ow god Netflix is shit now , like duglas uncle , Disney+ or Paramount+ hoda nadda god ?Nuttin to watch.
ow god Netflix is shit now , like duglas uncle , Disney+ or Paramount+ hoda nadda god ?Nuttin to watch.
Gay scene nathi tv series thiyenawada dan??
ow apo natte moko.
baluwoth hama ekama kallo ne bn inne. batwomen kawa. elagata lord of the rings eka kanwa. witcher eka kawa.
For me personally, it’s the former. Quality is in decline and I think it’s the concern with most of the people.මට හිතෙන්නෙ මෙතන ඔය ඩයිවර්සිටි සීන් එක කොම්පෝනන්ට් දෙකක් තියෙනව: එකක් චරිතයක මුල් විස්තර කිරීම් වලට පිටින් ගිහින් එත්නිසිටි එක වෙනස් කිරීම නිසා එන අවුල; අනිත් එක කලු හෝ සමරිසි අය ගැන නුපුරුද්ද හෝ දකින්න අකමැති වීම නිසා එන අවුට් ඔෆ් ප්ලේස් ගතිය. එහෙම නැත්තම් කලු මූනක් දැක්කම මොකක් හරි aesthetical අවුලක් නිසා ඒක හිතට දැනෙන්නෙ නැති එක ( සුදු මූනු 'ලස්සන', 'කරුණාවන්ත' විදිහටත් කලු මූනු 'බෝරින්' විදිහට පෙනීම පිටිපස්සෙ ලොකු අප්සට් එකක් තියෙනව..අපි ඒක දැනට පැත්තකට දාමුකො). ඔය උඩත් එකෙක් කියල තියෙන්නෙ ඌට කරදරයක් කලු අය දැක්කම කියල.
ඔතනින් පළවෙනි අවුල සහේතුකයිනෙ. ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ. කැනොනිකල් නැත්තම් බලන්න එපා වීම සාදාරණ වෙන්න පුලුවන්.
කාටහරි ඔය දෙවනි අවුලනම් තියෙන්නෙ homophobe කෙනෙක් හෝ bigot කෙනෙක් කියල එයාට පරිභව කරන්න යන්නෙ නෑ. ඒවට අකමැති වීමත් preference එකක්නෙ. මට තියන සැකය උඹල ඔය ඩයිවර්සිටි කේස් එක ඇනයක් විදිහට සලකන්නෙ අවංකවම තමන්ගෙ රසවින්දනයට වදයක් හෝ බාදාවක් නිසාද නැත්තම් සෝෂල් මීඩියා වල American right wingers ලා ලියන කියන ඒවයෙ ගැම්මටද කියල.
මට නම් මේ දක්වා කලු චරිතයක් හිටි පමණින් බලන්න බාදාවක් වෙලා නම් නෑ. හැබැයි අපි ඔක්කොම එකම කන්ටෙන්ට් නෙමේනෙ බලන්නෙ. ඒ නිසා අපේ අත්දැකීම් සංසන්දනය කිරීමෙ ගැටලුවකුත් තියෙනව.
නැති ඒව නම් තියෙනව. උඹට ඒවම පේනවනන් confirmation biased.
හැබැයි මේ වෙද්දි ගොඩක් ඒවයෙ සමරිසි චරිත ඉන්න බව ඇත්තක්. ඒත් ඒ ඉන්නෙ ගොඩක්ම සෙසු චරිත වලට නේද. බොහෝ විට ප්‍රධාන චරිතවල නැතිතරම්. මෙතන මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ. ඔය ගොඩක් ඒව හැදෙන්නෙ ඇමරිකන් ඕඩියන්ස් එකකට. හැම තැනකම නොවුනත් එහෙ ගොඩක් මිනිස්සුන්ගෙ සෝෂල් සර්කල්ස් වල යාලුවෙක්ගෙ යාලුවෙක් හරි සමරිසි වෙන්න ඉඩක් තියනව. ඔයාට තරම් out of place ගතියක් උන්ට පේන්නෙ නැතුව ඇති ඒ නිසා. මම එහෙ හිටි කාලෙ අපේ යුනි ස්ටාෆ් එකේ queer අය හිටිය. මම පාට් ටයිම් වැඩ කරපු තැනත් හිටිය. පස්සෙ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු තැනවලත් හිටිය. ඉතින් ඔහොම තමා. Queer අය ඒ මිනිස්සුන්ගෙ යතාර්ථයේ කොටසක්.
මන් මේ කියන්නෙ උඹට බලෙන් බලන්න කියල නම් නෙමේ. ඕක ලොකුවටම පුද්ගලානුබද්ධයි.
මම බැට්වුමන් බලල නෑ. ඒක IP එකකින් හැදුන සීරීස් එකක් නිසා කලු චරිතයක් ඉඳීම අවුල් ඇති.
Witcher එකේ නම් කාස්ට් එකේ සාතිශය බහුතරය කොකේසියන් නෙ. කලු අය ඉඳීමත් අවුල්ද. මම දිගටම බැලුවෙ නෑ බලපු ටිකේ නම් එහෙම අමුත්තක් දැක්කෙ නෑ.
The wheel of time/ The Witcher/ new resident evil show/ new Percy Jackson show etc. Type කරන්න බැරි තරම් තියෙනවා. නිකන් බොරු hate එකක් නෙවේ. හොයලා බලන්න මේ shows ටික ගැන.witcher එක නම් තනිකර ගෙනියන්නේ Cavil.Clarified my question because it wasn't adequately worded. I was asking about a specific thing.
This:
ඩයිවර්සිටි කෝටා එකක් ඇත්තටම තියෙනව දැන්. කලින්ට වඩා මයිනොරිටීස් ලව කාස්ට් කරන බව පැහැදිලියි. මම අහන්නෙ ඒක කරදරයක් වෙන තරමට හයිලයිට් වෙලා පේනවද කියන එක.
මේක වෙන්නෙ අත්දැක්ම් සහ දැනුම අනුව.කොමික් බුක්/ නව කතා වල ඉන්න සුදු චරිත කලු උනාම මට නම් ඒක පට්ටම අවුල්. හැබැයි මුල ඉදලම කලු චරිත නම් තියෙන්නෙ ඒකෙ කිසිම අවුලක් නැ.මට හිතෙන්නෙ මෙතන ඔය ඩයිවර්සිටි සීන් එක කොම්පෝනන්ට් දෙකක් තියෙනව: එකක් චරිතයක මුල් විස්තර කිරීම් වලට පිටින් ගිහින් එත්නිසිටි එක වෙනස් කිරීම නිසා එන අවුල; අනිත් එක කලු හෝ සමරිසි අය ගැන නුපුරුද්ද හෝ දකින්න අකමැති වීම නිසා එන අවුට් ඔෆ් ප්ලේස් ගතිය. එහෙම නැත්තම් කලු මූනක් දැක්කම මොකක් හරි aesthetical අවුලක් නිසා ඒක හිතට දැනෙන්නෙ නැති එක ( සුදු මූනු 'ලස්සන', 'කරුණාවන්ත' විදිහටත් කලු මූනු 'බෝරින්' විදිහට පෙනීම පිටිපස්සෙ ලොකු අප්සට් එකක් තියෙනව..අපි ඒක දැනට පැත්තකට දාමුකො). ඔය උඩත් එකෙක් කියල තියෙන්නෙ ඌට කරදරයක් කලු අය දැක්කම කියල.
ඔතනින් පළවෙනි අවුල සහේතුකයිනෙ. ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ. කැනොනිකල් නැත්තම් බලන්න එපා වීම සාදාරණ වෙන්න පුලුවන්.
කාටහරි ඔය දෙවනි අවුලනම් තියෙන්නෙ homophobe කෙනෙක් හෝ bigot කෙනෙක් කියල එයාට පරිභව කරන්න යන්නෙ නෑ. ඒවට අකමැති වීමත් preference එකක්නෙ. මට තියන සැකය උඹල ඔය ඩයිවර්සිටි කේස් එක ඇනයක් විදිහට සලකන්නෙ අවංකවම තමන්ගෙ රසවින්දනයට වදයක් හෝ බාදාවක් නිසාද නැත්තම් සෝෂල් මීඩියා වල American right wingers ලා ලියන කියන ඒවයෙ ගැම්මටද කියල.
මට නම් මේ දක්වා කලු චරිතයක් හිටි පමණින් බලන්න බාදාවක් වෙලා නම් නෑ. හැබැයි අපි ඔක්කොම එකම කන්ටෙන්ට් නෙමේනෙ බලන්නෙ. ඒ නිසා අපේ අත්දැකීම් සංසන්දනය කිරීමෙ ගැටලුවකුත් තියෙනව.
නැති ඒව නම් තියෙනව. උඹට ඒවම පේනවනන් confirmation biased.
හැබැයි මේ වෙද්දි ගොඩක් ඒවයෙ සමරිසි චරිත ඉන්න බව ඇත්තක්. ඒත් ඒ ඉන්නෙ ගොඩක්ම සෙසු චරිත වලට නේද. බොහෝ විට ප්‍රධාන චරිතවල නැතිතරම්. මෙතන මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ. ඔය ගොඩක් ඒව හැදෙන්නෙ ඇමරිකන් ඕඩියන්ස් එකකට. හැම තැනකම නොවුනත් එහෙ ගොඩක් මිනිස්සුන්ගෙ සෝෂල් සර්කල්ස් වල යාලුවෙක්ගෙ යාලුවෙක් හරි සමරිසි වෙන්න ඉඩක් තියනව. ඔයාට තරම් out of place ගතියක් උන්ට පේන්නෙ නැතුව ඇති ඒ නිසා. මම එහෙ හිටි කාලෙ අපේ යුනි ස්ටාෆ් එකේ queer අය හිටිය. මම පාට් ටයිම් වැඩ කරපු තැනත් හිටිය. පස්සෙ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු තැනවලත් හිටිය. ඉතින් ඔහොම තමා. Queer අය ඒ මිනිස්සුන්ගෙ යතාර්ථයේ කොටසක්.
මන් මේ කියන්නෙ උඹට බලෙන් බලන්න කියල නම් නෙමේ. ඕක ලොකුවටම පුද්ගලානුබද්ධයි.
මම බැට්වුමන් බලල නෑ. ඒක IP එකකින් හැදුන සීරීස් එකක් නිසා කලු චරිතයක් ඉඳීම අවුල් ඇති.
Witcher එකේ නම් කාස්ට් එකේ සාතිශය බහුතරය කොකේසියන් නෙ. කලු අය ඉඳීමත් අවුල්ද. මම දිගටම බැලුවෙ නෑ බලපු ටිකේ නම් එහෙම අමුත්තක් දැක්කෙ නෑ.
W
The wheel of time/ The Witcher/ new resident evil show/ new Percy Jackson show etc. Type කරන්න බැරි තරම් තියෙනවා. නිකන් බොරු hate එකක් නෙවේ. හොයලා බලන්න මේ shows ටික ගැන.witcher එක නම් තනිකර ගෙනියන්නේ Cavil.
Issues කියන්න ගියොත් හෙනට තියෙනවා. Weel of time, witcher, percy jakson පටන් ගත්තේ book එකේ lore එකෙන් පිට යන්නේ නැ කියලා.දැන් සම්පූර්යනයෙන්ම වෙන story වගේ යන්නේ. Show එකේ නම විතරයි.මට ඔය IP franchise වැඩිය බැලෙන්නෙ නෑ මචං. මෙතන මට මිස් වෙන කොටසක් තියෙන්න පුලුවන් නිසා නොදන්න ඒව ගැන මෙතනින් එහා කොමෙන්ට් කරන්න නොයා ඉන්නම්.
we pay for Netflix. HBOGo, Appletv, Disney Plus, and Amazon. LOL
මේක වෙන්නෙ අත්දැක්ම් සහ දැනුම අනුව.කොමික් බුක්/ නව කතා වල ඉන්න සුදු චරිත කලු උනාම මට නම් ඒක පට්ටම අවුල්. හැබැයි මුල ඉදලම කලු චරිත නම් තියෙන්නෙ ඒකෙ කිසිම අවුලක් නැ.
Elite...balana balana thana gay scene epa wenwLet me guess. කල්ලොන්ට අමතරව lgbtq, ඊස්ට් ඒෂියන් උන් දාන නිසත් අවුල්නෙ. උඹලට ඔහොම අමුතුවෙන් දානව කියල නෝටිස් වෙනවද කියපන්? එහෙම උනානම් මොන shows වලද? ඇත්තටම දැනගන්න අහන්නෙ.
ඩයිවර්සිටි කෝටා එකක් ඇත්තටම තියෙනව දැන්. කලින්ට වඩා උන්ව කාස්ට් කරන බව පැහැදිලියි. මම අහන්නෙ ඒක කරදරයක් වෙන තරමට හයිලයිට් වෙලා පේනවද කියන එක.
Netfilx එකෙන් ලගදී ෂෝ 2 ආව එකක් Nordic countries වල හිටිය viking leader කෙනෙක් ඉන්න. ඒකේ ඒ character එක back female. අනිත් එක UK Anne boylen queeen ගේ character දීලා තිබ්බේ black actress කෙනෙක් ට. මුං දැන් history එක පවා වෙනස් කරන්වා. හිතලා බලන්න දුටු ගැමුණු ගැන ෆිල්ම් ඒකක ගැමුණු කුමාරයා සුද්දෙක් කරොත් කොහොමද.
lord of the rings tv series ekaW
The wheel of time/ The Witcher/ new resident evil show/ new Percy Jackson show etc. Type කරන්න බැරි තරම් තියෙනවා. නිකන් බොරු hate එකක් නෙවේ. හොයලා බලන්න මේ shows ටික ගැන.witcher එක නම් තනිකර ගෙනියන්නේ Cavil.
ඊළඟ black panther විදිහට සුද්දෙක් ගත්තොත්ඔය ඓතිහාසික චරිත මාරු කරන එක නම් බරපතලව ගන්න අවශ්‍ය නෑ කියලයි මන් හිතන්නෙ. ඔතන තියෙන්නෙ ආටිස්ටික් ට්විස්ට් එකක් නෙ. නිදසුනක් විදිහට Hamilton ඔරිජිනල් කාස්ට් එකේ වොශිංටන් ට ඉන්නෙ බ්ලැක් ඇක්ටර් කෙනෙක්. ජෙෆර්සන් ගෙ චරිතෙටත් ඒ වගේම එත්නික් ස්විච් එකක් තියෙනව. අයිරනිය තෝමස් ජෙෆර්සන් කියන්නෙ වහල්ලු වැඩ කරපු ප්ලාන්ටේෂන් හිමිකරුවෙක්ම වීම අපි හැමෝම දන්න විදිහට. පොඩි කාලෙ ඉඳන්ම ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ව රෝල් මොඩ්ල් එකක් විදිහට දැකල එයා ගැන ප්ලේ එක ලියන Lin Manuel Miranda ත් මික්ස්ඩ් බුවෙක්. ලෙවල්ස් කීපයක මේ චොයිස් එක වැඩ කරනව. මේ ඉතින් ආටිස්ට්ල තමාව සහ තමන්ගෙ තිසීසය එක්ප්‍රස් කරන්න තෝරගන්න විදි.
ඉතිහාසය දැනටම වෙලා ඉවරයි. මේව තදබල විදිහට ෆැක්චුවල් දේවල්. අපි හැමෝම සත්‍ය සිද්ධිමය කරණා ගැන දැනුවත්. එතනින් එහාට ආට් ඒ පාරෙම යන්න උවමනාවක් නෑ. ඕක කුමන්ත්‍රණයක් මට්ටමකින් ගන්න අවශ්‍ය නෑ මචං.
උඹ ඇහුවෙ දුටුගැමුණු සුද්දෙක් කරොත් මොකද කියලනෙ, මම නම් ලොවෙත් බලනව. ආට් කියන්නෙ ඒවට තමයි. ඕව කරා කියල යථාර්තය විකෘති වෙනව වගේ ගර්හිත වෙන එක පැත්තක දාල ඒ ආතල් එක ගන්න තමයි තියෙන්නෙ. සෙට් වෙනවනම්.
මෙහෙම දේකුත් තියෙනව. ඔය එත්නික්/ජෙන්ඩර් ස්විචින් අතුරෙ යනව වගේ වැඩක්. අවදානමක්. නිර්මාණය ඇත්තටම සිරා නම් ඒ රිස්ක් එක ජස්ටිෆයි වෙනව. මෙලෝ රහක් නැත්තම් ඉතින් ඕක ලයබිලිටි එකක්.
ඊළඟ black panther විදිහට සුද්දෙක් ගත්තොත්
1) උඹට අව්ලක් නැද්ද?
2) hollywood එකේ එවුන් ආ artistic twist කියල නිකන් ඉඳි කියල හිතනවද?