Canada වල සැබෑ තත්වය මේකද?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    basement wala inne nikan newey
    patta kattak kanne
    lagadi giya ekek mehe gewal car okkoma wikunala 🤭 🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    This video is made to discourage those who are willing to go to Canada.😁

    අනේ අඬන්න එපා මගේ සුදු අම්මියෝ. ඔයා මගේ ළගට එන්නකෝ. මම ඔයාව බාරගන්නම්. 😣
    ------ Post added on Aug 16, 2023 at 11:26 AM
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඔය කියනවට වඩා අමාරුයි බන්. ඇප්ලයි කරෙත් නැතුව මට කතා කරලා PR දුන්නත් පයින් ගහලා දැම්මා ඒකට. වැඩක් නෑනෙ ඔහොම ගිහින්. අපි රජවරු වගේ ලංකාවෙ ඉන්නෙ 😎😎
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Yako me lankawa sira balan yanakota....

    Make It Rain Money GIF by yvngswag
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ලංකාවේ නම් මොන ප්‍රශ්න තිබ්බත් ඒවා අමතකවෙලා යන්න සතියකට සැරයන් මොකෙක් හරි ආතල් එකක් දෙනවා.සමීක්ෂණ වාර්තා මොන බයිලා ගැහුවත් ලෝකේ සතුටින්ම ඉන්න මිනිස්සු ඉන්නේ ලංකාවේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,162
    67,497
    113
    Adu kule suddonta job ne ban.ungeth kula class tiyenawa.e athin asian unta chance wediy.asian unta contacts tiyenawa job walata paninna part time hari.suddonta ehema ne.unta job hambenne aduwen
     
    • Like
    Reactions: Chimpanzee Putha

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    basement wala inne nikan newey
    patta kattak kanne
    lagadi giya ekek mehe gewal car okkoma wikunala 🤭 🤭
    Job offers job contact නැතුව ගියොත් ඔහොම තමයි, sponsor කෙනෙක් ඉන්නවනම් ගොඩ. Basement එකේ ඉන්න අමාරුයි තමයි. contacts තියන අය කොහොමහරි ගොඩ යනවා. මොකක් වත් නැතිව ගියොත් ටිකක් අමාරුයි , if you're young can spare couple of years of your life. You can win the life.
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    Salon akata giya, barber karayath new zealand yanawa dependent dala , 45 - 50 dial akak.

    Mehe pattama settled dial akak, gewal , vahana thinaya barber kenek.
     
    • Like
    Reactions: kolavari