මේ සියල්ලම වෙන වැඩේ කන්සෙප්ට් එක අනුව තීරණය වෙනව නේ. කාට හරි පුලුවන් ඕනෙ නම් සුද්දො බ්ලැක් පැන්තර් ලව ප්ලේ කරන ඩෙඩ්පෑන් කොමඩියක් හදන්න. මරුනෙ.
විරුද්ධ වෙන අය කොහොමත් ඉන්නවනෙ නේ. දැන් වෙන දේවල් වලට උනත් නාහෙන් අඬන පිරිසක් ඉන්නවනෙ. ඕක අකාලිකයි.
ඇරත් ඔහොම එකක් හැදුවොත් ඒ හැදෙන්නෙත් හොලිවුඩ් වලම ආටිස්ට් කෙනෙක් අතින්. අපි අනාගතේ අරම කලා නම් එයාල මොනව කියයිද ඒ නිසා එයාල දැන් කරමින් ඉන්න එකට අපි මෙහෙම කියමු. මොනවද බන් මේ කතා. දේශපාලනේ වගේ.
ඇයි බං ඉතින් කෙලින් උත්තරයක් නැත්තේ? කිසිම කොමඩියක් නෑ කලින් movies වගේම super hero movie එකක් නමුත් black panther සුද්දෙක්. උඹට අව්ලක් තියනවද නැද්ද?
නිකන් වටේ යන්න එපා බං. ඔහොම එකක් හැදුවොත් හොලිවුඩ් බහුතරයේ ප්‍රතිචාර කොහොම වෙයි කියලද උඹට හිතෙන්නේ?