
Aussi palayan itin ehenam. uba Auckland da inne.
Umba koheda inne?ගේම ගහන එකා මොන රටට ගියත් ගේම ගහනවා.
ඔය මොන රටට ගියත් වැඩක් නෑ තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත් open mind එකකින් වැඩ කරන්න බැරිනම්.
එහෙම කට්ටක් කාලා වැඩ කරන්න පුලුවන්නම්, සුපිරි ගේමක් ගහන්න පුලුවන් සහ එහෙම කරපු අය ඕන තරම් ඉන්නවා.
කිසිම සැකයක් නැතුව, තමන්ගේ comfort zone එකෙන් එලියට ඇවිත්, open mind එකකින් වැඩ කරන්න පුලුවන්නම්, රටකට යන්න. නැත්නම් මොන රටකටවත් යන්න එපා... ඇයි කියලා අහන්න එපා...
UK - තවම 85 % ඉන්නේ සුද්දෝ. බිස්නස් degree කරන්න ඇවිත් අනාථ වෙන සිංහළු තමයි U K චාටර් කියන්නේ කොහේ ගියත් shortage list එක බලලා පලයන්. Uni town වල semester පටන් ගන්න කාලෙට කොහාමත් ගෙවල් හොයා ගන්න අමාරුයි ලෝකේ වතෙන්ම සෙනග එන හන්දා කලින්ම plan කරගෙන ඇවිත් ගේමක් ගහන්න.
Canada - සීතලට බය වෙන්න එපා හොඳ ජැකට් ඇන්දාම ගානක් නැ. රට පාළු හින්දා තමයි යකො උබලට P R දීලා ගෙන්න ගන්නේ. ගිහින් ළමයි හදලා populate කරපං.
My preference.
Ausi> UK>Canada
කැනඩාවෙත් ඩොටේ නගර වල ඕකම තමා සීන් එක. යනවා නම්, ටොරොන්ටෝ අවට හෝ වැංකුවර් යන්න ඕන.මාත් ආසයි කැනඩාවට මුව් වෙන්න තව අවුරුදු කීපයක් ඉදල පොත අරන්. ඉන්න රටේ ටිකක් කම්මැලී බන් පොඩි නිසා ( නව සිරි ලංතෙ )
උඹ ටික්ටොක් වලින්ද රටවල් තෝරන්නෙ?UK nam yanna epa chater. 🥹🥹🥹 canada try kerenna Aussie NZ kamati nam yanna. Anith EU countries yannath epa hamadama ekama tana job eke language bari nisa. Penawane romania, italy wela lankawe unge tik tok videosoya rata wala inna ungei Aus, Can, uk, Nz wage inna lankawe unge tik tok videos compare kerela balapan.
Aus, can, Nz, Uk welata yanne mokak hari yamak kamak igena gena tiyana set ekak. UK nam issara hitiye 2015 ta kalin wage awilla settle una un kisi quality ekak na tamil, sinhala degolloma. Eth dan ena un game ekak gahanawa. Kalin hitiya un taram irisiyaawa naa. Man hitanne anith ratawal welath ehemai
කැනඩාවෙත් ඩොටේ නගර වල ඕකම තමා සීන් එක. යනවා නම්, ටොරොන්ටෝ අවට හෝ වැංකුවර් යන්න ඕන.
උඹ ටික්ටොක් වලින්ද රටවල් තෝරන්නෙ?
------ Post added on Jan 23, 2023 at 4:19 PM
USA > AUS > Dubai > Singapore > Japan > EU >>>> Canada > NZ > UK > Sri Lanka
danagahapan
As a family man this is my preferenceGodak durata meka hari Sinhalunta
Oww meka podi modification ekake karaa sinhalu
AUS > USA > EU (Scandinavian countries)> South Korea> Dubai (UAE) > Singapore (IT Sinhalu)> Japan >>> Canada > NZ> Sri Lanka> UK
UK thama chorama oya set ekan

True. එහෙනම්, Calgary, Ottawa, Vancouver වගේ cities වල locate වෙන එක හොඳ වෙයි. Best destinations වලට 1 hour journey වගේ එතකොට.Don’t get me wrong it’s a great place. But we have to get more life experience and exposure.
Canada snow culture eka tikak experience karanna one. Ski and snowboarding karanna dan 1 hour drive karanna one, winter season only. Ekath ude pandara giye naththan traffic jam to get to the mountain![]()
What is EU here?As a family man this is my preference
EU > AUS > CAN >>>> USA >>>>>> SL![]()
ඒක හරිGodak durata meka hari Sinhalunta
Oww meka podi modification ekake karaa sinhalu
AUS > USA > EU (Scandinavian countries)> South Korea> Dubai (UAE) > Singapore (IT Sinhalu)> Japan >>> Canada > NZ> Sri Lanka> UK
UK thama chorama oya set ekan
True. එහෙනම්, Calgary, Ottawa, Vancouver වගේ cities වල locate වෙන එක හොඳ වෙයි. Best destinations වලට 1 hour journey වගේ එතකොට.
What is EU here?
Scandinavian?
Italy?
Germany?
Swiss?
Ireland?
------ Post added on Jan 23, 2023 at 5:23 PM
seethalaine mittoScandinavian. Anith ratawal gana lokuwata danne na. Italy nm chora. Italy ewunuth mehe enawa
NZ gowi anathayo trades un ne inne. unta iganagatta unwa dirawanneth na lu neda. mehe doctor engineer wage ehe thena thiyanne trades anathayintaluToo similar to NZ but I know the money is good there
But still too isolated, North Ameria is kind of the heart of the world. All the economies centered there. My aim is to get good enough experience and savings and go live in Nort America for few years and try to build something. But New Zealand will most likely be my home where I will come back to. Sri Lanka unfortunately is fading further and further away from my personal objectives. Bayyo ekka ba bun. Eka eka huththalata Sir kiyanna ba mata aya
student visaGodak kattiya Canada yanava, lokuwata education nathi ayath yanava.. kawruth kiiyanne naha karana widiha
මචන් අපේ උන් කැමති නැහැ ලංකාවේ උන් එනවට ඒ ජන්මේ හැටි, තමන් තමන්ගේ පවුල හොදින් හිටියනම් ඇති, අනිත් උන්ට උකේ තුම්බ්ලස් පිපිරුණත් අත්පුඩි පාරක් ගාල තමන්ගේ වැඩේ කරගෙන යනවා, මනුස්සකමක් තියෙන්නේ හරි සොච්ච්මකට තම, එකෙක් ගෙවත් අදහස් ගන්න එපා සෙට් උනොත් පලයන්, ලංකාව ලෝකේ පජාත වෙච්ච රටක් වෙලා ඉවරයි, නයිජීරියා, සුඩාන් කාරයොත් අපිව බලල හිනාවෙන සෛස් එකට බොක්ක වෙටිච්ච දේශපාලන නාකි වෙසියෝ අපිව වට්ටලා ඉවරයි.Canada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.
America wela safe na lu, medical too expensive lu.
UK Dan hondata chora lu...
Api Dan koheda sinhalune yanne?
බෝට්ටුවෙන් පැන්න ඉතාලිකාරයෝ ටිකයි බෝඩර් පනින්න හිතාගෙන කම්කරු ජොබ් වලට ගිය රුමේනියා සෙට් එකයි කරන ටික් ටොක් බලල EU අප්සෙට් කියන උඹල ගෙදරින් එලියට බහින්නවත් එපාUK nam yanna epa chater. 🥹🥹🥹 canada try kerenna Aussie NZ kamati nam yanna. Anith EU countries yannath epa hamadama ekama tana job eke language bari nisa. Penawane romania, italy wela lankawe unge tik tok videosoya rata wala inna ungei Aus, Can, uk, Nz wage inna lankawe unge tik tok videos compare kerela balapan.
Aus, can, Nz, Uk welata yanne mokak hari yamak kamak igena gena tiyana set ekak. UK nam issara hitiye 2015 ta kalin wage awilla settle una un kisi quality ekak na tamil, sinhala degolloma. Eth dan ena un game ekak gahanawa. Kalin hitiya un taram irisiyaawa naa. Man hitanne anith ratawal welath ehemai

seethalaine mitto
දිවියලෝකෙ පල.....Canada seetalai lu palui lu Loku wadi lu dura wadi lu.
America wela safe na lu, medical too expensive lu.
UK Dan hondata chora lu...
Api Dan koheda sinhalune yanne?
මොකක්ද ඔයාගේ ජොබ් එක?Sahatika atte. Maath lankawata enawa tawa 3 years welin. Man lankawata awama gamek gahanna salli tikak ekathu kerannawa. Habai tawa aurudu 3 kin lankawa nuke wela tiyeyida danne na. 🥹🥹 man aapu kale £2.65 tibba cheddar cheese eka dan £4 k una kiwwama balapan. Lankawa hodai. Masa 9 ta 1.35k wadi wela. 🥹🥹🥹
wenna ba.. loku salli tiyena aya nemei.. age ekath 30+student visa