Canada Vs Australia Vs New Zealand ‍යන්න ඉන්න අය???

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මචං ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා දාලා ආවොත් කොහොමද?
    ෆීල්ඩ් එක ඩිජිටල් මාකටින්ං

    Marketing nam henama amarui ban
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    මචං ඩිපෙන්ඩන්ට් වර්ක් වීසා දාලා ආවොත් කොහොමද?
    ෆීල්ඩ් එක ඩිජිටල් මාකටින්ං

    Canberra act list eka balapan oya wage ewa tibba last year
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඔය රටවල් වලට යනව නං අඩුම ගානෙ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් යන්න ඕන. ඕස්ට්‍රේලියා නං දැනටමත් දොරවල් වහල තියෙන්නෙ. ඊලඟ අවුරුද්දෙ වෙද්දි බොහෝ විට පීආර් සිස්ටම් එක අයින් කරයි ටික කාලකෙට වත්. කැනඩා තාම චාන්ස් තියෙනව ඔය බ්‍රිටීශ් කොලොම්බියා වගේ ස්ටේට් වල තව තමන්ගෙ සහෝදරයෙක් ඉන්නව නං ඔන්ටේරියො වගේ එව්වට දාල පොඩි චාන්ස් එකක් එයි.
     
    study enna beri wei mae para feesuth godak wedi karala uni wala
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Marketing nam henama amarui ban

    නොමල් මාකටිං නම් කොහොමත් අමාරුයි නේ මචං, ඒත් මම කරන්නේ Web Development & Designing, Digital Marketing Strategy Development, Content Planing, Digital Advertising, Analytics and SEO වගෙ ඒ
    වා.

    Canberra act list eka balapan oya wage ewa tibba last year

    Thanks macn.
    Mama chk karannam :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    නොමල් මාකටිං නම් කොහොමත් අමාරුයි නේ මචං, ඒත් මම කරන්නේ Web Development & Designing, Digital Marketing Strategy Development, Content Planing, Digital Advertising, Analytics and SEO වගෙ ඒ
    වා.

    Thanks macn.
    Mama chk karannam :)

    aparade ban last year august wenakan da koheda owa tibba canberra dan nan closed.aye open karama balapan
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Lagaadi Canada Giya Updates wistara danna Kenek ge support ekak ona!

    Kohomada danne Na IELTS Marks ona?

    IELTS karanwa nam Easy koheda wade karaganan Puluwan???

    Yako yanwanam meke lagala inna epa...
    Use google...
    Agent kenek hamba weyan...
    Me kiyana widihata heta aniddama mewa nawattai...
    E nisa meke un hoyan nathuwa agent kenek lagata palayan
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Lagaadi Canada Giya Updates wistara danna Kenek ge support ekak ona!

    Kohomada danne Na IELTS Marks ona?

    IELTS karanwa nam Easy koheda wade karaganan Puluwan???

    මචන්, කැනඩා ඩිපෙන්ඩන්ට් වීසා ට්‍රයි කරන්න. ටිකක් අමාරුයි. මාත් ට්‍රයි කලා, අමරු නිසා ඔසී ට්‍රයි කරනවා.
    කැනඩා PR ලකුණු 425ක් වත් ඕනේ PR ගන්න. ඒ ගාන ගන්න අමාරුයි.
    වක් වීසා යනව නම් IELTS 7.5 overall දාගන්න. දැන්ම ක්ලාස් යන්න. කොහොමත් 45k විතර යනවා.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com

    Machan Dependent Visa kiyana ekai PR illala yana ekai easy mokakda??

    itin Oya Score eka chk karanne kohomada mata podi link ekak denna!

    and IELTS karanawa nam Goda Yanna Kohomada? koheda Karanna ona??
    ACBT dA? ICBT?
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    aparade ban last year august wenakan da koheda owa tibba canberra dan nan closed.aye open karama balapan

