Canada PR after Masters

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Canada වල 2 year masters වලින් පස්සෙ PR ගන්න ලෙසිම State එක මොකක්ද ?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නෑ බන්. අවුරුදු 13ක් මහජන මුදලින් ඉස්කෝලේ ගිහින්.. තව අවුරුදු 5ක් විතර මහජන සල්ලි කාබාසිනියා කරලා, සල්ලි ගෙවලා කැනඩාවේ මාස්ටර්ස් කරලා කැනඩාවේ සෙටල් වෙන්න හිතන මිනිස්සු ඉන්න ලෝකේ උතුම්ම රට මතක් උනා ප්‍රෙන්..
     
    sunil ayya

    Active member
  • Jun 18, 2017
    418
    158
    43
    නෑ බන්. අවුරුදු 13ක් මහජන මුදලින් ඉස්කෝලේ ගිහින්.. තව අවුරුදු 5ක් විතර මහජන සල්ලි කාබාසිනියා කරලා, සල්ලි ගෙවලා කැනඩාවේ මාස්ටර්ස් කරලා කැනඩාවේ සෙටල් වෙන්න හිතන මිනිස්සු ඉන්න ලෝකේ උතුම්ම රට මතක් උනා ප්‍රෙන්..

    හා
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mata funds pennana widihak kauru hari kiyahallako ban..
    :confused::confused::confused:
    mata salli tika hoyaganna puluwan eth source eka denna ba ekai aula..:frown: