457 aka da ganna barida
457 ain karala bn thiyenne dan.. state sponsorship daala yanna puluwan. yana eka neme man kiyanne gihin mokadda bn karanne.. sydney walin pita yanna bh bn.. thawa 5points thibba nan aye kelinma PR man 1month walin
457 aka da ganna barida
Puluwan bn.. gihin mak karannada..dan set wela thiyena job eka maru bn eka daala yanna dukai
job wage da ban pr eka.okomaivarai lankawata enna unoth.anika NT innamaone kiyla rule ekak nane457 ain karala bn thiyenne dan.. state sponsorship daala yanna puluwan. yana eka neme man kiyanne gihin mokadda bn karanne.. sydney walin pita yanna bh bn.. thawa 5points thibba nan aye kelinma PR man 1month walin
මෙහෙමයි මචෝ. ඕක උඹේ අවශ්‍යතාවය අනුව තීරණය කරන්න ඕන දෙයක්. ඔය රටවල් තුනම හොඳම රටවල් ජීවත් වෙන්න.
උඹ ගොඩක් සමාජේ ආස්සරේ කරන, සමාජේ නැතුව බැරි එකෙක් නං, උඹට හොඳම රට ausie. මොකද එහෙ ලංකාවේ ලොකු community එකක් තියෙනවා. එත් job අතින් නං ටිකක් මහන්සි වෙන්න වෙයි දැන් experience එහෙම තාම නැත්තන්.
New Zealand වල නං ගොඩක් දුරට ජොබ් වැඩේ හොඳයි මොකද එහෙ ongoing project එහෙම තියෙනවා technology අතින්. හැබැයි Canada, NZ දෙකේම ලංකාවේ ලොකු community එකක් නං නැ. ඒත් දෙකම හොඳ රටවල්.
ඔය මොන රටට ගියත් මෙහෙන් job experience අරන් පලයන්. මොකද කොච්චර ලොකුවට අධ්‍යාපනේ තිබ්බත් ඒවා ඒගොල්ලෝ පිලිනොගන්නවා වෙන්න පුළුවන්.
ara naati eka karada bn ekata 5 enawane
ara naati eka karada bn ekata 5 enawane

Nah bn .. dan eke structure eka wenas karala... man adurana ekekwath nh bn lankwe eka pass wecha
affa mun hira karanna yanne hema ekenma
ow bn accounting , IT field eke demand adui bn dan syd,Mel adel wala
adu wenne nedda ban inna indian chinese un godath ekka.apooo mata nan epa wenawa
Uba IT da Accounting da?
accounting mchn mae para semster start ekata mara indian chinese set ekak awe campus full

ubatath badu hari puthe ehenan,..danatamath 80 points one. uba iwara wenakota 90 wath wei.. field eka change karapan nathan regional palayan, nathan suddiyek alla ganin danma 

ubatath badu hari puthe ehenan,..danatamath 80 points one. uba iwara wenakota 90 wath wei.. field eka change karapan nathan regional palayan, nathan suddiyek alla ganin danma
![]()

accounting mchn mae para semster start ekata mara indian chinese set ekak awe campus full
මම නිකන් හොයලා බැලුවා OZ vs CA
දේශගුනේ අතින්නම් හොඳ ඔසී වගේ....අපිට ගැලපෙනවලු...
කැනඩා අමම්ට ඉකෙන් සීතලක්ලු....
හැබැයි මිනිස්සු හොඳ කැනඩලු...
අනික ඕසී එච්චර ලස්සන නෑ කියනවා....සේරම එක වගේලු.,...
කැනඩා දෙමලු වැඩිලු...
හැබැයි මට පර්සනලි හිතෙන්නේ IT හොඳ ඇති ඔසී....
disc - මම මෙව්ව කියන්නේ ඔය රටවල් ලෝක සිතියමෙන් විටරක් දැකලා ඈ...

එතකොට අර කැනඩාවෙ ටැක්සියක තියන් සුද්දියක්ව ගැහුවෙ ඒත් ලෝක සිතියමෙන් දැකලද?![]()
ඕන් බලහන්කො ටෝක්ස් දෙද්දි සිහිකල්පනාවෙන් දෙන්න ඕනිනේ ඉතින්...කවදා මොකක් කිව්වද කියලා මටවත් මතක නෑ..
ow bn accounting , IT field eke demand adui bn dan syd,Mel adel wala
Dan working visa mchn inne.. Accounting karanne . PR ganna patta amarui bn Accounting, IT ayata... indian chinese kaarayonta points wadiyen hamba wenawa bn apita wada eka nisa apita fuck wela inne