    මෙහේ අවුරුදු 2කට කිට්ටුවෙන්න Digital Marketing Total 3yrs + මාකටින් ෆීල්ඩ් එකේ එකිස්පීරියන්ස් තියෙනවා. තව ඩිග්රි එක IT related & Marketing.
    දැන් ඔසී යන එක රිස්ක් එකක්ද?
    මෙහේ හිටියත් මේ යන විදිහට සල්ලියක් ලැබෙන්නේ නෑ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    Machan Dependent Visa kiyana ekai PR illala yana ekai easy mokakda??

    itin Oya Score eka chk karanne kohomada mata podi link ekak denna!

    and IELTS karanawa nam Goda Yanna Kohomada? koheda Karanna ona??
    ACBT dA? ICBT?

    PR Points Cal - Caneda
    PR Poinnts Ok nam eka illanna.
    ACBT, ICBT nam witharai. Hoda thanakin yanna, youtube videos follow karanna.
    Dependent yanna nam marry karala tiyenna one. Wife ta Bachelor's degree ekak tiyenna one.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    PR Points Cal - Caneda
    PR Poinnts Ok nam eka illanna.
    ACBT, ICBT nam witharai. Hoda thanakin yanna, youtube videos follow karanna.
    Dependent yanna nam marry karala tiyenna one. Wife ta Bachelor's degree ekak tiyenna one.

    Niyamaiiiiii Inna Mama Balannam mokada wenne kiyala!

    ACBT hari ICBT hari kala kenek innawa nam deken easy wade goda Yanna hoda mokakda danen na neda machan!
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මචන්, කැනඩා ඩිපෙන්ඩන්ට් වීසා ට්‍රයි කරන්න. ටිකක් අමාරුයි. මාත් ට්‍රයි කලා, අමරු නිසා ඔසී ට්‍රයි කරනවා.
    කැනඩා PR ලකුණු 425ක් වත් ඕනේ PR ගන්න. ඒ ගාන ගන්න අමාරුයි.
    වක් වීසා යනව නම් IELTS 7.5 overall දාගන්න. දැන්ම ක්ලාස් යන්න. කොහොමත් 45k විතර යනවා.

    Mama Marks nam Chk kala....Grand total = 473 wage set wenawa!

    eka itin hodai Idea ekak ganna full Accurate newei ne!

    Balamu... me tike IELTS gana tamai Balanna inne!
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    PR Points Cal - Caneda
    PR Poinnts Ok nam eka illanna.
    ACBT, ICBT nam witharai. Hoda thanakin yanna, youtube videos follow karanna.
    Dependent yanna nam marry karala tiyenna one. Wife ta Bachelor's degree ekak tiyenna one.

    mama score eka nam chk kala eka total = 473 wage set wenawa!

    itin Balamu dan IELTS kohomada wenne kiyala!

    Wife and mama dennama IELTS karala tiyenna onada??

    mokada wife dependent yanwa nam passe karanna barida???
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    mama score eka nam chk kala eka total = 473 wage set wenawa!

    itin Balamu dan IELTS kohomada wenne kiyala!

    Wife and mama dennama IELTS karala tiyenna onada??

    mokada wife dependent yanwa nam passe karanna barida???

    435 da koheda cutoff
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    Chemical engineering ayata jobs shape da machnla Aussie wala , sublcass 476 Visa experience nathuwa yanna baluwe machan , Food industry thama balanne godake ma :)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,690
    113
    ආශ්චර්යමත් රටක
    PR Points Cal - Caneda
    PR Poinnts Ok nam eka illanna.
    ACBT, ICBT nam witharai. Hoda thanakin yanna, youtube videos follow karanna.
    Dependent yanna nam marry karala tiyenna one. Wife ta Bachelor's degree ekak tiyenna one.

    Thanks for sharing machan..

    me link eken giyama samahara field walata mukut select karanna bane. eg: age,IELTS results

    ACBT,ICBT witarai kiyanne mokakda?