Ehema deyak naha. Marriage certificate tiyena wanam awlak wenne naha. Mama danna couple ekak register wela masekata passe denna ekata apply kara.

යාලුවනේ,
මම ලඟදි Canada PR apply කරා. තාම PR එක ආවේ නැහැ. මම කැමති apply කරන්න කැමති අයට උදව් කරන්න.
ඔයාලට තියෙන ප්රශ්න මේකේ දන්නා. මම පුළුවන් විදියට උදව් කරන්නම්.
reply කරන්න පරක්කු උනොත් තරහ ගන්න එපා. මම ටිකක් කාර්යබහුලය.
පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්, නැත්නම් විස්තර හොයල දෙන්නම්.
මෙතන දාන්න අකමැති අය PM කරන්න.
එහෙනම් සියලු දෙනාට ජය වේවා.
Step 1
මෙන්න මේකට ගිහින් points ගාන බලන්න. current points cut-off එක 440. http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp
Step 2
Points තියෙනවා නම්. IELTS general වලට register වෙන්න. BC or IDP.
මෙන්න මේ site එකෙන් ඉගෙන ගන්න විස්තර හොයා ගන්න. ieltsliz.com. L8, R7, S7 & W7 තියෙනවා නම් ගොඩක් හොඳයි.
Step 3
ඔයාගේ qualifications assess කරා ගන්න මෙන්න මේකට යවන්න. විස්තර site එකේ තියෙනවා. https://www.wes.org/ca/
Step 4
ඔය දෙකම අවට පස්සේ මෙන්න මේ site එකට ගිහින් විස්තර දාල account එකක් හදා ගන්න. Continue to GC Key කියන option එක use කරන්න.
https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/account.html
Step 5
ඊට පස්සේ invitation එකක් එනකන් ඉන්න තියෙන්නේ. invitations එවන දවසේ ඔයාගේ points cut-off එකට වඩා වැඩි නම් අනිවා invitation එකක් එනවා. අවම, email එකක් එනවා 24hours ඇතුලත. invitations every 2 weeks දානවා Wednesday. සමහර වෙලාවට 3 weeks වගේ යනවා.
Step 6
invitation එනකම් documents ready කරා ගන්න. මොකද 60 days දෙන්නේ docs එවන්න online. employment letters, proof ඔෆ් funds letters etc.
පුළුවන් අය රෙප් වලින් සලකල යන්න
UPDATE :
මේ ලින්ක් එක බලන්න. points සෙට් වෙන විදිය ගැන කියල තියෙනවා
https://www.visasavenue.com/canada-immigration/canada-express-entry-points-calculator/
මෙන්න කට්ටිය සලකල. රෙප් කපල. අපරාදේ රෑට කෑම ගන්න තිබ්බ රෙප් ටික
Canada PR ගන්න කැමති අයට? 09-01-2018 11:39 AM hu***. nikan puka dennethuwa hitapan. uba mulin PR eka aragena waren. ita passe porak weyan
යාලුවනේ,
මම ලඟදි Canada PR apply කරා. තාම PR එක ආවේ නැහැ. මම කැමති apply කරන්න කැමති අයට උදව් කරන්න.
ඔයාලට තියෙන ප්රශ්න මේකේ දන්නා. මම පුළුවන් විදියට උදව් කරන්නම්.
reply කරන්න පරක්කු උනොත් තරහ ගන්න එපා. මම ටිකක් කාර්යබහුලය.
පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්, නැත්නම් විස්තර හොයල දෙන්නම්.
මෙතන දාන්න අකමැති අය PM කරන්න.
එහෙනම් සියලු දෙනාට ජය වේවා.
Step 1
මෙන්න මේකට ගිහින් points ගාන බලන්න. current points cut-off එක 440. http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp
Step 2
Points තියෙනවා නම්. IELTS general වලට register වෙන්න. BC or IDP.
මෙන්න මේ site එකෙන් ඉගෙන ගන්න විස්තර හොයා ගන්න. ieltsliz.com. L8, R7, S7 & W7 තියෙනවා නම් ගොඩක් හොඳයි.
Step 3
ඔයාගේ qualifications assess කරා ගන්න මෙන්න මේකට යවන්න. විස්තර site එකේ තියෙනවා. https://www.wes.org/ca/
Step 4
ඔය දෙකම අවට පස්සේ මෙන්න මේ site එකට ගිහින් විස්තර දාල account එකක් හදා ගන්න. Continue to GC Key කියන option එක use කරන්න.
https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/account.html
Step 5
ඊට පස්සේ invitation එකක් එනකන් ඉන්න තියෙන්නේ. invitations එවන දවසේ ඔයාගේ points cut-off එකට වඩා වැඩි නම් අනිවා invitation එකක් එනවා. අවම, email එකක් එනවා 24hours ඇතුලත. invitations every 2 weeks දානවා Wednesday. සමහර වෙලාවට 3 weeks වගේ යනවා.
Step 6
invitation එනකම් documents ready කරා ගන්න. මොකද 60 days දෙන්නේ docs එවන්න online. employment letters, proof ඔෆ් funds letters etc.
පුළුවන් අය රෙප් වලින් සලකල යන්න
UPDATE :
මේ ලින්ක් එක බලන්න. points සෙට් වෙන විදිය ගැන කියල තියෙනවා
https://www.visasavenue.com/canada-immigration/canada-express-entry-points-calculator/
Points 452 ක් දැනට තියෙනවා
තනියම දාගන්න බැරිද?
IETLS දාගත්තා නම් ගොඩේ ගොඩ... අනිත් ඔක්කොම ගානට .
Siri Lankan logic. they do not want to know how to catch fish instead they want fish for free.
good luck mate.. all the best..

IELTS academic karala PR dana puluwan da?

Australia kohomada danne naha.TFS bro
canada PR gathha ekekta Australia PR apply karanna puluwanda? Lesida?
TFS bro
452 dekak kiyanne hondai. Elanga watenma Invitation ekak ewai.
Thaniyama danna puluwan. Habai married nam, Spouse not accompanying danna. Single danna epa. Passsata case wei.
Thaniyama dana eke mehema case ekak tiyenawa. Oyata passe wife wa sponsor karanna yana eka lesi wenne naha. Godak kal yanawa. At least 3 years wage minimum tiya ganna.
All the best bro.