Can I activate dialog TV channel for one day??

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    All chanels

    1 day pass rs.100 code 111
    2 day pass rs.200 code 222
    7 day pass rs.500 code 777
    30 day pass rs.2,000 code 300

    මචං මේක දැනට තියෙන පැකේජ් එකට අමතරව ඇක්ටිවු කරන්න පුලුවන්. පලවෙනි එක ඇක්ටිවු කරෝත් එක දවසක් තියෙන සියලුම චැනල් ඇක්ටිවු කරනවා.

    ඇක්ටිවු කරන්න

    ON ( space) DTV Acc. no (space) Code no SEND to 679

    Ex:

    On 121537 111
     
    • Like
    Reactions: 577 and sachcha123