Cancelled Netflix

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    6,401
    4,992
    113
    මේ සියල්ලම වෙන වැඩේ කන්සෙප්ට් එක අනුව තීරණය වෙනව නේ. කාට හරි පුලුවන් ඕනෙ නම් සුද්දො බ්ලැක් පැන්තර් ලව ප්ලේ කරන ඩෙඩ්පෑන් කොමඩියක් හදන්න. මරුනෙ.

    විරුද්ධ වෙන අය කොහොමත් ඉන්නවනෙ නේ. දැන් වෙන දේවල් වලට උනත් නාහෙන් අඬන පිරිසක් ඉන්නවනෙ. ඕක අකාලිකයි.

    ඇරත් ඔහොම එකක් හැදුවොත් ඒ හැදෙන්නෙත් හොලිවුඩ් වලම ආටිස්ට් කෙනෙක් අතින්. අපි අනාගතේ අරම කලා නම් එයාල මොනව කියයිද ඒ නිසා එයාල දැන් කරමින් ඉන්න එකට අපි මෙහෙම කියමු. මොනවද බන් මේ කතා. දේශපාලනේ වගේ.

    ඇයි බං ඉතින් කෙලින් උත්තරයක් නැත්තේ? කිසිම කොමඩියක් නෑ කලින් movies වගේම super hero movie එකක් නමුත් black panther සුද්දෙක්. උඹට අව්ලක් තියනවද නැද්ද?

    නිකන් වටේ යන්න එපා බං. ඔහොම එකක් හැදුවොත් හොලිවුඩ් බහුතරයේ ප්‍රතිචාර කොහොම වෙයි කියලද උඹට හිතෙන්නේ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280

    උඹ මේ Marvel ලගෙ Black Panther ගැනද කියන්නෙ? මට ඒක කියපන් මුලින්ම.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,401
    4,992
    113
    උඹ මේ Marvel ලගෙ Black Panther ගැනද කියන්නෙ? මට ඒක කියපන් මුලින්ම.
    ඔව් ඒක තමයි. හිටපු එකා මලානේ ඊළඟ movie එකේ උගේ චරිතෙටම සුද්දෙක් ගන්නවා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    ඔව් ඒක තමයි. හිටපු එකා මලානේ ඊළඟ movie එකේ උගේ චරිතෙටම සුද්දෙක් ගන්නවා

    උඹ ඔය ප්‍රශ්නෙ අහද්දි ක්වෝට් කරපු මගෙ රිප්ලයි එකේ මම කතා කරන්නෙ ඓතිහාසික චරිත ගැන. ඒ නිසා මම හිතුවෙ උඹ අහන්නෙ civil rights movement එකේ බ්ලැක් පැන්තර්ස්ල ගැන කියල.

    ක්වෝට් කරපු එකේ සන්දර්භයට ගැලපෙන ප්‍රශ්න අහපන්කො මුලින්ම.

    හරි ඔයා අහන එකට මම කලින් රිප්ලයි එකක උත්තර දීල තියෙනව. Existing IP වල චරිත රැඩිකල් විදිහට කාස්ට් කිරීම රසිකයන්ව බහිෂ්කරනය වෙන්න පුලුවන් කියල. මාවල් ලගෙ බ්ලැක් පැන්තර් වලත් ඇමරිකාවෙ පොලිටිකල් කාරනා සබ්ටෙක්ස්ට් එකේ තිබුනට ඒක වෙනම ප්‍රබන්ධයක් විදිහටනෙ වැඩකරන්නෙ.

    උඹ ඇහුවෙ මට පෞද්ගලිකව අවුලක් වෙයිද කියලනෙ? මම සුපර්හීරෝ ෆ්‍රැන්චයිස් වල රසිකයෙක් නෙමේ කොහෙත්ම. ඒත් එහෙම උනොත් මට අවුලක් වෙයි.

