න අයියලත් ෂුවර් නෑ බලාගෙන පුතේ :oo:

    ow bn. un hukanno denna dn aurdu deka tunak una nidahas wela
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    තෝ අල වෙයන්. අනිත් උන්ට පවු දෙන්නෙ නැතුව. ඔය ඕන තරම් අලයො ඉන්නෙ. අනිත් උන් රැග් වෙලා Welcome අරගෙන හැඩට ඉදී. උබ අල වෙලා කඩේකට සෙට්වෙලා හිටපන් කවුරුවත් උබ පස්සෙ එලවන් ඇවිල්ල රැග් කරන්නෙ නෑ...

    uba gihin hukaganin ponnaya..ubala wage huththala hinda thamai chora wenne okkoma
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    NSBM green un apita dapu neethi :


    1)Only shoes.No bathroom slippers and bata :3
    2) Come anytime / Go any time :lol:
    3)Wear whatever you want .But keep ur look professional
    4)Hair and Beard is okay but in a decent manner
    5)never head that :3

    seniorla mara friendly ban
    api unwa dakkama api hina wenna kalin un hina wenwa :love:

    padeta kiwwa neme ban itn wenasa pennuwe. :)

    Eeka sira kathawabn. Un maara frndly
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    On 7 November 2002, the anti-ragging campaigners sat down for a discussion with the pro-rag JVP controlled student council - General Students Union of University of Sri Jayawardanepura (Progressive Front), who defended the practice. The meeting took place at the premises of Department of Marketing Management. Midway through the discussion, a mob of around 200 JVP supporters armed with clubs and stones stormed into the room and viciously attacked Vithanage and others in the anti-ragging camp. The attackers stabbed their victims with shards of glass and Vithanage who was struck, fell to the floor. President of the General Students Union at that time, Sujith Kuruwita crashed a heavy computer monitor on his head.[2] Vithanage was seriously injured. Pro-ragging students also blocked the vehicle carrying the injured to the hospital, delaying proper medical treatment.[3] Two days later Samantha Vithanage died
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Podi Silva - පොඩි සිල්වා;22341122 said:
    UBER පොන්නයෙක් ඇරලා යනකොට තොපේ සීනයර් කම ආවෙ නැද්ද සොන්නලු :lol::rofl:

    na ube amma awilla paadu wechcha gaanata hariyanna recover karala dunna :rofl:
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    ඔය පදු චන්ඩියන්ට මාව හම්බ වෙන්න කියපන් තනි තනිව
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මගෙ කෙල්ලටත් ඔය වගේම ටිකක් කියල තිබුන බන්.. අර පොල් ගහක් තියන කලු බාට දාන්න, චීත්ත රෙද්දෙන් මහපු ගවුම් අදින්න, කොන්ඩෙත් මොකක්ද විදිහක් කියල ඒ විදිහට ගොතන්න, තමන් ගෙදරින් ගේන බත් එක තමන්ට කන්න දෙන්නේ නැ, දවසකට පැය 3 ක් විතර උන්ගේ lectures අහගෙන ඉන්න.... seniors ල හිතාගෙන ඉන්නේ උන්ගෙ වියදමෙන් අනික් උන් ඉගෙන ගන්නව කියල බන්.. :yes:
    A kella thama innavada??