Canada යන්න එපා කියලා තමා කීප දෙනෙක් කියන්නේ, යන්න හොඳ රටවල් මොනවා ද?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඉන්දියන් උන්ට මාරම සින් එක වෙන්නේ.
    දැන් මුන්ට ෆින්ලන්ඩ් එන්න බැ. ඒ කියන්නේ ස්කන්දිනේවියන් ඔක්කොම ලගදීම මුන්ට බැන වෙනවා
    ලොකුම රිලිව් එකක් ඕක නම්. නැත්නම් ඕකුන් ඇවිත් රටවල් කනවා

    මොකක්ද ඒ සීන් එක
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,299
    21,890

    ඔව්. ඉන්දියන් කාරයොයි, බංගලියෝයි, පක්කොයි ඔක්කොම එකයි. London වල එහෙම සමහර පැති ගන්න දෙයක් නෑ. White Chappel තනිකර බංගලි කොලනියක්. අපේ දෙමළ set එකත් බරට ඉන්නවා. Wembley station එක ළඟ බුලත් කාලා කෙළ ගැසීම තහනම් කියලා දැන්වීමක් පවා දාලා තියෙනවා දැක්කා. සුද්දන්ට මළපනින එක සාධාරණයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මොකක්ද ඒ සීන් එක
    ඊයේ මචන් ෆින්ලන්ඩ් වල එක පැත්තක ඉන්න ලංකාවේ සෙට් එක සෙට් උනා. එකේදී අවා මෙහෙ ඉදන් නර්සින්ග් ගත්ත ය 20ක්
    උන් තමා කියව්වේ. උන්ට චාන්ස් එක අවේ ඉන්දියාවෙන් ගත්තේ නැති නිසා. හැබැයි ලංකාවේ එගෙන්ට් කෙනෙක් තමා වැඩේ අල්ලල් දීලා තියෙන්නේ. ඌ මුන්ට ටයිප් b විසා තමා දාල දීලා තියෙන්නේ. එතනත් ගෙරි වැඩක් තියනවා ඉතින්.

    මෙහෙ ඉන්නවා අවරුදු 33 ක් ෆින් වල ඉන්න ටැමිල් අය්යා කෙනෙක්. රජයේ ලොකු පොට් එකක ඉන්නේ. එයා ඉන්ටවින් වෙලා විසදුමක් ගන්න බලමු කිව්වා. වැඩි විතර නම් දන්නේ නැ . බන්ගලියන්ට ඇෆ්රිකන් උන්ට සැහෙන අමාරුයි දැන්. උන් ඇවිත් මෙහෙ කෙල්ලෝ දෙන්නෙක්ට ගේම දීලා පොඩි උන්.

    මෙහෙ නම් ඒ සෙල්ලම් බැ මචන්. මෙහෙ වෙන්නේ ඉන්දියන් කාරයෙක් අවිල්ත් බිස්නස් එකක් පටන් ගන්නවා. ඊට පස්සේ ඌ මෙහෙට ස්ටුඩන්ට් එන උන්ට ජොබ් දෙනවා. අප්ලිකන්ට් ට 25 වැඩ කරන්න පුළුවන්. මුන් වමට ගහලා ෆුල් ටයිම් වැඩ . දැන් උන්ට එන්ටප්රෙනර් දෙන්නේ නැ . ලගදීම ස්ටුඩන්ට් ටත් දෙනවා ෂොට් එක

    අපි එකතු වෙලා කතා කලේ ලංකාවේ උන්ට මේ තත්වේ වෙන්න නොදී ඉන්න. එකට ගන්න ඕනේ කාරනා ගොඩක් කතා උනා.
    ------ Post added on Jan 22, 2023 at 9:17 PM
     
    සමහරවිට Finland උනුත් highly trusted only වගේ සීන් එකක් ගෙනල්ලා ඔය ඉන්දියන් උන්ගේ bogus colleges එහෙම වහලා දායි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සමහරවිට Finland උනුත් highly trusted only වගේ සීන් එකක් ගෙනල්ලා ඔය ඉන්දියන් උන්ගේ bogus colleges එහෙම වහලා දායි
    මුන් එහෙම කරන්නේ නැ මචන්. මුන් එහෙම ගෙරි වැඩ කරන ජාතියක් නෙමේ. එක ඊයේ අර අය්යත් කිව්වා. . මුන් කෙලින්ම ඉන්දියාවෙනම ගන්නේ නැතුව ඉන්නවා. නිකන් බොරු හේතු දාල විසා රිජෙක්ට් කරන සින් නම් නැ මුන්ගේ
     
