employment letters, proof ඔෆ් funds letters etc
මචන් මේ ලෙටර් ටික හදාගන්න ඕන ස්ට්‍රක්චර් එකක් ටෙම්පලේට් එකක් තියනවා නම් දාපංකො. සමහර කම්පැනි උන්ට ඕන විදියට ලෙටර් එක ගහල දෙනවා අර කෝඩ් එකට හරියන විදියට නැත් නම් ප්‍රොසෙස් කරද්දි රිජෙක්ට් වෙනවා
Bro boru danna epa
Oyata ganna puluwan, hari nathnam danatamath results tiyena ewa danna. Hariyata kiyawala balala danna.
Oya Study in Canada dala. Study karada?
Canadian Work Experience dala. Oya Canada work karanwada?![]()
ආ බොරු දැම්මේ IELTS වලට විතරයි.ඒක දැමෙම නැත්නම් එතනින් ඉසසරහට යන්න බෑනේ.අනිත්වා ඇත්ත.




ආ බොරු දැම්මේ IELTS වලට විතරයි.ඒක දැමෙම නැත්නම් එතනින් ඉසසරහට යන්න බෑනේ.අනිත්වා ඇත්ත.
ඒකත් හරියන මගුලක් නෙමේ.මෙන්න මෙහෙටම වෙලා ඉන්නවා.ඔය කැනඩා සීන් එක දැම්මේ නැතුව එතනින් එහාට ගියේ නෑ
Wade atharinna epa. Aparade. Chance eka nathi kara ganna epa. Oyata IELTS witharai ona wenne.
menna me site eken igena ganna.
ieltsliz.com or ieltsbuddy. BC or IDP danmama register wenna, study karanna kal tiyala.
එල.ට්‍රයි එකක් දෙන්න ඕනි.
කෙලින්ම පී.ආර් දානවට වඩා හොඳ නැද්ද වර්ක් පර්මිට් එකක් අරන් ටික කාලයක් වැඩ කරලා පස්සේ පී ආර් දාන එක?
දැන් ලංකාවේ අයට දෙන්නේ නෑලු ආය. හරිනේ දැන් සතුටුද? මේ ලංකාවට වෙලා රට දියුණු කරහල්ලා ආව රට යන්න








දැන් ලංකාවේ අයට දෙන්නේ නෑලු ආය. හරිනේ දැන් සතුටුද? මේ ලංකාවට වෙලා රට දියුණු කරහල්ලා ආව රට යන්න
Hariyatama hari. Agents lata pay karanna one naha boruwata. Meke wisthara okkoma thiyenwa.![]()
yes I used it for more than 10 yrs, 1st came as a student, then PR and finally citizenship. That forum is fucking awesome. Used to check every day.
Great bro. Ela ela. That is right, it has many info.
Where u in Canada? I will be there next June. All the best bro.
437 awe ban issellama, IELTS L8 R7 W7 S7 karala. Ita passe points gana madi nisa IELTS 5 parak kara. IELTS L8.5 R8.5 W7 S7.5 awata passe points gana 446 walata wadi una. Eken thama invitation eka awe.
Points wadi kara ganna puluwan,
1. Age eka adu nam points wadi. Eka age ekak tiyenawa, eken passe every one year 5 points adu wenawa
2. IELTS maximum ganna balanna. mekata godak points labenawa.
3. Degree + thawa diploma course ekak wage tiyenawanam, ae dekama assess karala awa nam, points wadi. MAsters walata maximum points labenawa
4. Maximum 3 years withara experience balanne. 3 years tiyenawa nam okkoma points labenawa.
5. Married nam, spouse ge IELTS and education (assessed) walata points labenawa. Married name points adu wenawa, habai IELTS & qualification walin ae gap eka cover karanna puluwan.
Mama ausi points system eka gana nam danne naha, habai Canada eka amaru naha research parak dammoth. Eyala clearly points labena widi dala tiyenawa, ethakota candidates lata wadi kara ganna paths dana ganna puluwan.
All the best.

Thanks machan..
mama apahu calculate kara.
uparima 432 i ganna puluwan IELTS uparima aran.
MSc ekak tiyenawa nam gemak naha wage 471 k da koheda awa.
MSc ekak karanna ona ikmanata.. eth karala iwara wenakota age eken tikak aduwenawa.![]()
Thanks machan..
mama apahu calculate kara.
uparima 432 i ganna puluwan IELTS uparima aran.
MSc ekak tiyenawa nam gemak naha wage 471 k da koheda awa.
MSc ekak karanna ona ikmanata.. eth karala iwara wenakota age eken tikak aduwenawa.![]()