Can we copy YouTube house plans?

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    මචන් අපිට YouTube එකේ තියෙන Construction company එකක Housing Plan එකක් දිහා බලාගෙන වෙන architect කෙනෙක්ට කියලා අපිට ගැලැපෙන විදියට දිගවල් වෙනස් කරන් room arrangement වල එහෙම පොඩි පොඩි වෙනස් කම් කරලා හදන එකේ නීතිමය ප්‍රශ්න තියේද?

    Outside look එක ගොඩක් similar වෙන්ව 3D look එකට. එහෙම උනොත් ගැටලුවක් එයිද කවදාහරි? :confused:
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    copyrights පැත්තෙන් මූලිකව ගැටළුවක් තියෙනවා තමයි. මොකද ව්‍යාපාරිකයෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් මහන්සි වෙලා නිර්මාණය කරපු දෙයින් ලාභයක් ලබා ගන්න එක.

    නමුත් ඔයා ඒක ආදර්ශයට අරගෙන වෙනස්කම් කරලා පුද්ගලික පාවිච්චියට ගන්න එක ගැටළුවක් නෙවෙයි. ඔයා ඒ ආකෘතියම පාවිච්චි කරලා බිස්නස් එකක් කරනවානම් ඒක නීති විරෝධියි.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    නමුත් ඔයා ඒක ආදර්ශයට අරගෙන වෙනස්කම් කරලා පුද්ගලික පාවිච්චියට ගන්න එක ගැටළුවක් නෙවෙයි.

    තැන්ක්ස් මචන් දැන්නන් පොඩ්ඩක් සහනයක් ආව හිතට. මන් මේක use කරන්නේ මගේ personal use එකට විතරයි.

    Dimensions, room arrangements, roof, and few other areas වෙනස් වෙන්ව. ගෙදර පිටත පෙනුම විතරයි ගොඩක් similar වෙන්නේ 3D design එකට.

    කවද හරි පොඩි ප්‍රශ්නයක් හරි අවොත් සාදරණි කරනය කරන්න මන් මොනවද ඒ අදාළ කෙනාට කියන්න ඕන?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,778
    113
    ලොකුවට ඕක වද වෙනව නන් උට මේල් එකක් දාන්න උන් ගොඩක් වෙලාවට කැමති වෙයි. උබට ගේ හදල එවන්න කියයි වීඩියෝ එකක්.
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    ලොකුවට ඕක වද වෙනව නන් උට මේල් එකක් දාන්න උන් ගොඩක් වෙලාවට කැමති වෙයි. උබට ගේ හදල එවන්න කියයි වීඩියෝ එකක්.

    Echchrama prashnayak ne mchn, kohomat godak dewal wenas wenwa. A nisa copyak kiyanna be koima welawakawat. Similarities witarai tiyenne.. Mata aka confirm kragannai one une legal side eken.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    math oka karanna hadanne. athe thiyana gaanata architect kenek afford karanna ba mokada egollo percentage eka ganne gedara sampurna gaanen ne. eka thattuwak hadaganna baladdi architect ge gaana keeyatawath afford karaganna amarui. lankawe leading architect kenek design karapu ekak ape idamata hariyatama match wenawa dimensions ekkama. eeka ehemmama daala hadanna baluwe, interior eke samahara dewal wenas wenawa habai
     
    castellain kiwwa widiyata personal use nisa aulak wenne nethi wei machan, pluwan then walin wenas krapan. Mage nan kohomar roof and room arrangement wenas kra. Budget eka adu nisa mn dimentions ehemat adu karagatta tikak. Awage podi wenas kam krala oyata hariyata widiyata plan eka optimize kraganna. Etakota inspire karan ende kiynna pluwan ne.

    TO knk wage allagena podi podi changes tika kraganna un loku ganan illanne ne. Good luck bro!
     
    TO la one na mama structural engineer kenek nisa client and designer serama than wala mata sign karanna puluwan. eka side ekakin witharak adi 3k adu karanna una gedara overall dimension eka. original architect plan eke content eka 85%k withara e widihatama thiyanawa habai. servant room, reading room wage dewal ekak dekak thama wenas une. habai eliyen baluwama arakama thamai dakka gaman maattu. original eke rooftop eka exposed. mama thawa podi wahalayak damma eeka udata. echcharai wenasa
     
    • Like
    Reactions: ruchchaxD

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    තැන්ක්ස් මචන් දැන්නන් පොඩ්ඩක් සහනයක් ආව හිතට. මන් මේක use කරන්නේ මගේ personal use එකට විතරයි.

    Dimensions, room arrangements, roof, and few other areas වෙනස් වෙන්ව. ගෙදර පිටත පෙනුම විතරයි ගොඩක් similar වෙන්නේ 3D design එකට.

    කවද හරි පොඩි ප්‍රශ්නයක් හරි අවොත් සාදරණි කරනය කරන්න මන් මොනවද ඒ අදාළ කෙනාට කියන්න ඕන?
    තැන්ක්ස් මචන් දැන්නන් පොඩ්ඩක් සහනයක් ආව හිතට. මන් මේක use කරන්නේ මගේ personal use එකට විතරයි.

    Dimensions, room arrangements, roof, and few other areas වෙනස් වෙන්ව. ගෙදර පිටත පෙනුම විතරයි ගොඩක් similar වෙන්නේ 3D design එකට.

    කවද හරි පොඩි ප්‍රශ්නයක් හරි අවොත් සාදරණි කරනය කරන්න මන් මොනවද ඒ අදාළ කෙනාට කියන්න ඕන?
    වෙනස්කම් කළාම ඒක කොහෙත්ම ගැටළුවක් වෙන්නේ නැහැ.
    ඔයා මේ design එක වෙන තැන් වල publish කරලා වෙන චැනල් වල දාල සල්ලි හම්බ කරන්නේ නෑ කියන්න.

    ඒ වගේම ඒ නිර්මාණයේ කර්තෘවරයාට උදවුවක් විදිහට උවමනානං ගෙදර චායාරුපයක් එයාට ව්‍යාපාරික කටයුතු වලට පාවිච්චි කරන්න ඉඩ දෙන්න.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    ekema copy ekak hadannepa macahn. oyata wada eka case wenne plan eka adapu kenata. anika oya ehema ekak hadanawa kiyala kauruth danne nane. tikak wenas karala hadanna awulak ne. habai architectsla pawa internet eken design copy karanawa. by expereance kiyanne. ape gawata ena godak aya 3D image ekak della me widiyata desing eka karala denna kiyanawa.
     
    Exact copy nemei machan inspired from. Hebai front look eka godak similar wenwa original design ekata. Ekai mn ahuwe legal side eka.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    581
    363
    63
    Exact copy nemei machan inspired from. Hebai front look eka godak similar wenwa original design ekata. Ekai mn ahuwe legal side eka.
    ehema awulak ne machan. same concept same-looking buildings kochara thiyaanwada, oka business ekakata wage dekata use karoth thamai awula.
     
    • Love
    Reactions: ruchchaxD