    (ඓතිහාසික චරිත- ඒ කිව්වෙ ෆැක්චුවලි ජීවත් උන බවට දන්න අය- සම්බන්ධයෙන් ඕක වැඩ කරන්නෙ අනිත් පැත්තට. එතනදි ඔය වගේ කාස්ටින් ආටිස්ටික් ට්විස්ට් එකක් වෙනව කිව්වෙ ඒකයි. ඒ චරිත වල යථාර්ථය ගැන අපි දැනුවත් නිසා යථාර්ථය මොහොතකට වෙනස් කිරීම එච්චර ගැටලු සහගත වෙන්නෙ නෑ. ඕක ටිකක් counter-intuitive...රියල් එක වෙනස් කිරීමට වඩා ප්‍රබන්ධය වෙනස් කිරීම හිතට අවුල් වීම)
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,401
    4,992
    113
    උඹ ඔය ප්‍රශ්නෙ අහද්දි ක්වෝට් කරපු මගෙ රිප්ලයි එකේ මම කතා කරන්නෙ ඓතිහාසික චරිත ගැන. ඒ නිසා මම හිතුවෙ උඹ අහන්නෙ civil rights movement එකේ බ්ලැක් පැන්තර්ස්ල ගැන කියල.

    සන්දර්භයට ගැලපෙන ප්‍රශ්න අහපන්කො මුලින්ම.

    හරි ඔයා අහන එකට මම කලින් රිප්ලයි එකක උත්තර දීල තියෙනව. Existing IP වල චරිත රැඩිකල් විදිහට කාස්ට් කිරීම රසිකයන්ව බහිෂ්කරනය වෙන්න පුලුවන් කියල.

    උඹ ඇහුවෙ මට පෞද්ගලිකව අවුලක් වෙයිද කියලනෙ? මම සුපර්හීරෝ ෆ්‍රැන්චයිස් වල රසිකයෙක් නෙමේ කොහෙත්ම. ඒත් එහෙම උනොත් මට අවුලක් වෙයි.

    සන්දර්භේ ඇවිල්ල කල්ලෝ ගේ උන් ගෑනු ඔබන එක මිසක් අයිතිහාසික චරිත විතරක් නෙවෙයි නේ

    අයිතිහාසික චරිත නම් උඹේ ප්‍රශ්නේ අර කලින් එකෙක් ඇහුව වගේ කිසිම කොමඩි හෝ අයිරනි නැති ලංකාවේ ඉතිහාසය ආශ්‍රයෙන් හදපු ෆිල්ම් එකක දුටුගැමුණු සුදු ලෙස්බියන් කෙල්ලෙක් උනොත් උඹට අව්ලක් නැද්ද?

    ප.ලි ගෑනු, කළු හෝ සමලිංගික චරිත හොඳ නෑ කියල නෙවෙයි මම කියන්නේ. නමුත් ඒ චරිත පිරිමින්ගේ, සුද්දන්ගේ හා ස්ට්‍රේට් එවුන්ගේ කතා වල token විදිහට බලෙන් බස්සනවට වඩා උන්ගේ ජීවිත අත්දැකීම් ආශ්‍රයෙන් හැදෙන උන්ගේ කතා හැදුන දවසට ඇත්තම diversity එකක් තියෙයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    සන්දර්භේ ඇවිල්ල කල්ලෝ ගේ උන් ගෑනු ඔබන එක මිසක් අයිතිහාසික චරිත විතරක් නෙවෙයි නේ

    නෑ. රියල් සහ ප්‍රබන්ධ සම්බන්ධයෙන් ඕක දෙවිදිහකට වැඩ කරන්නෙ.

    අයිතිහාසික චරිත නම් උඹේ ප්‍රශ්නේ අර කලින් එකෙක් ඇහුව වගේ කිසිම කොමඩි හෝ අයිරනි නැති ලංකාවේ ඉතිහාසය ආශ්‍රයෙන් හදපු ෆිල්ම් එකක දුටුගැමුණු සුදු ලෙස්බියන් කෙල්ලෙක් උනොත් උඹට අව්ලක් නැද්ද?

    කොහෙත්ම අවුලක් නෑ. මන් කැමතියි ඒ වගේ off-beat වැඩ වලට.

    උඹයි මමයි දෙන්නම දන්නවනෙ ඇත්ත දුටුගැමුණු කියන්නෙ සුදු ලෙස්බියන් කෙල්ලෙක් නෙවේ කියල. ඉතින් ඔතනින් එහා ඕක ගැන අප්සට් ගැහීම සමාන වෙන්නෙ අර රාවණා සංවිධාන වලින් නිතරම මතු කරන ඉතිහාසය විකෘති කරනවෝ ජාතියෙ අඳෝනාවකට.

    ඉතිහාසය නෙමේ යතාර්ථය වත් විකෘති වෙන්නෙ නෑ.

    ප.ලි: ඓතිහාසික චරිත වල ජෙන්ඩර් හෝ එත්නිසිටි ස්වොප් කරනවනම් ඒක ටෝකන් කැරැක්ටර් හෝ ඩයිවර්සිටි කෝටා එකක් පුරවන්න කරන දෙයක් නෙමේ. කෙලින්ම ලොකු ආටිස්ටික් චොයිස් එකක්.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,401
    4,992
    113
    නෑ. රියල් සහ ප්‍රබන්ධ සම්බන්ධයෙන් ඕක දෙවිදිහකට වැඩ කරන්නෙ.

    කොහෙත්ම අවුලක් නෑ. මන් කැමතියි ඒ වගේ off-beat වැඩ වලට.

    උඹයි මමයි දෙන්නම දන්නවනෙ දුටුගැමුණු කියන්නෙ සුදු ලෙස්බියන් කෙල්ලෙක් නෙවේ කියල. ඉතින් ඔතනින් එහා ඕක ගැන අප්සට් ගැහීම සමාන වෙන්නෙ අර රාවණා සංවිධාන වලින් නිතරම මතු කරන ඉතිහාසය විකෘති කරනවෝ ජාතියෙ අඳෝනාවකට.

    ඉතිහාසය නෙමේ යතාර්ථය වත් විකෘති වෙන්නෙ නෑ.
    උඹයි මමයි දෙන්නම දන්නවා උනාට ඇත්තටම ජිවත් වෙච්ච මිනිස්සු සහ ඉතිහාසය සම්බන්දයෙන් කටයුතු කරද්දී ඒ source material එකට යම් ගරුත්වයක් තියෙන්න ඕනේ. martin luther king චරිතෙට සුද්දියෙක් ගත්තොත් ඒක කළු මිනිස්සු අපහාසයක් කියල හිතන එකට වැරද්දක් නෑනේ.

    උඹ ඉතින් අනික් උන්ට american right wing රිපීට් කරනවා කිව්වට මොකද උඹ කරන්නෙත් american lefty talking points ටිකක් අත අරින එක තමයි.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    උඹයි මමයි දෙන්නම දන්නවා උනාට ඇත්තටම ජිවත් වෙච්ච මිනිස්සු සහ ඉතිහාසය සම්බන්දයෙන් කටයුතු කරද්දී ඒ source material එකට යම් ගරුත්වයක් තියෙන්න ඕනේ. martin luther king චරිතෙට සුද්දියෙක් ගත්තොත් ඒක කළු මිනිස්සු අපහාසයක් කියල හිතන එකට වැරද්දක් නෑනේ.

    උඹ ඉතින් අනික් උන්ට american right wing රිපීට් කරනවා කිව්වට මොකද උඹ කරන්නෙත් american lefty talking points ටිකක් අත අරින එක තමයි.

    බම්බුවක් කියනව. ලෙෆ්ටිස්ට් ලත් මේ ගැටලුවෙදි තමන්ට අවශ්‍ය නැති දේවල් ගැන මාරම අප්ටයිට්. සිලෙක්ටිව්.

    මම කතා කරන්නෙ ආට් පැත්තෙන් බලල. මට ඔතනදි නොකැඩිය යුතු නීතියක් කියල එකක් නැහැ.

    මම කලින් රිප්ලයි එකේ පසුව එකතු කරපු කොටස නැවත දාන්නම්:

    ඓතිහාසික චරිතයක් ඔය විදිහට කාස්ට් කරනවනම් ඒක සිද්ධ වෙන්නෙ ටෝකන් චරිතයක් හෝ ඩයිවර්සිටි කෝටා එකක් පිරවීමෙ සිල්ලර උවමනාවකට නෙමේ. එතන තියෙන්නෙ ආටිස්ටික් චොයිස් එකක්. කලාවෙ ජීවගුණය සලකල බලල එතනට සීමා නොදා ඉමු කියලයි කියන්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,401
    4,992
    113
    බම්බුවක් කියනව. ලෙෆ්ටිස්ට් ලත් තමන්ට අවශ්‍ය නැති දේවල් ගැන මාරම අප්ටයිට් මේව ගැන. සිලෙක්ටිව්.

    මම කතා කරන්නෙ ආට් පැත්තෙන් බලල. මට ඔතනදි නොකැඩිය යුතු නීතියක් කියල එකක් නැහැ.

    මම කලින් රිප්ලයි එකේ පසුව එකතු කරපු කොටස නැවත දාන්නම්:

    ඓතිහාසික චරිතයක් ඔය විදිහට කාස්ට් කරනවනම් ඒක සිද්ධ වෙන්නෙ ටෝකන් චරිතයක් හෝ ඩයිවර්සිටි කෝටා එකක් පිරවීමෙ සිල්ලර උවමනාවකට නෙමේ. එතන තියෙන්නෙ ආටිස්ටික් චොයිස් එකක්. කලාවෙ ජීවගුණය සලකල බලල එතනට සීමා නොදා ඉමු කියලයි කියන්නෙ.
    ඕක ඉතින් උඹට හරියටම කියන්න බෑනේ? ඒක case by case වෙනස් වෙනවා. artistic choice එකක් වෙන්නත් පුළුවන් token එකක් පුරවන සිල්ලර උවමනාවක් වෙන්නත් පුළුවන්.

    නොකැඩිය යුතු නීති පනවන්න කියල නෑ. නමුත් ඒ වගේ දේවල් වලින් fans ල ඈත් වෙන එක misogyny, racism කියල ලඝු කරන්න බෑ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    2,968
    1
    4,750
    113
    Let me guess. කල්ලොන්ට අමතරව lgbtq, ඊස්ට් ඒෂියන් උන් දාන නිසත් අවුල්නෙ. උඹලට ඔහොම අමුතුවෙන් දානව කියල නෝටිස් වෙනවද කියපන්? එහෙම උනානම් මොන shows වලද? ඇත්තටම දැනගන්න අහන්නෙ.

    ඩයිවර්සිටි කෝටා එකක් ඇත්තටම තියෙනව දැන්. කලින්ට වඩා උන්ව කාස්ට් කරන බව පැහැදිලියි. මම අහන්නෙ ඒක කරදරයක් වෙන තරමට හයිලයිට් වෙලා පේනවද කියන එක.
    ඔව් Witcher බැලුවද. Original pothe character වලට මොනවද කරල තිබ්බෙ?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    ඕක ඉතින් උඹට හරියටම කියන්න බෑනේ? ඒක case by case වෙනස් වෙනවා. artistic choice එකක් වෙන්නත් පුළුවන් token එකක් පුරවන සිල්ලර උවමනාවක් වෙන්නත් පුළුවන්.

    නොකැඩිය යුතු නීති පනවන්න කියල නෑ. නමුත් ඒ වගේ දේවල් වලින් fans ල ඈත් වෙන එක misogyny, racism කියල ලඝු කරන්න බෑ.

    අපි කතා කරමින් ඉන්න සන්දර්භයෙ කාස්ටින් චොයිස් එකක් නොතේරෙන හැමෝටම ලිංගවාදී හෝ ජාතිවාදී චෝදනාව දාන්න බෑ තමයි. සමහරවිට ආට් නොතේරීම් වෙන්න පුලුවන්. ආටිස්ට් ව සෙට් නොවීම වෙන්න පුලුවන්.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    2,968
    1
    4,750
    113
    බම්බුවක් කියනව. ලෙෆ්ටිස්ට් ලත් මේ ගැටලුවෙදි තමන්ට අවශ්‍ය නැති දේවල් ගැන මාරම අප්ටයිට්. සිලෙක්ටිව්.

    මම කතා කරන්නෙ ආට් පැත්තෙන් බලල. මට ඔතනදි නොකැඩිය යුතු නීතියක් කියල එකක් නැහැ.

    මම කලින් රිප්ලයි එකේ පසුව එකතු කරපු කොටස නැවත දාන්නම්:

    ඓතිහාසික චරිතයක් ඔය විදිහට කාස්ට් කරනවනම් ඒක සිද්ධ වෙන්නෙ ටෝකන් චරිතයක් හෝ ඩයිවර්සිටි කෝටා එකක් පිරවීමෙ සිල්ලර උවමනාවකට නෙමේ. එතන තියෙන්නෙ ආටිස්ටික් චොයිස් එකක්. කලාවෙ ජීවගුණය සලකල බලල එතනට සීමා නොදා ඉමු කියලයි කියන්නෙ.
    ඔය ටෝකන් සීන් නම් නෙමෙයි ඔතන තියෙන්නෙ උන් මාකට් රීසර්ච් කරලයි ඕවගේ කැරැක්ටර් වලට මිනිස්සු ගන්නෙ. සාමාන්‍යයෙන් තමන් බලව මූවි එකක තමන්ගෙ ජාතියෙ එකෙක් හොයන තරමට දුඹුරු මිනිස්සු Racist නෑ. ඒ උනාට කල්ලො චීන්නු පට්ට Racist. Netflix වගේ කම්පැණි ඒ Racist ලට ඕන දේ දීල සල්ලි හොයන්න බලන්නෙ. තමන් බලන කතාවක තමන්ගෙ ජාතියෙ එකෙක් නෑ කියල ට්‍රිගර් වෙන්න අමු Racist වෙන්න ඕනෙ. අනිත් සෙට් එක Social Media වල Aggressively Active Woke සෙට් එක. මාකට් රීසර්ච් කරද්දි වරදින්නෙ උන් නිසා. දැන් කෙලවෙලා තියෙන්නෙත් ඒකයි. 10% ක් විතර සෙට් එක Active වැඩි නිසා 90% ක් වගේ පේනව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,401
    4,992
    113
    අපි කතා කරමින් ඉන්න සන්දර්භයෙ කාස්ටින් චොයිස් එකක් නොතේරෙන හැමෝටම ලිංගවාදී හෝ ජාතිවාදී චෝදනාව දාන්න බෑ තමයි. සමහරවිට ආට් නොතේරීම් වෙන්න පුලුවන්. ආටිස්ට් ව සෙට් නොවීම වෙන්න පුලුවන්.
    නෑ නොතෙරීම් විතරක් දාල ඇයි? ආටිස්ට් ගේ හෝ production company එකේ politics නිසා දාපු token characters වෙන්නත් පුළුවන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,797
    3,280
    113
    ඔය ටෝකන් සීන් නම් නෙමෙයි ඔතන තියෙන්නෙ උන් මාකට් රීසර්ච් කරලයි ඕවගේ කැරැක්ටර් වලට මිනිස්සු ගන්නෙ. සාමාන්‍යයෙන් තමන් බලව මූවි එකක තමන්ගෙ ජාතියෙ එකෙක් හොයන තරමට දුඹුරු මිනිස්සු Racist නෑ. ඒ උනාට කල්ලො චීන්නු පට්ට Racist. Netflix වගේ කම්පැණි ඒ Racist ලට ඕන දේ දීල සල්ලි හොයන්න බලන්නෙ. තමන් බලන කතාවක තමන්ගෙ ජාතියෙ එකෙක් නෑ කියල ට්‍රිගර් වෙන්න අමු Racist වෙන්න ඕනෙ. අනිත් සෙට් එක Social Media වල Aggressively Active Woke සෙට් එක. මාකට් රීසර්ච් කරද්දි වරදින්නෙ උන් නිසා. දැන් කෙලවෙලා තියෙන්නෙත් ඒකයි. 10% ක් විතර සෙට් එක Active වැඩි නිසා 90% ක් වගේ පේනව.

    ඔව් මම එතනදි ඇත්තටම නෙට්ෆ්ලික්ස් කන්ටෙන්ට් වගේ මේන්ස්ට්‍රීම් දේවල් ගැනම නෙමේ කතා කරේ. Independent films, theatre production ඕව ඔක්කොම ගැන. ත්‍රෙඩ් එක නෙට්ෆ්ලික්ස් ගැන උනාට දැන් ඒක ටිකක් ඇදිල ගිහින්.

    නෑ නොතෙරීම් විතරක් දාල ඇයි? ආටිස්ට් ගේ හෝ production company එකේ politics නිසා දාපු token characters වෙන්නත් පුළුවන්.

    ෂුවර්, ඒකත් වෙන්න පුලුවන්. දැන් කොහොමද ඉතින් අවංක ආටිස්ටික් උවමනාව සහ ව්‍යාජය අඳුනගන්නෙ. මට උත්තරයක් නෑ ඒකට.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    6,401
    4,992
    113
    ෂුවර්, ඒකත් වෙන්න පුලුවන්. දැන් කොහොමද ඉතින් අවංක ආටිස්ටික් උවමනාව සහ ව්‍යාජය අඳුනගන්නෙ. මට උත්තරයක් නෑ ඒකට.

    ඒකට උත්තරයක් තියෙන්න අවශ්‍ය නෑනේ possibility එකක් කියල පිළිගන්න?

    බම්බුවක් කියනව. ලෙෆ්ටිස්ට් ලත් මේ ගැටලුවෙදි තමන්ට අවශ්‍ය නැති දේවල් ගැන මාරම අප්ටයිට්. සිලෙක්ටිව්.

    මම කතා කරන්නෙ ආට් පැත්තෙන් බලල. මට ඔතනදි නොකැඩිය යුතු නීතියක් කියල එකක් නැහැ.

    මම කලින් රිප්ලයි එකේ පසුව එකතු කරපු කොටස නැවත දාන්නම්:

    ඓතිහාසික චරිතයක් ඔය විදිහට කාස්ට් කරනවනම් ඒක සිද්ධ වෙන්නෙ ටෝකන් චරිතයක් හෝ ඩයිවර්සිටි කෝටා එකක් පිරවීමෙ සිල්ලර උවමනාවකට නෙමේ. එතන තියෙන්නෙ ආටිස්ටික් චොයිස් එකක්. කලාවෙ ජීවගුණය සලකල බලල එතනට සීමා නොදා ඉමු කියලයි කියන්නෙ.

    මම විරුද්ධ උනේ උඹේ මේ කතාවට. historical චරිතයක් ඒ විදිහට කාස්ට් කරන්නේ ඩයිවර්සිටි කෝටා එකක් පුරවන්න වෙන්නත් පුළුවන්
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    623
    952
    93
    Kalu kota sinhalalu mala panala kallo cast karanawata... ayyo hamadama slave mentality tama...it's good there is more minority representation in media...only time this will bother me is when they replace a historical character, otherwise replacing fictional characters is no big deal.
     
    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    882
    1,090
    93
    මේකයි පොන්නයනි ප්‍රශ්නේ. හොලිවුඩ් ඒකාලේ ඉදං racist. minorities බල්ලෝ ගානට දාලා සුද්දෝ පොරවල් කරලා ෆිල්ම් ගැහුවේ. ඒ නිසා ඔය ලැජ්ජවල් වහ ගන්න තමා දැන් හැම එකාම ෆිල්ම් එකට ඔබන්නේ. සුදු චරිත කළු උනාට අවුලක් නැහැ. හැබැයි කළු චරිත සුදු උනොත් ඔක්කොටොම මල පනිනවා. මොකද සුද්දෝ ගොඩක් බලු වැඩ කරපු උන්. තව ටික කාලෙකින් සුද්දෝ අඩු වෙලා පට්ට වෙනස් කම් වලට මුහුණ දෙන්න වෙයි. කර්මේ තමා.

    අනික දැන් අවොර්ඩ් එකක් ගන්නත් diversity බලනව. මේ දවස් වල ගොඩක් ෆිල්ම් අජූතයි.ඒ cast එක නිසා නෙවේ චාටර ෆිල්ම් කොහොමත් චාටර්. අනික තමා ෆිල්ම් එකේ ස්ටෝරි එක අවුල් නම් ගොඩක් වෙලාවට minorities දානවා එතකොට ගොඩක් අය බෑඩ් රිවියුස් දෙන්න බයයි racist කියයි කියලා.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    746
    1,871
    93
    Kisi huttak ne honda. Okkoma teenage crap, lgbt crap, or superhero crap.
    Everything is made according to the marvel mold now. Trying to include action, humour, drama and everything in-between and also trying to appeal to every damn demographic. Outcome is dumbed down, boring stupid shit that only brain dead NPC's can enjoy 🤮
     
    • Love
    Reactions: scurvy