Hi Machanla, Canada VISA karana place ekak danna kenek innawa nam kiyanawada? Thanks
Yaarnick Well-known member Mar 13, 2007 1,337 44 48 43 London Oct 18, 2014 #1 Hi Machanla, Canada VISA karana place ekak danna kenek innawa nam kiyanawada? Thanks
WICKILEAKS Well-known member Jan 5, 2011 15,008 1,669 113 Lion always in his den Oct 18, 2014 #2 www.zenithimmigration.com
Sadeepa Arosha Well-known member Aug 24, 2009 8,871 707 113 ඇයි එන්නද ? Oct 18, 2014 #3 WICKILEAKS said: www.zenithimmigration.com Click to expand... Under Construction
Yaarnick Well-known member Mar 13, 2007 1,337 44 48 43 London Oct 18, 2014 #4 Oya zenith eka koheda thiyenne?
aggregate Well-known member Jun 8, 2011 10,707 11,089 113 Oct 18, 2014 #6 සෙනිත් එක තමා මං දන්න තැන් වලින් හොඳ එකකට තියෙන්නෙ මොකද ඒකෙ අයිතිකාරයත් මෙහෙ තමයි පදිංචි වෙලා ඉන්නේ උගේ ඔෆිස් එකක් තියෙනව කැනඩා වලත්. ලංකාවේ ඔෆිස් එක තියෙන්නෙ කොහුවල හංදියේ ඉඳන් කැස්බෑව පැත්තට ටිකක් යද්දී හච් බිල්ඩින් එකක් තියෙනව අන්න එතන 3න් වෙනි තට්ටුවේ මට මතක හැටියට.
සෙනිත් එක තමා මං දන්න තැන් වලින් හොඳ එකකට තියෙන්නෙ මොකද ඒකෙ අයිතිකාරයත් මෙහෙ තමයි පදිංචි වෙලා ඉන්නේ උගේ ඔෆිස් එකක් තියෙනව කැනඩා වලත්. ලංකාවේ ඔෆිස් එක තියෙන්නෙ කොහුවල හංදියේ ඉඳන් කැස්බෑව පැත්තට ටිකක් යද්දී හච් බිල්ඩින් එකක් තියෙනව අන්න එතන 3න් වෙනි තට්ටුවේ මට මතක හැටියට.
Yaarnick Well-known member Mar 13, 2007 1,337 44 48 43 London Oct 18, 2014 #7 Ela... thanks everyone...
aggregate Well-known member Jun 8, 2011 10,707 11,089 113 Oct 18, 2014 #8 Yaarnick said: Ela... thanks everyone... Click to expand... හැබැයි උන් කරන්නෙ skilled migration විතරයි. student visa ගන්න ඕනෙ නං student consultant firm එකකට යන එක හොඳයි .
Yaarnick said: Ela... thanks everyone... Click to expand... හැබැයි උන් කරන්නෙ skilled migration විතරයි. student visa ගන්න ඕනෙ නං student consultant firm එකකට යන එක හොඳයි .
Yaarnick Well-known member Mar 13, 2007 1,337 44 48 43 London Oct 18, 2014 #9 aggregate said: හැබැයි උන් කරන්නෙ skilled migration විතරයි. student visa ගන්න ඕනෙ නං student consultant firm එකකට යන එක හොඳයි . Click to expand... Ela...
aggregate said: හැබැයි උන් කරන්නෙ skilled migration විතරයි. student visa ගන්න ඕනෙ නං student consultant firm එකකට යන එක හොඳයි . Click to expand... Ela...