Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Canada වීසා help !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ හීනය සාර්ථක වෙනවා කියලා අපිට ඉස්සෙල්ලාම දැනෙන්නේ PPR එක ආවම තමයි . ඒත් , PPR එක ආවත් ඊට පස්සෙ කරන්න තියෙන වැඩ ටිකත් ඉතා ඉක්මනින් කරගන්න එක කරදරයක් නැතුව රටින් පිටවෙලා යන්න උදව්වක් වෙනවා. ඒක නිසා PPR එක ආවට පස්සෙ කරන්න තියෙන වැඩටික පොඩ්ඩක් බලාගමු.

1. PPR email එක ආවට පස්සෙ ඔයාලගෙ passport එක VFS එකට භාර දෙන්න ඕන. ඒක අපිට අතේ ගෙනිහින් දෙන්න බෑ. Courier service එකක් හරහා තමයි යවන්න ඕන. ඒ යවන package එකට

a. Passport එක

b. Consent letter එක

c. VFS එක නමින් හදාගත්ත bank draft එක

d.ඔයාගෙ address එක ලියපු courier bag එකක්

ඇතුළු කරන්න ඕන .

Passport එක අනිවාර්යයෙන් blank pages තියෙන්න ඕන

Consent letter එක පුරවනකොට හරියට බලන්න ඔයා මේ වෙනකොට biometrics දීලා තියෙනවා නං ඊට අදාළ කොටස පුරවන්න එපා

Bank draft එක ගනිද්දී හරියටම ගෙවන්න ඕන ගාන පුළුවන් නං vfs එකෙන් verify කරගන්න . වැඩිපුර සල්ලී දාලා තිබුනත් එයාලා proceed කරන්නේ නෑ .Bank draft එක තමන්ගේ account එකක් තියෙන බැංකුවක ඕනැම branch එකකින් ගන්න පුළුවන්

Courier service එක තෝරාගනිද්දී ටිකක් නිතරම කියවෙන හොඳ service එකක් තෝරාගන්න. ගොඩක් හොඳයි පුළුවන් නං කොළඹ අවට තියෙන courier office එකකට ගෙනත් දෙන්න . මොකද ඈත පලාත් වල තියෙන courier office වල vfs global කිව්වාට ඒක ගැන idea එකක් නෑ .

ඊළඟට ඒක නිතරම track කරලා බලන්න package එක handover කරා ද කියලා .

Package එක vfs එකට දුන්නාට පස්සෙ දවසේ එයාලා ඒක HC එකට යවනවා. HC එකෙන් ඔයාට alart එනවා passport එක process වෙන stage එක .

ඒක ගැන නිතර අවධානයෙන් ඉන්න .

එහෙනං හැමෝටම ජයෙන් ජයම වේවා

කැනඩාවට එන මග fb grp එක බලපම්.

[QUOTE="kukkubaba98, post: 28371509, member: 577074"] අපේ හීනය සාර්ථක වෙනවා කියලා අපිට ඉස්සෙල්ලාම දැනෙන්නේ PPR එක ආවම තමයි . ඒත් , PPR එක ආවත් ඊට පස්සෙ කරන්න තියෙන වැඩ ටිකත් ඉතා ඉක්මනින් කරගන්න එක කරදරයක් නැතුව රටින් පිටවෙලා යන්න උදව්වක් වෙනවා. ඒක නිසා PPR එක ආවට පස්සෙ කරන්න තියෙන වැඩටික පොඩ්ඩක් බලාගමු. 1. PPR email එක ආවට පස්සෙ ඔයාලගෙ passport එක VFS එකට භාර දෙන්න ඕන. ඒක අපිට අතේ ගෙනිහින් දෙන්න බෑ. Courier service එකක් හරහා තමයි යවන්න ඕන. ඒ යවන package එකට a. Passport එක b. Consent letter එක c. VFS එක නමින් හදාගත්ත bank draft එක d.ඔයාගෙ address එක ලියපු courier bag එකක් ඇතුළු කරන්න ඕන . Passport එක අනිවාර්යයෙන් blank pages තියෙන්න ඕන Consent letter එක පුරවනකොට හරියට බලන්න ඔයා මේ වෙනකොට biometrics දීලා තියෙනවා නං ඊට අදාළ කොටස පුරවන්න එපා Bank draft එක ගනිද්දී හරියටම ගෙවන්න ඕන ගාන පුළුවන් නං vfs එකෙන් verify කරගන්න . වැඩිපුර සල්ලී දාලා තිබුනත් එයාලා proceed කරන්නේ නෑ .Bank draft එක තමන්ගේ account එකක් තියෙන බැංකුවක ඕනැම branch එකකින් ගන්න පුළුවන් Courier service එක තෝරාගනිද්දී ටිකක් නිතරම කියවෙන හොඳ service එකක් තෝරාගන්න. ගොඩක් හොඳයි පුළුවන් නං කොළඹ අවට තියෙන courier office එකකට ගෙනත් දෙන්න . මොකද ඈත පලාත් වල තියෙන courier office වල vfs global කිව්වාට ඒක ගැන idea එකක් නෑ . ඊළඟට ඒක නිතරම track කරලා බලන්න package එක handover කරා ද කියලා . Package එක vfs එකට දුන්නාට පස්සෙ දවසේ එයාලා ඒක HC එකට යවනවා. HC එකෙන් ඔයාට alart එනවා passport එක process වෙන stage එක . ඒක ගැන නිතර අවධානයෙන් ඉන්න . එහෙනං හැමෝටම ජයෙන් ජයම වේවා කැනඩාවට එන මග fb grp එක බලපම්. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom