66000V

Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    :lol::lol::lol::lol: ලක්ස 120ත් අද ගානක්ද බන්.... ගෙයක් හදනන්නත් අද යන්නෙ ඒ ගාන..

    ත්‍රිමාලා,වෙනුරලා වැඩ පෙන්නුවේ හඩක් නොතිබිච්ච ජනතාවක් ඉස්සරහා... අද ඒ කාලේ වගේ නෙමෙයි.. මිනිස්සුන්ටත් හඩක් තියෙනවා... ත්‍රිමාලා,වෙනුරලා කියන දේ අැත්ත නෙමෙයි කියල ඔප්පු කරන්න අද සාමාන්ය මිනිහටත් පුලුවන්... අන්න ඒ වෙනසට ගරැ කරපන්....
    :cool::cool:

    පලයන් 8 පාස් ගොබ්බය යන්න. :lol::lol: පොර ටෝක් විතරයි උබගේ
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes:;);)
    හැම දෙකම දෙපැත්තක් තියෙනවනේ
    තහනම් කරලා නැති බන්ගෂ්ටාන කරලා දාපුවම අයි කිසි අවුලක් නෑනේ උන්ට

    ලබ්බට තියපු අත ඊළගට තියන්නෙ පුහුලට.... :yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පලයන් 8 පාස් ගොබ්බය යන්න. :lol::lol: පොර ටෝක් විතරයි උබගේ

    අට පාස් නැති ගොබ්බය‍ොත් දැන් උඹලට කින්ඩි දානවා නේ.... උගතුන්ට ගිය කල... :sorry::sorry:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    අට පාස් නැති ගොබ්බය‍ොත් දැන් උඹලට කින්ඩි දානවා නේ.... උගතුන්ට ගිය කල... :sorry::sorry:

    මොන කින්ඩි ද උබල කියන කතා වලට හිනා යන්නේ පුකෙන් :lol::lol:
     

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    අනිවාරයෙන්ම බයවෙලා ඉන්නෙ... උඹලවගේ මානසික ලෙඩ්ඩු 1989 වගේ ආයේ දිනයි කියල...

    එට්ක වලටත් බයවෙලානේ ඉන්නේ උබල, උබල කරන වැඩ එවුන් දවසට රුපියල් 150 ට කරාම උබලට කෙලවෙනවනේ :lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලබ්බට තියපු අත ඊළගට තියන්නෙ පුහුලට.... :yes::yes:

    ගෝටා හරි මහින්ද හරි හිටිය නම් මේ එක ලබ්බක්වත් කරන්නේ නෑ බන්
    එහෙනං සේරමල්ලා කට පුක වහන් ඉන්නවා
    ඔරලෝසුවේ බට්ට වගේ එහාට මෙහටා හිටන් වැනෙන හින්දා හොඳයි මුන්ට

    ඔව් ඉතින් ඊටපස්සේ ඉන්ජිනියර් අන්තිමට it එකටත් එයි