Canada PR ගන්න කැමති අයට?

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    picture.php
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    දැන් මේ වගේ රටක ගිහින් අපට කරන්න පුළුවන් මොනවද?අපේ රටේ ඩිග්‍රීවලට කැනඩාව වගේ රටවල පිළිගැනීමක් තියෙනවද?
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    යාලුවනේ,

    මම ලඟදි Canada PR apply කරා. තාම PR එක ආවේ නැහැ. මම කැමති apply කරන්න කැමති අයට උදව් කරන්න. ;);)

    ඔයාලට තියෙන ප්‍රශ්න මේකේ දන්නා. මම පුළුවන් විදියට උදව් කරන්නම්. :yes::yes:

    reply කරන්න පරක්කු උනොත් තරහ ගන්න එපා. මම ටිකක් කාර්යබහුලය. :(:(

    පුළුවන් උපරිමයෙන් උදව් කරන්නම්, නැත්නම් විස්තර හොයල දෙන්නම්.

    මෙතන දාන්න අකමැති අය PM කරන්න. :):)


    එහෙනම් සියලු දෙනාට ජය වේවා. :):)

    Step 1
    මෙන්න මේකට ගිහින් points ගාන බලන්න. current points cut-off එක 440. http://www.cic.gc.ca/english/immigrate/skilled/crs-tool.asp

    Step 2
    Points තියෙනවා නම්. IELTS general වලට register වෙන්න. BC or IDP.
    මෙන්න මේ site එකෙන් ඉගෙන ගන්න විස්තර හොයා ගන්න. ieltsliz.com. L8, R7, S7 & W7 තියෙනවා නම් ගොඩක් හොඳයි.

    Step 3
    ඔයාගේ qualifications assess කරා ගන්න මෙන්න මේකට යවන්න. විස්තර site එකේ තියෙනවා. https://www.wes.org/ca/

    Step 4
    ඔය දෙකම අවට පස්සේ මෙන්න මේ site එකට ගිහින් විස්තර දාල account එකක් හදා ගන්න. Continue to GC Key කියන option එක use කරන්න.
    https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/account.html

    Step 5
    ඊට පස්සේ invitation එකක් එනකන් ඉන්න තියෙන්නේ. invitations එවන දවසේ ඔයාගේ points cut-off එකට වඩා වැඩි නම් අනිවා invitation එකක් එනවා. අවම, email එකක් එනවා 24hours ඇතුලත. invitations every 2 weeks දානවා Wednesday. සමහර වෙලාවට 3 weeks වගේ යනවා.

    Step 6
    invitation එනකම් documents ready කරා ගන්න. මොකද 60 days දෙන්නේ docs එවන්න online. employment letters, proof ඔෆ් funds letters etc.


    පුළුවන් අය රෙප් වලින් සලකල යන්න :):)


    UPDATE :
    මේ ලින්ක් එක බලන්න. points සෙට් වෙන විදිය ගැන කියල තියෙනවා :)


    https://www.visasavenue.com/canada-immigration/canada-express-entry-points-calculator/
    BUMP
     

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Machan Proof of funds pennaddi car eka wikunala pennawnanam kohomada karanne. Mama car eka aran 2 month wage wenne. Kochchara kalayak ownership thiyenna oanda car ekata ?