why not
ona tharam un inne ban mehe loan gahala, eth abroad inna un, danna tharamin prashnayak na

එහෙම කිසිම අවුලක් නැ
උන්ට උබ කැනඩා නෙවෙයි දිව්‍යලෝකේ ගියත් කමක් නැ ඉන්ස්ටෝල්මන්ට් එක කපාගන්ඩ අකව්න්ට් එකේ සල්ලි තියනවා නම්
BUMP

Spear head wa contact karaganna. Eya PR aran Canada giya June wala