..Can Ruin Your Life Forever.

dilann

Well-known member
  • Jul 6, 2018
    66,164
    164,243
    113
    එකමත් එක රටක
    අඩේ මේ වගේ animation හදන්නේ කොහොමද බන්. දන්න කෙනෙක් කියන්නකෝ. 🙂
    ඕවට ලොකු process එකක් තියනවා බන් . . scene ටික හදල , scene එකෙන් scene එක animations හදන්න ඕනේ .
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    අඩේ මේ වගේ animation හදන්නේ කොහොමද බන්. දන්න කෙනෙක් කියන්නකෝ. 🙂
    skillshare එකේ ඔකේ වැඩ කරන එක Animator කෙනෙක්ග්ගේ course එකක් තිබ්බා After Effects, Illustrator තමා මතක විදියට

    https://www.skillshare.com/en/user/kurzgesagt