Can someday say wtf is this. $ in cargo SL 🔴BREAKING

-333-

Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    උබලට හිතෙන්නේ නැද්ද මේක මුන්ගේ පට්ට drama එකක් කියලා. ඇමරිකාවේ මනෝජ් ගේ ගෙදර පෙන්නුවා විතරයි මුන් උගන්ඩා මඟුලක් highlight කරලා ගත්තා.

    උගන්ඩා වෙත් ඇති. ඒත් මුන් ඔක්කොම ගේම ගහන්න ඇත්තේ, ඇමරිකා, uk, ඕස්ට්‍රේලියා වගේ රටවල වෙන්න ඕන.

    නිරූපමා ඕස්ට්‍රේලියා, කපුටා සහ ගෝටා USA, chanakka UK, නිස්සංක ඩුබායි, ඉතිං හිතනවාද අනිත් එවුන් උගන්ඩා වගේ රටක

    අනිවාර්යෙන් ස්විට්ස්ලන්තයේ හෝ ස්වීඩන් වගේ රටක වෙන්න ඕන. මොකද මයිනා europ රටක තමා සුනාමි සල්ලි ගෙනිචෙච්.
    අනික ලීමිනි maldives වලින් europ රටකට යන්න යන කතාවකුත් ගියා පැනපු කාලේ.

    මුන්ගේ තියෙන්නේ හිතා ගන්නවාත් බැරි plan. කොටි නඩේසන් කියන්න ඇති ඔක්කොම කුණු උගේ පැත්තට දාන්න ඌ බලා ගන්නන කියන්න ඇති.

    දැන් කවුරුත් ඇමරිකා, ඩුබායි, මාලදිවයින, ඕස්ට්‍රේලියා, Europe තියෙන කිසි දෙයක් ගැන කථා කරන්නේ නැහැ. උගන්ඩා උගන්ඩා අපේ සල්ලි පැන්නුවා උගන්ඩා ගානවා. Ugandawen වත් ගන්න බෑ කියන්නේ USA වගේ ගෙනිහින් තිබ්බා නම් සොරි න් තමා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,375
    25,578

    උන්ගේ සල්ලි නැති තැනක් නැහැ.වතිකානුව පවා මුන්ගේ හොර සල්ලි වලට සැරෙන්ඩර්.
     
    • Like
    Reactions: -333- and Bekam

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,488
    3,871
    113
    1650080740222.png
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Phone එකේ date එකනම් එච්චර solid දෙයක් නෙමෙයි.. ඕක වෙනස් කරන්න පුළුවන්නෙ...

    අනික මේක aircraft එකක් ඇතුළෙ කියල verify කරගන්න විදිහකුත් නෑනේ... මූ ටිකක් වට පිට පෙන්නනවනම් shpae.. ඒත් එහෙමත් නෑනෙ..

    High visibility jacket එකකුත් ඕනෙ කඩේකින් ගන්න පුළුවන් නෙ... මේකෙ ඇඳන් ඉන්න jacket එකේ "Srilankan Cargo" කියන ටිකවත් පෙනුනනම් ඒකත් ඇති හැබැයි..

    ඔය points ටික නිසා මේක solid proof එකක් වෙන්නෙනම් නෑ...

    ඒත් අරුන් ලංකාවෙ $ ටික කොහොම හරි රටින් පැන්නුවා කියන එකනම් sure.. සක්කිලි බල්ලො!
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ow.eth brand name eka airtel නමින් වැටෙන්නේ ලන්කාවෙයි.තව නමවත් අහල නැති රටවල් වලයි. ඉන්දියා වේ වැටෙන්නේ airtel tamilnadu එම කියලා.බොරු නම් මෙතනින් බලපන්
    https://www.airtel-vodafone.com/discover/our-network/worldwide-roaming-partners
    ඒ roaming partners ලා. UK වල sim වලට ලංකාවෙ mobitel roming partner ඉන්නව වගේ

    මේ මොකක්ද?
    ------ Post added on Apr 16, 2022 at 9:36 AM

    Phone එකේ date එකනම් එච්චර solid දෙයක් නෙමෙයි.. ඕක වෙනස් කරන්න පුළුවන්නෙ...

    අනික මේක aircraft එකක් ඇතුළෙ කියල verify කරගන්න විදිහකුත් නෑනේ... මූ ටිකක් වට පිට පෙන්නනවනම් shpae.. ඒත් එහෙමත් නෑනෙ..

    High visibility jacket එකකුත් ඕනෙ කඩේකින් ගන්න පුළුවන් නෙ... මේකෙ ඇඳන් ඉන්න jacket එකේ "Srilankan Cargo" කියන ටිකවත් පෙනුනනම් ඒකත් ඇති හැබැයි..

    ඔය points ටික නිසා මේක solid proof එකක් වෙන්නෙනම් නෑ...

    ඒත් අරුන් ලංකාවෙ $ ටික කොහොම හරි රටින් පැන්නුවා කියන එකනම් sure.. සක්කිලි බල්ලො!
    උට එහෙම පෙන්නන්න ඕනෙ කමක් නෑනෙ බන්.උට මේ cargo එකේ ඩොලර් කියල පෙන්නන්න ඕනෙ කමක් විතරක් තියෙන්න ඇති.ලංකාවෙ එකෙක් හිටියනම් ලංකාවෙන් හොරකම් කරපු නිසා ඒවිස්තර එක්ක video කරගනී
    ------ Post added on Apr 16, 2022 at 9:40 AM
     
    • Like
    Reactions: jackpolkichcha

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113

    උට එහෙම පෙන්නන්න ඕනෙ කමක් නෑනෙ බන්.උට මේ cargo එකේ ඩොලර් කියල පෙන්නන්න ඕනෙ කමක් විතරක් තියෙන්න ඇති.ලංකාවෙ එකෙක් හිටියනම් ලංකාවෙන් හොරකම් කරපු නිසා ඒවිස්තර එක්ක video කරගනී
    ------ Post added on Apr 16, 2022 at 9:40 AM
    ඔව් ඒ කතාවත් ඇත්ත.. මොකද මේක ඇත්තටම ඒ දවස් වල record කරානම්, මේව හොරෙන් පටෝපු dollars කියලා ඌදැනගන්න විදිහක් නෑනෙ!!
     
    • Like
    Reactions: visalbro