Campus Seniours ල අපිට ආදරේට කරන දේවල්

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    මන් කිසි දෙකට ගියේ නෑ බන්.
    මංජුසාවට එක දවසයි
    Batch meeting එක දවසයි
    Picket ගියේම නෑ
    බැම්මට එක දවසයි.
    මේ ඔක්කොගෙම තියෙන්නේ අමිහිරි අත්දැකීම්. මම Bike එකේ ගිය හින්ද මේ ඔක්කොම මග අරිය.
    මම ඒ ගැන සතුටු වෙනවා අද. අනිත් ය පව් කියල හිතෙනවා.
    උබලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම්, campus යනවා නම් bike කට්ට අරන් දියණ. පින් සිද්ද වෙයි.

    උබ අලද බන්? අපේ උන්නම් set උන වෙලාවටත් රැග් එකේ වෙච්ච ආතල් scene කතාකාරනව.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එතකොට bike එකෙන් යන්නෙ නැති එකෙක් ඔව්වට(picketing etc) අහුවෙන්නෙ කෙහොමද

    පයින් යන උන්ට බේරෙන්නේ විදියක් නෑ. මගදී හැම එකටම අල්ල ගණන්ව. licence අරන් නේ යන්නේ. කෙල්ලෝ සුදු කොන්ද බුඋල් දානවා first year. බේරිල්ලක් නා ඉතින්
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ අලද බන්? අපේ උන්නම් set උන වෙලාවටත් රැග් එකේ වෙච්ච ආතල් scene කතාකාරනව.

    නෑ අල නෙමේ. මට ආදරේ කරන කෙල්ලෝ කොල්ලෝ එකක් මම ඉනව.
     
    අනෙ මන්දන්නේ නෑ, මන් මංජුසාව බලන්ඩ වත් ගියේ නෑ :rofl:
    උන්ගේ මගුල්
    මමයි තව කෙල්ලෝ දෙන්නෙකුයි ඔව්වට යන්නේ නෑ
    උන් බී ල ගහගෙන
    නෑ තාම, second sem. තව මාස දෙකකින් අලුත් උන් එනවද හොහෙද. මම නම් එතකොට පාඩුවේ ඉන්නවා. පලිගන්න යන්නේ නෑ

    Social එක ද ??
    උබ ඕවට යන්නේ නෑ කියලා කෙලිම්ම කියන්නේ නැතුව ශේප් එකේ මිසින් වෙයන්
    නෝට් එහෙම හොයාගන්නේ කොහොම ද බන්
    Board වෙලා ඉන්නේ දුරින් ද තනි රූම් එකක් ද

    ඔව් බන් උබලා පොඩි උන්ට මුකුත් නොකරට උබලගේ Seniors ලා උබලට Force කරනවා කරපන් කියලා
    එතකොට ඉතින් ගොඩක් උන් කරනවා

    මේ හුත්තාත් එකම හුත්තෙත් ඔියි

    ඉඩම් broker වැඩ කරලා ලක්ෂ ගණන් හෙව්වලු
    Eeta passe සදාකාලික dvd ගැහුවා
    Wedding photography තරා

    දැන් usa යන්න හදනවා

    Congratulations

    :lol::rofl:
    කොහෙද හුස්තෝ උබත් ගිහින් හිටියේ VM PM දැම්මට No reply
    සබරේ ගියා ද උබ

    උබ අලද බන්? අපේ උන්නම් set උන වෙලාවටත් රැග් එකේ වෙච්ච ආතල් scene කතාකාරනව.

    එක එකාගේ ආතල් වෙනයි බන්
    රැග් එක නීතිවිරෝධී යි
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Podi Silva - පොඩි සිල්වා;22318021 said:
    Social එක ද ??
    උබ ඕවට යන්නේ නෑ කියලා කෙලිම්ම කියන්නේ නැතුව ශේප් එකේ මිසින් වෙයන්

    නෝට් එහෙම හොයාගන්නේ කොහොම ද බන්
    Board වෙලා ඉන්නේ දුරින් ද තනි රූම් එකක් ද

    ඔව් බන් උබලා පොඩි උන්ට මුකුත් නොකරට උබලගේ Seniors ලා උබලට Force කරනවා කරපන් කියලා
    එතකොට ඉතින් ගොඩක් උන් කරනවා

