66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    Campus ඇතුලේ ඉන්න මගේම උන්ට ආදරයෙන් ලියමි.
    උගත්තුනම්,කැම්පසුත් ගියානම්,රටේ spirit එකත්නම්,උබලට තියෙන්නේ කටවල් පියගෙන දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉගෙන ගන්න.රටේ ප්‍රශ්න කතා කරන්න උබලා මොක්කුද?? ඒවා page ඇඩ්මින්ලයි,බුකී වීරයොයි බලාගනී.නිකමට හිතපල්ලකො ඉස්කොලෙදි මොකක්හරි වැරැද්දකට principal පාරක් ගැහුවම මානවහිමිකම් කඩවුනා කියලා රෙද්දවල් උස්සන් කොමිසම් ගානේ දුවන උන්ම,දේශයේ මුර දේවතාවෝ campus උන්ගෙ ඔලු පලද්දි හුරේ දානවා.(රාජ්‍ය ආයතන වලට බලෙන් අතුල් වෙන්න කටවත් අයිතියක් නැ.අපේ උන් එතනදි වැරදි.එහෙමයි කියලා ලමයින්ගේ ඔලු පලන්න stf නෙමේ සක්කරයටවත් බෑ.)
    අපිට ඩිග්‍රිය sure නෙහ් බන්.අපිට මොකෝ ඉතින්.saitam එකක් බෙරිනම් 10ක් දාගත්තදෙන්. ඩිග්‍රිය අරන් මෙහෙ ඉන්න බැරිනම් කොහෙහරි රටකට පලයල්ලා.නූපන් උන්ගේ අකුරේ අයිතිය රකින්න ගිහින් එක එකාගෙ බලු කතා අහන්න ඔනේ උන් නෙමෙයි උබලා.
    තමන්ගේ ලමයෙක්වත් gvt uni යවන්නේ නෑ කියන සහෝදර, සහෝදරියන්ට කියන්න තියෙන්නේ ඉතින් නොකා නොබී මාසෙකට 100000 ගානේවත් ඉතුරු කරපල්ලා.අවුරුදු 10ක්
    යද්දි ලක්ෂ 120ක් හොයාගෙන එක ලමයෙක් හරි campus යවාගත්තැහැකි.
    ත්‍රිමාලා,වෙනුරලා හිටපු කාලේ හිටියා වගේ මිනිස්සු දැන් නෑ.කන්නන්ගර මහත්තයා වගේ අය අද දියවන්නාවේ නෑ.ඉතින් කොහොමද බන් ලන්කාව හදන්නේ.??
    අර මම කලිනුත් කිව්වා වගේ කටවල් වහගෙනම ඉමු.බුකී වීරයොයි page ඇඩ්මින්ලයි රට කොරලා ගනී ගානට.
    :yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    :lol::lol::lol::lol: ලක්ස 120ත් අද ගානක්ද බන්.... ගෙයක් හදනන්නත් අද යන්නෙ ඒ ගාන..

    ත්‍රිමාලා,වෙනුරලා වැඩ පෙන්නුවේ හඩක් නොතිබිච්ච ජනතාවක් ඉස්සරහා... අද ඒ කාලේ වගේ නෙමෙයි.. මිනිස්සුන්ටත් හඩක් තියෙනවා... ත්‍රිමාලා,වෙනුරලා කියන දේ අැත්ත නෙමෙයි කියල ඔප්පු කරන්න අද සාමාන්ය මිනිහටත් පුලුවන්... අන්න ඒ වෙනසට ගරැ කරපන්....
    :cool::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    රාජ්‍ය ආයතනයකට ඇතුළුඋනාම, යන්න කීවට යන්නෙත් නැත්තන් මොකෝ බන් කරන්න ඕනේ :oo: ගහන්නත් එපාලුනේ. පුතාල කැමති දවසක එලියට එන්නකෝ කියල බලන් ඉන්නද කියන්නේ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    :D:D:D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    අර එකෙක් කිව්වා වගේ කෙසෙල් ගෙඩියක් එහෙම කඩලා තේකක් අල්ලයි කියල හිතාගෙන වෙන්න ඕනේ ඇතුලට ගිහින් තියෙන්නේ :yes:

    වීරයෝ වගේ "සෞක්‍ය අමාත්යංශය සිසුන් යටතට!" කියල පොස්ට් දාලා පැණි බේරෙන්න කෑවම මෙන්න ගැහුවො කියල මරහඬ තලනවා.

