Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Campus
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Campus ඇතුලේ ඉන්න මගේම උන්ට ආදරයෙන් ලියමි.

උගත්තුනම්,කැම්පසුත් ගියානම්,රටේ spirit එකත්නම්,උබලට තියෙන්නේ කටවල් පියගෙන දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉගෙන ගන්න.රටේ ප්රශ්න කතා කරන්න උබලා මොක්කුද?? ඒවා page ඇඩ්මින්ලයි,බුකී වීරයොයි බලාගනී.නිකමට හිතපල්ලකො ඉස්කොලෙදි මොකක්හරි වැරැද්දකට principal පාරක් ගැහුවම මානවහිමිකම් කඩවුනා කියලා රෙද්දවල් උස්සන් කොමිසම් ගානේ දුවන උන්ම,දේශයේ මුර දේවතාවෝ campus උන්ගෙ ඔලු පලද්දි හුරේ දානවා.(රාජ්ය ආයතන වලට බලෙන් අතුල් වෙන්න කටවත් අයිතියක් නැ.අපේ උන් එතනදි වැරදි.එහෙමයි කියලා ලමයින්ගේ ඔලු පලන්න stf නෙමේ සක්කරයටවත් බෑ.)

අපිට ඩිග්රිය sure නෙහ් බන්.අපිට මොකෝ ඉතින්.saitam එකක් බෙරිනම් 10ක් දාගත්තදෙන්. ඩිග්රිය අරන් මෙහෙ ඉන්න බැරිනම් කොහෙහරි රටකට පලයල්ලා.නූපන් උන්ගේ අකුරේ අයිතිය රකින්න ගිහින් එක එකාගෙ බලු කතා අහන්න ඔනේ උන් නෙමෙයි උබලා.

තමන්ගේ ලමයෙක්වත් gvt uni යවන්නේ නෑ කියන සහෝදර, සහෝදරියන්ට කියන්න තියෙන්නේ ඉතින් නොකා නොබී මාසෙකට 100000 ගානේවත් ඉතුරු කරපල්ලා.අවුරුදු 10ක්

යද්දි ලක්ෂ 120ක් හොයාගෙන එක ලමයෙක් හරි campus යවාගත්තැහැකි.

ත්රිමාලා,වෙනුරලා හිටපු කාලේ හිටියා වගේ මිනිස්සු දැන් නෑ.කන්නන්ගර මහත්තයා වගේ අය අද දියවන්නාවේ නෑ.ඉතින් කොහොමද බන් ලන්කාව හදන්නේ.??

අර මම කලිනුත් කිව්වා වගේ කටවල් වහගෙනම ඉමු.බුකී වීරයොයි page ඇඩ්මින්ලයි රට කොරලා ගනී ගානට.

[QUOTE="66000V, post: 21853973, member: 455680"] [COLOR="DarkOrchid"][SIZE="4"]Campus ඇතුලේ ඉන්න මගේම උන්ට ආදරයෙන් ලියමි. උගත්තුනම්,කැම්පසුත් ගියානම්,රටේ spirit එකත්නම්,උබලට තියෙන්නේ කටවල් පියගෙන දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන ඉගෙන ගන්න.රටේ ප්රශ්න කතා කරන්න උබලා මොක්කුද?? ඒවා page ඇඩ්මින්ලයි,බුකී වීරයොයි බලාගනී.නිකමට හිතපල්ලකො ඉස්කොලෙදි මොකක්හරි වැරැද්දකට principal පාරක් ගැහුවම මානවහිමිකම් කඩවුනා කියලා රෙද්දවල් උස්සන් කොමිසම් ගානේ දුවන උන්ම,දේශයේ මුර දේවතාවෝ campus උන්ගෙ ඔලු පලද්දි හුරේ දානවා.(රාජ්ය ආයතන වලට බලෙන් අතුල් වෙන්න කටවත් අයිතියක් නැ.අපේ උන් එතනදි වැරදි.එහෙමයි කියලා ලමයින්ගේ ඔලු පලන්න stf නෙමේ සක්කරයටවත් බෑ.) අපිට ඩිග්රිය sure නෙහ් බන්.අපිට මොකෝ ඉතින්.saitam එකක් බෙරිනම් 10ක් දාගත්තදෙන්. ඩිග්රිය අරන් මෙහෙ ඉන්න බැරිනම් කොහෙහරි රටකට පලයල්ලා.නූපන් උන්ගේ අකුරේ අයිතිය රකින්න ගිහින් එක එකාගෙ බලු කතා අහන්න ඔනේ උන් නෙමෙයි උබලා. තමන්ගේ ලමයෙක්වත් gvt uni යවන්නේ නෑ කියන සහෝදර, සහෝදරියන්ට කියන්න තියෙන්නේ ඉතින් නොකා නොබී මාසෙකට 100000 ගානේවත් ඉතුරු කරපල්ලා.අවුරුදු 10ක් යද්දි ලක්ෂ 120ක් හොයාගෙන එක ලමයෙක් හරි campus යවාගත්තැහැකි. ත්රිමාලා,වෙනුරලා හිටපු කාලේ හිටියා වගේ මිනිස්සු දැන් නෑ.කන්නන්ගර මහත්තයා වගේ අය අද දියවන්නාවේ නෑ.ඉතින් කොහොමද බන් ලන්කාව හදන්නේ.?? අර මම කලිනුත් කිව්වා වගේ කටවල් වහගෙනම ඉමු.බුකී වීරයොයි page ඇඩ්මින්ලයි රට කොරලා ගනී ගානට.[/SIZE][/COLOR] :yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom