Can You Cook?

~

  • Total voters
    64

kudos_utopia

Member
Mar 31, 2008
26,085
368
0
මේකයි සීන් එක.ඔම්ලට්,පොල්සම්බෝල,ටී,ප්ලේන් ටී හදා ගන්න පුළුවන්.අම්මා නම් බයිනවා තනිවෙච්ච දාක උයන්න පිහන්නවත් ඉගෙන ගනින් කියලා...:( ඉහි ඉහි.. :D

මේ ඊයේ පෙරේදා පොඩි සීන් එකක් වුනා.මන් ටී එකක් හදා ගන්න ඔක්කොම සෙට් කරලා වතුර ටික නැටුවට පස්සේ ටී පොට් එකට දාන්න එපැයි.මන් එවෙලේ වෙන සිහියක හිටියේ.මාත් කේතලෙන් උණු වතුර ටික එක පාරට පිටියි සීනියි තියෙන කෝප්පෙට හැලුවනේ..සුදු කිරි දැක්ක ගමන් මාව උඩ ගියා.පස්සේ තේ කොල බෝතලේම හලලා කහට වැඩි කරල කෝප්පෙට දාගත්තා.... හික්ස්ස්...
:rofl:
:lol::lol:

maru affa..!! aiyage sihiya hamathissema ehata mehata duwanawa wage cook karanakota ;):P..

hey ekathawath aththa neda....thani wechcha dawasata uyanna danagena innath ona :):yes:
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://

මේ ඊයේ පෙරේදා පොඩි සීන් එකක් වුනා.මන් ටී එකක් හදා ගන්න ඔක්කොම සෙට් කරලා වතුර ටික නැටුවට පස්සේ ටී පොට් එකට දාන්න එපැයි.මන් එවෙලේ වෙන සිහියක හිටියේ.මාත් කේතලෙන් උණු වතුර ටික එක පාරට පිටියි සීනියි තියෙන කෝප්පෙට හැලුවනේ..සුදු කිරි දැක්ක ගමන් මාව උඩ ගියා.පස්සේ තේ කොල බෝතලේම හලලා කහට වැඩි කරල කෝප්පෙට දාගත්තා.... හික්ස්ස්...
:rofl:

:lol: ඔය වගේ සීන් සාමාන්ය දේවල් :P
 
nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*
mama thamai ape gedara inna hondama COOK! (CHEF) :rolleyes::P:P
40.gif
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,458
    5,846
    113
    :shocked::shocked:
    mudu amboo!! hotel ekak daanna puluwan oyata :yes::)

    maru maru aiya....
    :);)
    anna ohoma thamai inna ona:yes:

    uyana eka lesiy malliya....oya recepy ekama onath naha..podi podi mistake wenawa muladi..eeat passe thama apita ona ganata api hada ganne...uni awith uyanna gihama thama epa wenne..eka hinda..samnyen..dawasata wel dekay kanne...

    june wala gedara enakan inne..kamen pali ganna..
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    uyana eka lesiy malliya....oya recepy ekama onath naha..podi podi mistake wenawa muladi..eeat passe thama apita ona ganata api hada ganne...uni awith uyanna gihama thama epa wenne..eka hinda..samnyen..dawasata wel dekay kanne...

    june wala gedara enakan inne..kamen pali ganna..

    ah.....muladi tika tika upset giyaata purudu wunaama hariyai neda aiya :):yes:
    elaz :)

    haha..maru kathawa!!:lol::lol:
    kamen pali ganna
    :P