මචං ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා දාලා ආවොත් කොහොමද?
ෆීල්ඩ් එක ඩිජිටල් මාකටින්ං
Marketing nam henama amarui ban
මචං ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා දාලා ආවොත් කොහොමද?
ෆීල්ඩ් එක ඩිජිටල් මාකටින්ං
මචං ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා දාලා ආවොත් කොහොමද?
ෆීල්ඩ් එක ඩිජිටල් මාකටින්ං
ඔය රටවල් වලට යනව නං අඩුම ගානෙ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් යන්න ඕන. ඕස්ට්‍රේලියා නං දැනටමත් දොරවල් වහල තියෙන්නෙ. ඊලඟ අවුරුද්දෙ වෙද්දි බොහෝ විට පීආර් සිස්ටම් එක අයින් කරයි ටික කාලකෙට වත්. කැනඩා තාම චාන්ස් තියෙනව ඔය බ්‍රිටීශ් කොලොම්බියා වගේ ස්ටේට් වල තව තමන්ගෙ සහෝදරයෙක් ඉන්නව නං ඔන්ටේරියො වගේ එව්වට දාල පොඩි චාන්ස් එකක් එයි.
Marketing nam henama amarui ban
Canberra act list eka balapan oya wage ewa tibba last year
නොමල් මාකටිං නම් කොහොමත් අමාරුයි නේ මචං, ඒත් මම කරන්නේ Web Development & Designing, Digital Marketing Strategy Development, Content Planing, Digital Advertising, Analytics and SEO වගෙ ඒවා.
Thanks macn.
Mama chk karannam
Lagaadi Canada Giya Updates wistara danna Kenek ge support ekak ona!
Kohomada danne Na IELTS Marks ona?
IELTS karanwa nam Easy koheda wade karaganan Puluwan???
Lagaadi Canada Giya Updates wistara danna Kenek ge support ekak ona!
Kohomada danne Na IELTS Marks ona?
IELTS karanwa nam Easy koheda wade karaganan Puluwan???
මචන්, කැනඩා ඩිපෙන්ඩන්ට් වීසා ට්‍රයි කරන්න. ටිකක් අමාරුයි. මාත් ට්‍රයි කලා, අමරු නිසා ඔසී ට්‍රයි කරනවා.
කැනඩා PR ලකුණු 425ක් වත් ඕනේ PR ගන්න. ඒ ගාන ගන්න අමාරුයි.
වක් වීසා යනව නම් IELTS 7.5 overall දාගන්න. දැන්ම ක්ලාස් යන්න. කොහොමත් 45k විතර යනවා.
aparade ban last year august wenakan da koheda owa tibba canberra dan nan closed.aye open karama balapan
Machan Dependent Visa kiyana ekai PR illala yana ekai easy mokakda??
itin Oya Score eka chk karanne kohomada mata podi link ekak denna!
and IELTS karanawa nam Goda Yanna Kohomada? koheda Karanna ona??
ACBT dA? ICBT?
PR Points Cal - Caneda
PR Poinnts Ok nam eka illanna.
ACBT, ICBT nam witharai. Hoda thanakin yanna, youtube videos follow karanna.
Dependent yanna nam marry karala tiyenna one. Wife ta Bachelor's degree ekak tiyenna one.
මචන්, කැනඩා ඩිපෙන්ඩන්ට් වීසා ට්‍රයි කරන්න. ටිකක් අමාරුයි. මාත් ට්‍රයි කලා, අමරු නිසා ඔසී ට්‍රයි කරනවා.
කැනඩා PR ලකුණු 425ක් වත් ඕනේ PR ගන්න. ඒ ගාන ගන්න අමාරුයි.
වක් වීසා යනව නම් IELTS 7.5 overall දාගන්න. දැන්ම ක්ලාස් යන්න. කොහොමත් 45k විතර යනවා.
PR Points Cal - Caneda
PR Poinnts Ok nam eka illanna.
ACBT, ICBT nam witharai. Hoda thanakin yanna, youtube videos follow karanna.
Dependent yanna nam marry karala tiyenna one. Wife ta Bachelor's degree ekak tiyenna one.
mama score eka nam chk kala eka total = 473 wage set wenawa!
itin Balamu dan IELTS kohomada wenne kiyala!
Wife and mama dennama IELTS karala tiyenna onada??
mokada wife dependent yanwa nam passe karanna barida???