    හැමදාම එහෙමනේ බං ගුටි කන්න වෙන බව ෂුවර්ම දෙයක් තමයි කරන්නේ. එක්කෝ අරලියගහ මන්දිරේ වටලන්න යයි නැත්තම් UGC වටලන්න යයි.....ලොක්කන්ට ඕනේ සොක්කන්ට ගුටි කව්වලා ටොපික් එකක් හදාගන්න
     
    කැම්පස් එක මොකක්ද බන් උබගෙ.. ආටෙක්ද?
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    38
    kandy

    ඔන්න කැම්පස් යන නංගිලා මල්ලිලා මේ කැම්පස් ගියා කියලා පෙන්නන්න හදන අයියා කියන දේ අහලා ඩිග්‍රිය හොදට කරගන්න.....පව් අනුන්ට බැන බැන මෙයත් වීර ටෝක් එකක් දාලා ගිහින්...:P:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේ ගුණේභායි,ඉසුරේඛා වගේ කුකුල්ලු......

    ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වී ඇති බව දන්නවා ද?
    මේ මනුස්සයා එක්ටා එක පිටිපස්සෙ ඉන්නව කියල රාවයක් තිබේ...
    දන්න උන් කියපියව්.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ මේ ගුණේභායි,ඉසුරේඛා වගේ කුකුල්ලු......

    ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වී ඇති බව දන්නවා ද?
    මේ මනුස්සයා එක්ටා එක පිටිපස්සෙ ඉන්නව කියල රාවයක් තිබේ...
    දන්න උන් කියපියව්.

    :yes::yes:

    1. රාවයක් නෙමේ... ඌ තමයි මහ මොල කරැ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    අර එකෙක් කිව්වා වගේ කෙසෙල් ගෙඩියක් එහෙම කඩලා තේකක් අල්ලයි කියල හිතාගෙන වෙන්න ඕනේ ඇතුලට ගිහින් තියෙන්නේ :yes:

    වීරයෝ වගේ "සෞක්‍ය අමාත්යංශය සිසුන් යටතට!" කියල පොස්ට් දාලා පැණි බේරෙන්න කෑවම මෙන්න ගැහුවො කියල මරහඬ තලනවා.

    හැමදාම එහෙමනේ බං ගුටි කන්න වෙන බව ෂුවර්ම දෙයක් තමයි කරන්නේ. එක්කෝ අරලියගහ මන්දිරේ වටලන්න යයි නැත්තම් UGC වටලන්න යයි.....ලොක්කන්ට ඕනේ සොක්කන්ට ගුටි කව්වලා ටොපික් එකක් හදාගන්න
    ඒකනේ බන්, යුද්දෙකට යනවනං වෙඩි කන්න ලැස්ති වෙලා යන්න ඕනේ, එහෙම බැරි නං යුද්ද නොකර නිකන් ඉන්න ඕනේ. ඕකේ ඉන්න ලොක්කොන්ටත් ඕනේ පොඩි උන් ටික දක්කන් ගිහින් ගුටි ගස්සල ෆොටෝ ටික එලියට දාල මෙන්න අපිට ගැහුවො කියල අනුකම්පාව ගන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේ ගුණේභායි,ඉසුරේඛා වගේ කුකුල්ලු......

    ආචාර්ය සමන් කැලේගම අභාවප්‍රාප්ත වී ඇති බව දන්නවා ද?
    මේ මනුස්සයා එක්ටා එක පිටිපස්සෙ ඉන්නව කියල රාවයක් තිබේ...
    දන්න උන් කියපියව්.

    අභාවප්‍රාප්ත වී ඇති බව දුටිමි.....එවන් සම්බන්දයක් තිබීමේ ඉහල සම්භාව්‍යතාවක් ඇති බැව් සිතේ :oo:

    ආචාර්ය සමන් කැලේගම ගුනේ බායි සහ මා අතර ඇති සම්බන්දය කිම?:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අභාවප්‍රාප්ත වී ඇති බව දුටිමි.....එවන් සම්බන්දයක් තිබීමේ ඉහල සම්භාව්‍යතාවක් ඇති බැව් සිතේ :oo:

    ආචාර්ය සමන් කැලේගම ගුනේ බායි සහ මා අතර ඇති සම්බන්දය කිම?:eek:
    මේ වැඩකට නැති මාගල් ලියනවට වඩා එක්ටා එක ගැන මරා ගනියව්.....:growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ වැඩකට නැති මාගල් ලියනවට වඩා එක්ටා එක ගැන මරා ගනියව්.....:growl:

    එක්ටා ගැන ටියුන් වෙලා ඉන්නේ :yes:

    මෙඩිකල් ෆීල්ඩ් එක නැහැ කිව්වට පස්සේ GMOA එකත් එක්ටා වලින් අයින් උනානේ.......මේ දවස්වල කිසි හාවක් හූවක් නෑ......මොන මගඩියක් එන්න තියනවද දන්නේ නැහැ :eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::lol::lol: ලක්ස 120ත් අද ගානක්ද බන්.... ගෙයක් හදනන්නත් අද යන්නෙ ඒ ගාන..

