hehe....ela elaනැතුව නැතුව... ඹයාලටත් උයල දෙන්න ද?

hmm hari dennako balanna Chinese kaamak



hehe....ela elaනැතුව නැතුව... ඹයාලටත් උයල දෙන්න ද?




Hehe thanks bro!!![]()
Btw me mamada inne![]()
![]()



Hiyyo ui mai danna cooking.hahaa
affa ....
maru ... hey aiya Hayao gen igena ganna uyanna![]()

ඉහි ඉහි.. 

තේ හදන්න පුලුවන්
sausages, බිත්තර බදින්න පුලුවන්
යාලුවෙක් එක්ක සෙට් වෙලා පරිප්පු හැදුවා දවසක්/2ක්එළට තිබ්බා.. දැන් හදන හැටි අමතකයි
බලමු මේ thread එකට කෙල්ලො reply කරයිද කියලා![]()



...



hey bro oyaa neda?
ekdahas namasiya bara ganan wala ara oya degree eka aragaththu welawe gaththu black&white photo ekak![]()
hehe ela ela 
ohh..elazz..
hey Hayao gen cooking course ekak karanna..oyai Lakmal aiya...Hayao maru cooking expert
![]()
? naththam salli walatada ? 
mata puluwan...mama ithin thaniyama ne inne..gedara hitiya nam honda kanna puluwan..
mata pasta, seeni sambola, sambola, lunumiris, chiken curry, rice, koththu using tortilla rapers...tea, coffe , plenty, cool drinks puluwan.....hmm oh chiken devel apuluwan..echara thama....







Hiyyo ui mai danna cooking.![]()





Well I cant cook, but probably my first attempt might become news headlines
elaaz 

Haffaa..thank you thank you..
meka frndship ekatada? naththam salli walatada ?
aniwaa dawasak daaganna ona course ekata katha karala

friendship ekata dunne eth me tike chuttak mata salli athin adu nisa mesaya yatin keeyak hari dunnata kamak naha 

මේකයි සීන් එක.ඔම්ලට්,පොල්සම්බෝල,ටී,ප්ලේන් ටී හදා ගන්න පුළුවන්.අම්මා නම් බයිනවා තනිවෙච්ච දාක උයන්න පිහන්නවත් ඉගෙන ගනින් කියලා...ඉහි ඉහි..
මේ ඊයේ පෙරේදා පොඩි සීන් එකක් වුනා.මන් ටී එකක් හදා ගන්න ඔක්කොම සෙට් කරලා වතුර ටික නැටුවට පස්සේ ටී පොට් එකට දාන්න එපැයි.මන් එවෙලේ වෙන සිහියක හිටියේ.මාත් කේතලෙන් උණු වතුර ටික එක පාරට පිටියි සීනියි තියෙන කෝප්පෙට හැලුවනේ..සුදු කිරි දැක්ක ගමන් මාව උඩ ගියා.පස්සේ තේ කොල බෝතලේම හලලා කහට වැඩි කරල කෝප්පෙට දාගත්තා.... හික්ස්ස්...![]()