    :lol::rofl:
    කොහෙද හුස්තෝ උබත් ගිහින් හිටියේ VM PM දැම්මට No reply
    සබරේ ගියා ද උබ

    එක එකාගේ ආතල් වෙනයි බන්
    රැග් එක නීතිවිරෝධී යි

    ඔව් මම කියනන් යන්නේ. නෑ. එක දවසක් ගියා

    මට හොද කෙල්ලෝ set එකක් ඉන්නවා. ඉල්ලන පමාව විතරයි. මමත් ආදරෙයි පැලෙන්න. එක කෙල්ලෙක්ට කොකු ගහල සිමා වෙන්නේ නෑ. එක පට්ට. මම හිතුවේ මේක ඖරුද්දක් කරල ඇත අරින්න. එත් හිතෙන්නේ නෑ

    උන්ට මාව අල්ල ගන්න බෑ. මම යන්නේ නෑ. Boarding - Bike - lecture - Boarding

    මම FB elakiri අත්හැරිය කාලෙකට. සමාජෙට යන්න.

    rag එකට මම විරුද්දයි
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    පයින් යන උන්ට බේරෙන්නේ විදියක් නෑ. මගදී හැම එකටම අල්ල ගණන්ව. licence අරන් නේ යන්නේ. කෙල්ලෝ සුදු කොන්ද බුඋල් දානවා first year. බේරිල්ලක් නා ඉතින්

    මට තේරෙන්නෙ නෑ මචන් උබ කියන දේ

    උබ බයික් එකෙන් යද්දි උන් හිතන්නෙ උබ camp එකේ work කරන එකෙක් කියලද

    එ්කද උබ අදහස් කරේ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මට තේරෙන්නෙ නෑ මචන් උබ කියන දේ

    උබ බයික් එකෙන් යද්දි උන් හිතන්නෙ උබ camp එකේ work කරන එකෙක් කියලද

    එ්කද උබ අදහස් කරේ

    උන් bike වලට අත දාල නවතන් නෑ බන්. එහම හිත්නවත් ඇති.
     
    ඔව් මම කියනන් යන්නේ. නෑ. එක දවසක් ගියා

    මට හොද කෙල්ලෝ set එකක් ඉන්නවා. ඉල්ලන පමාව විතරයි. මමත් ආදරෙයි පැලෙන්න. එක කෙල්ලෙක්ට කොකු ගහල සිමා වෙන්නේ නෑ. එක පට්ට. මම හිතුවේ මේක ඖරුද්දක් කරල ඇත අරින්න. එත් හිතෙන්නේ නෑ

    උන්ට මාව අල්ල ගන්න බෑ. මම යන්නේ නෑ. Boarding - Bike - lecture - Boarding

    මම FB elakiri අත්හැරිය කාලෙකට. සමාජෙට යන්න.

    rag එකට මම විරුද්දයි

    එල එල Good Luck
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    NSBM green un apita dapu neethi :

    1)Only shoes.No bathroom slippers and bata :3
    2) Come anytime / Go any time :lol:
    3)Wear whatever you want .But keep ur look professional
    4)Hair and Beard is okay but in a decent manner
    5)never head that :3

    seniorla mara friendly ban
    api unwa dakkama api hina wenna kalin un hina wenwa :love:

    padeta kiwwa neme ban itn wenasa pennuwe. :)

    :D:D:D:D:yes::yes::yes:

    Samahar seniors la athal wedi unhama unge gane bill gewana seenuth tiyanawa..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    තෝ අල වෙයන්. අනිත් උන්ට පවු දෙන්නෙ නැතුව. ඔය ඕන තරම් අලයො ඉන්නෙ. අනිත් උන් රැග් වෙලා Welcome අරගෙන හැඩට ඉදී. උබ අල වෙලා කඩේකට සෙට්වෙලා හිටපන් කවුරුවත් උබ පස්සෙ එලවන් ඇවිල්ල රැග් කරන්නෙ නෑ...
    Ane Palayan ban yanna inna dei menna kiyala:lol::lol::lol::lol:Okun karannema passen ena ekane ... Ape batch wala unuth welcome aran hadata hitiya anthimedi 3rd year eke wage thama adanne api gawata awith... umba malli antirag innawanm unta set weyan munta denna yanna epa
    :rofl::rofl:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Ane Palayan ban yanna inna dei menna kiyala:lol::lol::lol::lol:Okun karannema passen ena ekane ... Ape batch wala unuth welcome aran hadata hitiya anthimedi 3rd year eke wage thama adanne api gawata awith... umba malli antirag innawanm unta set weyan munta denna yanna epa
    :rofl::rofl:

