Can i find Toyota Raize owners manual please?

Kazza

Junior member
  • Nov 13, 2007
    143
    0
    16
    Avisswella..
    Toyota Raize එකේ owner's manual එකේ english version එකක් ඩවුන්ලෝඩ් කරන්න හෝ හොයාගන්න තැනත් කියනවා නම් කරුණා කරලා කියන්න පුලුවන්ද?
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,560
    1,624
    113
    Toyota Raize එකක් ගන්න සල්ලි තියෙනවා manual මන් එකක් ගතිය ගන්න බැ