Is there any way to send phone to sri lanka from japan?
මොකක් හරි ක්රමයක් තියනවද ලංකාවට ජංගම දුරකතනයක් එවන්න ක්රමයක්?
මොනවා හරි ගෙවීමක් කරන්න වෙනවද ??
මොකක් හරි ක්රමයක් තියනවද ලංකාවට ජංගම දුරකතනයක් එවන්න ක්රමයක්?
මොනවා හරි ගෙවීමක් කරන්න වෙනවද ??


Ita passe eka dala duwala enna eliyata


Normal shipping wala phone yawanna bari unata export form fill kalama phone yawanna puluwan 
battery godak ratawal walin ewanna denne naha. Horen yawanna epa legally widihata try karanna.