    Rag කියන්නේ පරම්පරා ගත බද්ද වයිරයක්. කලින් එකේ ය අපිට. අපි ඊලග එකට. එහෙම එහම යන්නේ.
    මට සින්නො හදන්න ඕනෙත් නෑ. වෙන ජොබ් එකක් තියෙනවා මට පඩි හම්බෙන :P
    මම පාඩුවේ ඉන්නවා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    නොකර හිටියොත් බලාගන්නම් කිවලු.
    උන්නේ වියදම් කරන්නේ Campus එකට

    අපෝ ඕකුන් පන්න පන්න පළිගන්නවා බන් උන් කියන වේවා කලේ නැත්තම් කරන්නේ නැති උන්ව අල set එක හැටියට දකින්නේ උන්ට කැන්ටින් එකට යන්න තහනම් එළියේ ඉදන් කන්න ඕනේ ට්‍රිප් එක්ක යන්නේ නැ තව case ගොඩක් දානවා බන් මහා කල කන්නි සෙට් එකක් seniorලා කියන්නේ :angry::angry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපෝ ඕකුන් පන්න පන්න පළිගන්නවා බන් උන් කියන වේවා කලේ නැත්තම් කරන්නේ නැති උන්ව අල set එක හැටියට දකින්නේ උන්ට කැන්ටින් එකට යන්න තහනම් එළියේ ඉදන් කන්න ඕනේ ට්‍රිප් එක්ක යන්නේ නැ තව case ගොඩක් දානවා බන් මහා කල කන්නි සෙට් එකක් seniorලා කියන්නේ :angry::angry:

    ඖලක් නෑ, මම ඕකුන් එක්ක trip යන්නෙත් නෑ canteen වලින් කන්නෙත් නෑ
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ඖලක් නෑ, මම ඕකුන් එක්ක trip යන්නෙත් නෑ canteen වලින් කන්නෙත් නෑ

    ඒවානම් අවුලක් නැ කියහන්කෝ එත් exam වලදී උදව් කරන්නේ නැ බන් කුහකහැත්ත :angry::angry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒවානම් අවුලක් නැ කියහන්කෝ එත් exam වලදී උදව් කරන්නේ නැ බන් කුහකහැත්ත :angry::angry:

    අනේ ඔය මාස හයක් තිස්සේ කරපුව ඕකුන් දවසෙන් කරයි.
    මම කුප්පි වලට ගියෙත් නා first sem
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    1. හෙට ඉදන් රබර් සෙරෙප්පු දාගෙන එන්ඩ කිව.
    අපිට කණ්ඩ දෙන අම්ම තාත්ත, උගන්නන කතිකච්ර්ය වරුවත් ඇදුම් ගැන කතා කරේ නා.

    2. Lectures තිබුනත් නැතත් උදේ හතේ ඉදන් හවස පහ වෙනකම් ඉන්ඩ කිව ගස් යටට වෙලා.
    මම part time job එකකුත් කරනවා. ඔකේ ලැගගෙන ඉන්ඩ කිවේ ආදරේටද.
    Library එකේ වත් ඉන්ඩ කිව නම් කමක් නා.

    3. පිරිත් නුඋල් ගලවන්ඩ කිව. ඔරලෝසු බදින්ඩ එපා කිව්වා.
    පිරිත් වලට වඩා ආරක්ෂාවක් ඒගොල්ලෝ දෙනවලු.

    4. කොන්දේ රැවුල කොට වෙනද කපන්දලු.
    එයාල වවාගෙන ඉන්නේ.

    5. සරල විදියට අදින්ඩ කිව.

    මේ ඔක්කොගෙම තේරුම තොපි අපිට වඩා පහත් විදියට ඉදපල්ලා කියන එක නේද
    කුහකත්වය නෙමේද

    කුහකත්වය උපරිම එක.
    මට නම් දැන් අප්පිරියයි Campus එවුන් කියපුහම.
    කියන්ඩත් ලැජ්ජයි මම ජ******* Campus එකේ කියල.

    අනේ මන්ද
    whal chinthanaya