    • Like
    Reactions: War Fighter

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    යන්න පුළුවන් නම් පලයන් බන්. ඔය කියපු කතා 100%බොරු නෙමෙයි. සීතල කතාව ඇත්ත. සමහර අයට නම් සෙට් වෙන්නෙ නෑ. සෙම් අමාරු තියන අයට, සීතල ඔරොත්තු නොදෙන අයට නම් මේ රට හරියන්නෙ නැ. ඇත්තටම අමාරුයි. ඒත් තරුණ උන්ට ඕකට හුරු වෙන්න පුළුවන්. වෙන අවුලක් නම් නැ. දෙමළු ඉන්නවා. ඒත් උන් අපිව මරන් කන්න එන්නෙ නැ.
    UK ගත්තොත් ඒකත් අවුලක් නැ. ඒත් මම නම් රෙකමන්ඩ් කරන්නෙ නැහැ. ඊට වඩා කැනඩා හොදයි. ඒකට හේතුව තමයි කොයි වෙලාවක හරි මුස්ලිම් කේස් එකක් ඇදෙනවා. ඒක කවදා ඇදෙයිද කියලා කියන්න බැහැ. ඒත් පෙරනිමිති පහළ වෙලා ඉවරයි. මේ ගැන මම කතා නොකර ඉන්නම්. ලංකාවේ නිව්ස්වලට අමතරව ඉන්ටනැෂනල් නිවුස් බලන උන්ට මේ ගැන දැනටමත් අවබෝධවෙලා තියෙන්නෙ. කොයිවෙලාවක හරි සුපිරි කෑමක් කනවා පුපෙන් දුන් යන්නම.

    ඕසි තමයි යන්න හොදම සහ හැම අතින්ම හොදම රට. ඒත් අමාරුයි. ට්‍රයි එකක් දීලා බලපන්. බැරි උනොත් කැනඩ බලපන්. ඒත් බැරි උනොත් ukපැනපන්.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93

    මම නම් හිත්න්නේ නැ uk එවුන් වෙඩි කාගෙන් ඉදි කියලා තම්බි නම් ඔය ගල් කටස් තුවක්කුවලින් පොඩි ඇටෑක් කරත් මහා පරිමාන ඒවා කරයි කියලා.හදිසියේ හරි රුසියාවෙන් යුරෝපේ ඩවුන් වුනොත් රුසියොන්ට වඩා වාසි ගන්නේ ඔය මිට්ටෝ ටික. මේ වෙලාවේ ලෝකේ රටවල් ඇත්තටම බයයි රුසියාව ඇතුලු නේටෝ එකට. අනික මුන් ගහගන්නේ හ්යි ටෙක් බඩු වලින්නේ අරුන් හිතනකොට හරි.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Canada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.

    America wela safe na lu, medical too expensive lu.

    UK Dan hondata chora lu...

    Api Dan koheda sinhalune yanne?
    එහෙම නම් ඉතින් සෙට් වෙන්නේ germany , australia වගේ තමයි. Safe , පාලු නැති
     
    • Like
    Reactions: MASTERMAX

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උන්ට කීයක් හරි දීපන් මෙහෙ ඒන්න සීතල නම් :lol:
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    Canada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.

    America wela safe na lu, medical too expensive lu.

    UK Dan hondata chora lu...

    Api Dan koheda sinhalune yanne?
    Dan godak aya yanne Dubai, Oman, Romania, Australia

    බල්ගේරියාව, උතුරු මැසිඩෝනියා yanna rallak enawa

    ශ්‍රී ලාංකිකයන් උතුරු මැසිඩෝනියාවට පනින්න පටන් ගනී

    https://elakiri.com/threads/ශ්‍රී-ලාංකිකයන්-උතුරු-මැසිඩෝනියාවට-පනින්න-පටන්-ගනී.2088066/

    Apita yanne wenne Madagascar thamai
    :lol: :lol:
     
    • Like
    Reactions: kinkon