    ත්‍රිමාලා,වෙනුරලා වැඩ පෙන්නුවේ හඩක් නොතිබිච්ච ජනතාවක් ඉස්සරහා... අද ඒ කාලේ වගේ නෙමෙයි.. මිනිස්සුන්ටත් හඩක් තියෙනවා... ත්‍රිමාලා,වෙනුරලා කියන දේ අැත්ත නෙමෙයි කියල ඔප්පු කරන්න අද සාමාන්ය මිනිහටත් පුලුවන්... අන්න ඒ වෙනසට ගරැ කරපන්....
    :cool::cool:

    ඔය සයිටම් ඩිග්‍රිය නේ ලක්ෂ 120 කියා කියා මුන් පට්ට ගහන්නේ
    එත් අනික් විෂයන් වල ඩිග්රි ගොඩක් ගණන් අඩුයි නේ
    අඩුම ගානේ ඉන්ගිනියර් ඩිග්‍රී වත් 50 ක් වෙන්නේ නෑ නේද

    ඔන්න සමහර ආයතන වල IIT,american college වගේ නම් ගණන් වැඩි
    ඒ එක්කම ඒවගේ ස්ටෑන්ඩර්ඩ් කොලිටි එක ගොඩක් වැඩි
    :confused::confused:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය සයිටම් ඩිග්‍රිය නේ ලක්ෂ 120 කියා කියා මුන් පට්ට ගහන්නේ
    එත් අනික් විෂයන් වල ඩිග්රි ගොඩක් ගණන් අඩුයි නේ
    අඩුම ගානේ ඉන්ගිනියර් ඩිග්‍රී වත් 50 ක් වෙන්නේ නෑ නේද

    ඔන්න සමහර ආයතන වල IIT,american college වගේ නම් ගණන් වැඩි
    ඒ එක්කම ඒවගේ ස්ටෑන්ඩර්ඩ් කොලිටි එක ගොඩක් වැඩි
    :confused::confused:

    ඔය ගාන තව අඩු කර ගන්න පුලුවන් මුන්ට අවුල සල්ලි වල නෙමේ....
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔය ගාන තව අඩු කර ගන්න පුලුවන් මුන්ට අවුල සල්ලි වල නෙමේ....

    :yes::yes:;);)
    හැම දෙකම දෙපැත්තක් තියෙනවනේ
    තහනම් කරලා නැති බන්ගෂ්ටාන කරලා දාපුවම අයි කිසි අවුලක් නෑනේ උන්ට
     
    VPNLokka

    Banned
    Jun 22, 2017
    184
    15
    0
    sira kathawa, saitm ekata kade yana meke inna hingana ballonata kela wenakam mama balan inne thawa awrudu 10 kin withara. :lol::lol::lol: mamanam rata higin lamainta ugannanawa :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    සෞඛ්‍ය අමාත්‍යාංශ ගොඩනැගිල්ල බලහත්කාරයෙන් අල්ලා ගත් සිසුන් කණ්ඩායම අහිංසක බවත් ඔවුන් නිරායුධව සිටි බවත් දොස්තර සංගමය, ජවිපෙ, පෙරටුගාමීන් ඇතුළු පිරිස පවසති එහි සත්‍ය අසත්‍යතාවය දැක්වෙන වීඩියෝවක් මෙහි දැක්වේ...

    අමාත්‍යාංශ යකඩ ගේට්ටුව කඩා දැමීමට සඳහා උත්සාහ දරණ පුද්ගලයා අත ඇත්තේ යකඩ පොල්ලකි.

    ‘හෙල්මට් දමා සිටි පොලිස් නිලධාරීන්ගේ හෙල්මට් කුඩු කිරීමට නොහැකි වීමේ වේදනාවෙන් පෙළෙන බවට‘ ප්‍රහාරයෙන් පසුව අන්තරේ නායකයා කීවේය.

    හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා තමන්ද යකඩ පොල්ලක් අරන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදීමට නොහැකි වීම ගැන කණගාටු වෙනවා යයි පාර්ලිමේන්තුවේදී කීවේය.