Canada Migration

THE HUNTER

Junior member
  • Mar 28, 2012
    222
    11
    18
    Hunting Zone
    Machanla,

    CANADA Migration gena danna aya wisthara kiyannako e gena.

    Lankawe honda agenta innawada?

    skilled migration , IELTS gena wishtahra kiyanna.

    Thanks
     
    don silva

    Banned
    Jan 4, 2017
    127
    23
    0
    මටත් ජොබ් එකක් සෙට් වෙලා තියනව Chef - Pastry. Contract period eka 3 years. Food, Accommodation, Medical free. salary eka 2595 CD ලංකාවෙ සල්ලි වලින් ගත්තොත් 296297/=.

    මට දැන් දැනගන්න ඕනේ මේ offer එක පාඩුද? salary එකෙන් මට එහෙ ජීවත් වෙලා ඉතුරුවකුත් කරන්න පුළුවන් වෙයිද කියන එක? තව Food, Accommodation, Medical වලට අමතරව මොනවද වෙන වියදම් එහෙම.

    ticket visa ඔක්කොම එක්ක ලක්ෂ 5 ගන්නව යවන්න. තැන sure slbfe එකේ register place එකක්.

    මට මේ ගැන advice එකක් දීපල්ල.
     
    • Like
    Reactions: THE HUNTER