patta patta ...![]()
![]()



eketh attak thiyanawa



ඕක වෙනවා සමහරුන්ට... මගෙත් යාළුවෙක් ඉන්නවා.... ඕකට වෙලාවත් තියෙන්න ඕනා... star eka....නමුත් උත්සහ කලොත් ඉගෙනීමේ වටිනාකම හොයාගන්න පුළුවන් වෙයි... ඒ වාසිය තියෙනවා නිකන් හිටිය උන්ට වඩා....



සහතික ඇත්ත



මමත් එහෙම තමා.කථාව ඇත්ත, මගේ යාළුවෝ දැන් කසාදත් බැඳලා... මම තාම සින්ගල්






SIRA KATHAWA BAN, API CAMPUS GIYE NATHI UNATA API A/Ls IWARAWENAKOTA O/Ls PASS NATHI UN HODA JOB KARANAWA... DAN UN GODA ETH API THAMA...... DUKA THAMA....
atta tamai



දැනුමෙන් හොගක් ලොකු දෙවල් කරන්න පුලුවන්. අනිත් උන්ට car's අරව මෙවා තිබ්බත් සමාජයෙ ඉහල තැනක් නැ...

ලංකාවෙ හැටි තමයි මචං...
උගත්කමේ හැටියට රස්සා හම්බ වෙන්නෙ කීයෙන් කී දෙනාටද?
oka ape English sir kiyata thenava
machan A/L , Campus And Degree nemei jiwithe Kiyanne.. A hema dema Api Hada Gaththu dewal.. mea Tharan loke Diunu Une.. O ya Exam , O ya Degree thibunu Aya Nisada.. nea Adu Gane Wachanayak wath Liya Gann beri aya thamai mea Loke Ada Mea Tharam Diunuwata path karala Thiyenne.. mama Kiyanne Exam, Degree wadak NEa.. awashsha uthsahaya and vasanawa Vitharai...
kochara Degree thibbath Ona tharan jiwithe peradunu aya Innawa.. Issara Oya kisi deyak nethiwa tiken Tika Mea thenata Loke Awe.. ayalage Kepavima , Uthsahaya And Aluth Sithum Pethum Nisa..
hell yeah man![]()
ela ela![]()


