මට Germany යන්න ලොකු ආසාවක් තියෙනවා.A/L ඉවරවෙලා,ielts ගොඩදාගෙන පුළුවන් නං A2 එකත් කරලා එන්න ආසයි.ඒත් මං Arts කරන්නේ.Subject එකක් විදියට Agri ත් කරනවා.එහේ Agri degree එකකට apply කරාට එන්නැතිවෙයිද.නැත්නං වෙන හොඳ degrees වලටවත්නේටො ඉන්නවද නැද්ද කියන එක ලංකාවෙ ගුපියොන්ට අදාල දෙයක් නෙවෙයි. ඒක ඒ රටවල උන්ගෙ සීන් එකක්. උබල වද වෙන්න එපා. ඔස්ට්‍රියාවෙ ලංකාවෙ එවුන් ඉන්නව. නමුත් අර අඩු කුලේ අට්ටාල අටවන් ඉන්න ටය්ප් එකේ එවුන් නම් අඩුයි දන්න තරමින් නම්. ඉතාලියෙ එහෙම ඉන්නෙ බුලත් කාල සිංහලෙන්ම කියවගෙන ඉන්න ගොබ්බයො එහෙම එවුන් අඩු පැත්තකට පලයන් රටකට යනකොට.
Rata yanna hithanna kalin loketa wedak thiyana degree ekak karapanමට Germany යන්න ලොකු ආසාවක් තියෙනවා.A/L ඉවරවෙලා,ielts ගොඩදාගෙන පුළුවන් නං A2 එකත් කරලා එන්න ආසයි.ඒත් මං Arts කරන්නේ.Subject එකක් විදියට Agri ත් කරනවා.එහේ Agri degree එකකට apply කරාට එන්නැතිවෙයිද.නැත්නං වෙන හොඳ degrees වලටවත්එහේ පිටින් එන අයට කොහොමත් හොඳ jobs තියෙන්නේ Science,business field&IT වගේ ඒවටලු.අනිත් අයට හොඳ jobs හොයාගන්න අමාරුලු...
ඉතිං ඒක තමයි ඇහුවේ වෙන degrees කරන්න දෙනවද කියලා Arts අයටRata yanna hithanna kalin loketa wedak thiyana degree ekak karapan
Ai ithin arts magul kaleඉතිං ඒක තමයි ඇහුවේ වෙන degrees කරන්න දෙනවද කියලා Arts අයටනැත්නං මොකටද අමාරුවෙන් වැඩකට නැති දෙයක් කරන්නේ.Social sciences වගේ ඒවාට කොහොමත් පිට අය ගන්නවා අඩු නිසා තමයි ඇහුවේ Agri field එකේ degrees වලටවත් අපිට තැනක් තියෙනවා ද කියලා.මොකෝ මං Maths & Medicine වගේ ඒවාට apply කරන එක possible නැති නිසා...
මට පුළුවන් ඒ side එක නිසා.නැත්නං මට තිබ්බා අනිත් ඒවා කරලා දැන දැන fail වෙන්න.එතකොට මොකවත් නැහැනේ.අනික මං Agriculture වලට ආසයි.Science කළොත් කෙලවෙනවා කියලා දන්න නිසයි Art එක්ක කලේ.ඒ නිසා යන්න පුළුවන් ද බැරිද කියලා හරියට දැනගන්නයි ඕනවුණේ.අඩුගානේ යන්න බැරිනං දැන් තීරණයක් අරගන්න වෙනවා විභාගයට පස්සේ මොකක්ද මං කරන්න ඕනේ කියලා.කීපදෙනෙක්ගෙන් ඇහුවත් තාමත් හරි උත්තරයක් ලැබුණේ නැහැ...Ai ithin arts magul kale
Goethe එකෙන් ජර්මන් කරල ඇප්ලයි කරපං කොලේජ් එකකට. මමත් හරියටම ක්‍රමේ දන්නෙ නෑ හොයල බලපං. එහෙම scholarships වලට ඇප්ලයි කරන්න පුළුවන්. ආට් ඩිග්‍රි වලට නම් කාලෙ කන එක අපරාදෙ bt AL පාස් වෙයන් මොනා කරන්නත්.මට පුළුවන් ඒ side එක නිසා.නැත්නං මට තිබ්බා අනිත් ඒවා කරලා දැන දැන fail වෙන්න.එතකොට මොකවත් නැහැනේ.අනික මං Agriculture වලට ආසයි.Science කළොත් කෙලවෙනවා කියලා දන්න නිසයි Art එක්ක කලේ.ඒ නිසා යන්න පුළුවන් ද බැරිද කියලා හරියට දැනගන්නයි ඕනවුණේ.අඩුගානේ යන්න බැරිනං දැන් තීරණයක් අරගන්න වෙනවා විභාගයට පස්සේ මොකක්ද මං කරන්න ඕනේ කියලා.කීපදෙනෙක්ගෙන් ඇහුවත් තාමත් හරි උත්තරයක් ලැබුණේ නැහැ...
ඒ කියන්නේ bachelor එකකට යන්න බැරිවෙයිද එහෙටGoethe එකෙන් ජර්මන් කරල ඇප්ලයි කරපං කොලේජ් එකකට. මමත් හරියටම ක්‍රමේ දන්නෙ නෑ හොයල බලපං. එහෙම scholarships වලට ඇප්ලයි කරන්න පුළුවන්. ආට් ඩිග්‍රි වලට නම් කාලෙ කන එක අපරාදෙ bt AL පාස් වෙයන් මොනා කරන්නත්.
koheth economy aul but AU tryCanada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.
America wela safe na lu, medical too expensive lu.
UK Dan hondata chora lu...
Api Dan koheda sinhalune yanne?