Career gemak gahagattath epama wenawa.okotama.wada hapan ausi inna sinhaluඔව් පට්ට රසිසිට් career progress ekak ඇත්තෙම නෑ.
Career gemak gahagattath epama wenawa.okotama.wada hapan ausi inna sinhaluඔව් පට්ට රසිසිට් career progress ekak ඇත්තෙම නෑ.
UGANDACanada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.
America wela safe na lu, medical too expensive lu.
UK Dan hondata chora lu...
Api Dan koheda sinhalune yanne?
with indian, yes.ඔව් පට්ට රසිසිට් career progress ekak ඇත්තෙම නෑ.
Ausi unta indian un ekka born rage ekak tiyenawa american unta wadawith indian, yes.
eka itin unta blame karanna amarui lol indian un ekka in general inna amarui.Ausi unta indian un ekka born rage ekak tiyenawa american unta wada
Ow but anith ratawala unta wada ausi unta special anger ekak tiyenawa indian un ekka.eka genes walinma ena ekak.eka itin unta blame karanna amarui lol indian un ekka in general inna amarui.
Any idea why? curiousOw but anith ratawala unta wada ausi unta special anger ekak tiyenawa indian un ekka.eka genes walinma ena ekak.
Unta criminal genes ne ban tiyenne.anith ratawala unta indian un ekka taraha yanawata wada wadiyen ausi unta taraha yanawa.unge bullshit tolarate eka 0.cronulla riot seen eken passe unta kohomath indian unwa penna be.Any idea why? curious
Netherlands neda ICC (විදුලි පුටුව) thiyenne?Ow Nederland hondayi
Canada යන්න චාන්ස් එකක් තියෙනවා නම් යන්න. ඔය එක එකාගේ වැදි බණ අහලා නිවන් දකින්න බෑ. UK යන එක නම් එච්චර ඇඟට ගුණ නෑ දන්න විදියට. PR ගන්න පට්ට අමාරුයි.
UK නොයා canada පලයන්
එක එකාගේ කතා අහලා තීරන ගන්න එපා
උබට canada ඉන්න එකෙක්ද කිව්වේ සීතලයි කියලා?
සීතල ප්‍රස්නයක් වෙන්නෙ නැහැ පලයන්
කැරි ඳඹයොන්ගේ වේස මායම් වලට අහුවෙන්න එපා. තොපිට යන්න එපා කියලා උන් වැල නොකැඩී යන්නේ. ලෝකෙන් හුතුම් රටේ ඉන්නේ නැතුව යන්න පුළුවන් නම් පලයා..න්.
owa nam irisiyawata kiyanawa athi
seethalai kiyala heluwen inne na ne
යාළුවා ගියේ මොන visa ද?මේ වගේ කමෙන්ට් දැක්ක පලියට නං යන්න එපා. මගේ වයිෆ්ගේ යාළුවෙක් කැනඩා ගිය ගෝඨ රට කාලා චොරම වෙලා හිටපු දවස්වල, මුල දවස්වල නම් හොඳයි කියල අපිවත් ගෙන්න ගන්න හැදුවා දැන් නං ඇහුවොත් කිසිම හොඳක් කියන්නෑ නරකම තමයි කියන්නේ. උනුත් වෙන රටකට යන්න ට්‍රයි කරනවාලු එහේ ඉඳන්. මම කියන්නේ ළමයි නැත්නම් කැනඩා හරි වෙන රටකට හරි ගියාට අවුලක් නැහැ රිස්ක් එකක් ගන්න බලාගෙන. පොඩි ළමයෙක් එහෙම ඉන්නවනම් සෑහෙන්න හිතලා ගන්න ඕන තීරණයක්. අපිට නොපෙනෙන ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔය රටවල් ඇතුලේ ඒක ලොකුවටම බලපාන්නේ ඉන්න අයට නෙමෙයි අලුතෙන් move වෙන brown skin තියෙන කට්ටියට.
Student den nam studies ewarai..decent jobs karanawaයාළුවා ගියේ මොන visa ද?