Canada Migration (PNP)

acryan

Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    Machala Canada Provincial nomination Visa ekata apply karanne kohomada ? :oo: Procedure eka danna kanake innawa nam danna puluwan da ?

    Mama student danna baluwe, 1 year master or 2 years post graduate diploma , danata 1 year and 5 months experience thiyanawaa. IELTS academic 6.5 thiyanawa :) , but PNP ekata try ekake denna baluwe student yana ekata wadaa :yes::yes:

    General karala direct "Express Entry" danna puluwan experience 2 years thama na :( , eka nisa PNP eka baluwe :)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,962
    5,269
    113
    තොටිල්ලේ
    උබට දැන් ඩිග්‍රියක් විතරයිද තියෙන්නෙ ?

    උබෙ තියෙන ඒවත් එක්ක බලද්දි PR දාන්න අමාරුයි බන්.
    එහෙ උබේම පවුලෙ කවුරුත් නෑ, Experienceවත් නෑනෙ.
    ලකුණු හම්බෙනව ඒවට.

    ඔක්කොටම කලින් මේක බලපන්.
    http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp
    මේකෙන් උබෙ ලකුණු කීයක් තියෙනවද බලපන්.
    IELTS දාද්දි 8777වත් දාපන්, 8 listening වලට.
    මේ දවස්වල cutoff mark 450 වගේ ඇත්තෙ.
    PNP ගැන මන් ලොකුවට දන්නෙ නෑ.

    හොදම ඉක්මන්ම වැඩේ student visa.
    කෝස් එක ඉවර වෙද්දි උබට එහෙ ඉගෙනගත්ත කියල ලකුණු හම්බෙනව.
    බැදල ගියොත් එක්කෙනෙක් වැඩනෙ, ඒකටත් හම්බෙනව ලකුණු .

    මන් කියන්නෙ ගිහින් PR දාපන්.

    ජයවේවා !!!
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    නෝටි බබා;24321772 said:

    danata 360 CRS eka wage enawa, 1 year and 5 months experience thiyanne . 2 years awama nam shape tikake :yes:

    Still student giyoth nam PR eka gamake na :cool::cool:

    cost eka thama wadi bung student :sorry::sorry:, Australia wage goda danna amarui part time walin :(

    mata Norway wala 100% tuition fee waiver ekake ganna set una NTNU ekan , uni ekan kiuwa financial statement eka hari nam ,direct admission dennam kiyala mata 2nd upper ekake thiyana nisa (3.4/4) but language eka ne bung seen eka :baffled:, English speaking nam lesi bung :yes:
     
    Mokadda field eka?
    Norway palayan bn, digriya yanne Englishne.

    2 years awa kiyala goda yamak na bn.
    Balapanko 3 years experience kiyalama dala score kiyada kiyala.
    Ube kadda hodanam, IELTS hodatama goda daapan, anna chance eka.

    PNP gana hoyala balapan.
    Eken chance thiyenawada danne na.

    (Mamath BSc , 4 years experience. IELTS 8777 dalath 430k wage enne)
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,726
    10,218
    113
    job offers , blood relation නැත්නම් දැන් pnp දාන්න බැරි තත්වයක් තියෙන්නේ

    Norway පුළුවන් නම් පලයන් බන් ඒක ගොඩක් හොඳයි නේ
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    නෝටි බබා;24322253 said:
    Mokadda field eka?
    Norway palayan bn, digriya yanne Englishne.

    2 years awa kiyala goda yamak na bn.
    Balapanko 3 years experience kiyalama dala score kiyada kiyala.
    Ube kadda hodanam, IELTS hodatama goda daapan, anna chance eka.

    PNP gana hoyala balapan.
    Eken chance thiyenawada danne na.

    (Mamath BSc , 4 years experience. IELTS 8777 dalath 430k wage enne)

    mage field eka engineering bung. Manufacturing thama yanna balanne master eka :rolleyes:
    balanna ona bung studentma try ekake danawa ehama unoth Canada :rolleyes:
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,589
    9,229
    113
    job offers , blood relation නැත්නම් දැන් pnp දාන්න බැරි තත්වයක් තියෙන්නේ

    Norway පුළුවන් නම් පලයන් බන් ඒක ගොඩක් හොඳයි නේ

    Language eka thama seen eka bung. PR ekath tikake gamake ehe ganna eka hoyapu widiyata nam Norway

    Canada na ne bung Scholarships denne , unge tuition fee nam wadi bung hodatama ekan awula

    PNP ekath ba wage job offers or blood relation nathi nisa :(
     
    Last edited: