Canada Vs Australia Vs New Zealand ‍යන්න ඉන්න අය???

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Ammo ban 6years idala aye lankawata enna weida monawa karannada lankawata ewilla

    Ow bn ehema seen ekak thyenne.. Ekko man regional yanna one nathan thawa student visa ekakata yanna one working visa eka iwara unama.. kohomath meh year eke awilla balanna oneh bn situation eka lankawe 6yrs walin awe nh lankawata
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469

    Lankawe ganna deyak ne ban math last year ausi awe.uba 6 years innawa kivvama matath epa una.:sorry:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    canada pr apply karanna IELTS minimum keeyak onada
    mama IT Degree holder kenek wife tath IT degree ekak thiyenwa I have 8 years of exp
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    yannna one ewun ikmanata yanna

    ඔස්ට්‍රේලියාවට බාර ගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය තවත් අඩු කිරීමට රජය සැරසෙයි..
    https://www.sbs.com.au/yourlanguage...educe-australias-migration-intake?language=si
    නව සමාජ සුභ සාධන දීමනා ලබාගැනීමේ යෝජිත නීති පිලිබදව සංක්‍රමණික ප්‍රජාව කනස්සල්ලෙන්
    https://www.sbs.com.au/yourlanguage...ion-leaves-migrant-groups-alarmed?language=si

    ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ගන්න වසර 8 ක් බලා සිටිය යුතු බවට යෝජනාවක්.
    https://www.sbs.com.au/yourlanguage...aa-sittiy-yutu-bvtt-yoojnaavk-sbs?language=si

    ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියානු රජයෙන් නව බද්දක්.
    https://www.sbs.com.au/yourlanguage...roduce-new-levies-foreign-workers?language=si

    ඕස්ට්‍රේලියානු වීසා ක්‍රමවේදය සංශෝධනයට රජය සැරසෙයි
    https://www.sbs.com.au/yourlanguage...rhail-visa-and-citizenship-system?language=si

    ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වූ යෝජිත වෙනස්කම් පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමෙන් රජයට රතු එළියක්
    https://www.sbs.com.au/yourlanguage...it-venskm-pillibnd-osttreeliyaanu?language=si

    ඔස්ට්‍රේලියානු නව දෙමාපිය වීසා : වසර 10 යි. ඩොලර් 20,000 යි.
    https://www.sbs.com.au/yourlanguage...nts-stay-australia-10-years-20000?language=si

    ටර්න්බුල් පොන්නයා...
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    canada pr apply karanna IELTS minimum keeyak onada
    mama IT Degree holder kenek wife tath IT degree ekak thiyenwa I have 8 years of exp

    IELTS walata wada easy bn PTE exam eka..Canada wala piligannawada danna.. with 8yrs experience ubata meheta nan gamak nathuwa enna puluwan
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Lankawe ganna deyak ne ban math last year ausi awe.uba 6 years innawa kivvama matath epa una.:sorry:

    Plan ekakata wada karapn mchn nathan mata wage anthimata credit card ekai bank loan ekai witharak ithuru wei. Ube field eka mkadda?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ‍යන්න ඉන්න අය, ගිය අය, දන්න අය පොඩි Comments පාරක් දාන්නකො
    යනවා නම් මොකක්ද හොදම රට ජීවත් වෙන්න කියලා....

    මෙහෙමයි මචෝ. ඕක උඹේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න ඕන දෙයක්. ඔය රටවල් තුනම හොඳම රටවල් ජීවත් වෙන්න.

    උඹ ගොඩක් සමාජේ ආස්සරේ කරන, සමාජේ නැතුව බැරි එකෙක් නං, උඹට හොඳම රට ausie. මොකද එහෙ ලංකාවේ ලොකු community එකක් තියෙනවා. එත් job අතින් නං ටිකක් මහන්සි වෙන්න වෙයි දැන් experience එහෙම තාම නැත්තන්.

    New Zealand වල නං ගොඩක් දුරට ජොබ් වැඩේ හොඳයි මොකද එහෙ ongoing project එහෙම තියෙනවා technology අතින්. හැබැයි Canada, NZ දෙකේම ලංකාවේ ලොකු community එකක් නං නැ. ඒත් දෙකම හොඳ රටවල්.

    ඔය මොන රටට ගියත් මෙහෙන් job experience අරන් පලයන්. මොකද කොච්චර ලොකුවට අධ්‍යාපනේ තිබ්බත් ඒවා ඒගොල්ලෝ පිලිනොගන්නවා වෙන්න පුළුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Plan ekakata wada karapn mchn nathan mata wage anthimata credit card ekai bank loan ekai witharak ithuru wei. Ube field eka mkadda?

    Accounting thama mchn.ubata NT wage apply karanna berida?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මෙහෙමයි මචෝ. ඕක උඹේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න ඕන දෙයක්. ඔය රටවල් තුනම හොඳම රටවල් ජීවත් වෙන්න.

    උඹ ගොඩක් සමාජේ ආස්සරේ කරන, සමාජේ නැතුව බැරි එකෙක් නං, උඹට හොඳම රට ausie. මොකද එහෙ ලංකාවේ ලොකු community එකක් තියෙනවා. එත් job අතින් නං ටිකක් මහන්සි වෙන්න වෙයි දැන් experience එහෙම තාම නැත්තන්.

    New Zealand වල නං ගොඩක් දුරට ජොබ් වැඩේ හොඳයි මොකද එහෙ ongoing project එහෙම තියෙනවා technology අතින්. හැබැයි Canada, NZ දෙකේම ලංකාවේ ලොකු community එකක් නං නැ. ඒත් දෙකම හොඳ රටවල්.

    ඔය මොන රටට ගියත් මෙහෙන් job experience අරන් පලයන්. මොකද කොච්චර ලොකුවට අධ්‍යාපනේ තිබ්බත් ඒවා ඒගොල්ලෝ පිලිනොගන්නවා වෙන්න පුළුවන්.

    dan Ausi yanna amaruda ? mokada ehe PR hinda ganna godak un yana Visa Categoryak ain karalalu kiyala man dakka... Software Engineer kenekta yanna hoda rata mokakda oya 3n ? Canada Job adui kiyala kathawak tiyanawa ne :confused::confused::confused:
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113

    dan Ausi yanna amaruda ? mokada ehe PR hinda ganna godak un yana Visa Categoryak ain karalalu kiyala man dakka... Software Engineer kenekta yanna hoda rata mokakda oya 3n ? Canada Job adui kiyala kathawak tiyanawa ne :confused::confused::confused:

    Attatama amarui mea tike ... invite dena aka adu karala tiyenne