Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,686
    68,045
    113
    Any idea why? curious
    Unta criminal genes ne ban tiyenne.anith ratawala unta indian un ekka taraha yanawata wada wadiyen ausi unta taraha yanawa.unge bullshit tolarate eka 0.cronulla riot seen eken passe unta kohomath indian unwa penna be.
     
    • Like
    Reactions: Thilinacba

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Canada යන්න චාන්ස් එකක් තියෙනවා නම් යන්න. ඔය එක එකාගේ වැදි බණ අහලා නිවන් දකින්න බෑ :lol:. UK යන එක නම් එච්චර ඇඟට ගුණ නෑ දන්න විදියට. PR ගන්න පට්ට අමාරුයි.

    UK නොයා canada පලයන්
    එක එකාගේ කතා අහලා තීරන ගන්න එපා
    උබට canada ඉන්න එකෙක්ද කිව්වේ සීතලයි කියලා?
    සීතල ප්‍රස්නයක් වෙන්නෙ නැහැ පලයන්

    කැරි ඳඹයොන්ගේ වේස මායම් වලට අහුවෙන්න එපා. තොපිට යන්න එපා කියලා උන් වැල නොකැඩී යන්නේ. ලෝකෙන් හුතුම් රටේ ඉන්නේ නැතුව යන්න පුළුවන් නම් පලයා..න්.

    owa nam irisiyawata kiyanawa athi
    seethalai kiyala heluwen inne na ne

    මේ වගේ කමෙන්ට් දැක්ක පලියට නං යන්න එපා. මගේ වයිෆ්ගේ යාළුවෙක් කැනඩා ගිය ගෝඨ රට කාලා චොරම වෙලා හිටපු දවස්වල, දැන් නං ඇහුවොත් කිසිම හොඳක් කියන්නෑ නරකම තමයි කියන්නේ. මම කියන්නේ ළමයි නැත්නම් කැනඩා හරි වෙන රටකට හරි ගියාට අවුලක් නැහැ රිස්ක් එකක් ගන්න බලාගෙන. පොඩි ළමයෙක් එහෙම ඉන්නවනම් සෑහෙන්න හිතලා ගන්න ඕන තීරණයක්. අපිට නොපෙනෙන ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔය රටවල් ඇතුලේ ඒක ලොකුවටම බලපාන්නේ ඉන්න අයට නෙමෙයි අලුතෙන් move වෙන කට්ටියට.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,292
    113
    මේ වගේ කමෙන්ට් දැක්ක පලියට නං යන්න එපා. මගේ වයිෆ්ගේ යාළුවෙක් කැනඩා ගිය ගෝඨ රට කාලා චොරම වෙලා හිටපු දවස්වල, මුල දවස්වල නම් හොඳයි කියල අපිවත් ගෙන්න ගන්න හැදුවා දැන් නං ඇහුවොත් කිසිම හොඳක් කියන්නෑ නරකම තමයි කියන්නේ. උනුත් වෙන රටකට යන්න ට්‍රයි කරනවාලු එහේ ඉඳන්. මම කියන්නේ ළමයි නැත්නම් කැනඩා හරි වෙන රටකට හරි ගියාට අවුලක් නැහැ රිස්ක් එකක් ගන්න බලාගෙන. පොඩි ළමයෙක් එහෙම ඉන්නවනම් සෑහෙන්න හිතලා ගන්න ඕන තීරණයක්. අපිට නොපෙනෙන ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔය රටවල් ඇතුලේ ඒක ලොකුවටම බලපාන්නේ ඉන්න අයට නෙමෙයි අලුතෙන් move වෙන brown skin තියෙන කට්ටියට.
    යාළුවා ගියේ මොන visa ද?