Can Tea Be Grown With Organic Fertilizers?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හරියන් නෑ බං..අපි දෙවතාවක් දැම්ම දලු ඇදීම දෙපාරක් වගේ හිටින්නේ අල්ලලා... දැන් මාස ගානකින් පෝර නෑ... අක්කරෙන් කිලෝ40කැඩෙන්නෙත් අමාරුවෙන් දැන්. දලු බර නෑ..ලබන මාසේ ඉස්ට්‍රයික්1 කරන්න හදන්නේ අපේ පැත්තේ පැට්ටරි ටිකක් දලු කරන උන් අනාතයි..පෝර ගෙන්නන එක මෙහෙම පොල්ලෙන් ගැහුවා වගේ නතර කලාම හරිද..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka

    Aniwa, oka ekaparata karala loweth karanna baa..
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Aniwa, oka ekaparata karala loweth karanna baa..
    ඉස්සර තිබුණේ චයින තේ.. දලු බරෙන් නම් අඩුයි.නමුත් පෝර නෑ කියල අඩුවක් නෑ දලු ඇදෙනවා...දැන් තියෙන්නේ 25, 26 වගේ ඒවා හැමෝම ඉන්දල තියෙන්නේ ඒවා..ඒවට පෝර නැත්නම් ගහ එක තැනමයි... අපේ පරණ චයිනා තේ ටිකක් තියනවා ඒවා නම් පෝර නෑ කියලා වගක් නෑ හොදට දල්ල ඇදෙනවා... සර්ට උපදෙස් දෙන්න ඉන්නේ නම් නියම ගොන් වස්සො ටිකක් වගේ..
     
    • Like
    Reactions: The Kingslayer

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    හරියන් නෑ බං..අපි දෙවතාවක් දැම්ම දලු ඇදීම දෙපාරක් වගේ හිටින්නේ අල්ලලා... දැන් මාස ගානකින් පෝර නෑ... අක්කරෙන් කිලෝ40කැඩෙන්නෙත් අමාරුවෙන් දැන්. දලු බර නෑ..ලබන මාසේ ඉස්ට්‍රයික්1 කරන්න හදන්නේ අපේ පැත්තේ පැට්ටරි ටිකක් දලු කරන උන් අනාතයි..පෝර ගෙන්නන එක මෙහෙම පොල්ලෙන් ගැහුවා වගේ නතර කලාම හරිද..

    ඕක තමයි බං අපේ පැත්තේ තත්ත්වෙත්.. 🙁
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,109
    113
    33
    Kalutara
    දැන් තේ එක්ස්පෝට් කරන එකත් අඩු වෙලා නේද පොහොර නැති නිසා. සෑර්ගේ සෞභාග්‍ය මාරයි..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    ඉස්සර තිබුණේ චයින තේ.. දලු බරෙන් නම් අඩුයි.නමුත් පෝර නෑ කියල අඩුවක් නෑ දලු ඇදෙනවා...දැන් තියෙන්නේ 25, 26 වගේ ඒවා හැමෝම ඉන්දල තියෙන්නේ ඒවා..ඒවට පෝර නැත්නම් ගහ එක තැනමයි... අපේ පරණ චයිනා තේ ටිකක් තියනවා ඒවා නම් පෝර නෑ කියලා වගක් නෑ හොදට දල්ල ඇදෙනවා... සර්ට උපදෙස් දෙන්න ඉන්නේ නම් නියම ගොන් වස්සො ටිකක් වගේ..
    Ape thaththala dala tiyenneth owa thamai, loku wathuwala Ata walin dapu ewatanum gemak naa.. rikili tea wala mul uda hinda pora nathuwa hadenne naa.. ata the num wathura adu kaletath awluk naa.. rikili ewanum gas marenawa..
     
    massina

    Active member
  • හපුතලේ Stassen Tea Factory එක Organic Tea manufacturer & exporter කෙනෙක්. එතන විතරක් ඒවා විකුණන්න තියෙනවා. මම බීපු රසම තේ එකක්. Super market වල තියෙන Stassen Tea Bags නම් එච්චරම සෙට් වුන් නෑ. මේක නම් පට්ට! රුපියල් හත්සිය ගාණක් මතක විදිහට
    IMG-20210214-WA0002.jpeg
     
    • Love
    Reactions: teabug

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,414
    18,025
    113
    ප්‍රැක්ටිකලි කරන්න අමාරුයි..ටිකල් කල් යනකන්..

    මොකද පසේ මාර විදිහට පෝර..

    කොහෙන් හරි ගලාගෙන ඇවිල්ල වවන වත්තට සෙට් වෙනව..

    අන්තිමට සාම්පල් යැව්වම ටෙස්ට් ෆේල්