Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Cancer evacuation surgery 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cancer ගැන ලොකු ලොකු article තිබුනත් පැය ගනන් video තිබුනත් basic දන්න අය හරි අඩුයි. කොටින්ම doctors ලත් සල්ලි පස්සෙ දුවන නිසා cancer suspect කරලා ලෙඩාව අදාල තැනට යොමු කරන්නෙ අතලොස්සයි.

මගේ Bf ටත් cancer එකක් අන්තිමෙදි. ටිකක් spread වෙලා හරි වෙලාවට diagnose වෙලා නැති නිසා.එයාගෙ surgery එක ඊයේ. හරිම වේදනාවෙන් ඉන්නෙ එයා. ලැබුන පොඩි වෙලාවෙ කවුරු හරි දැනුවත් කරන්න පුළුවන් උනානං වටිනවා කියලා හිතුනා.

මුලින්ම cancer එක්කදි එන්න පුළුවන් වෙනස්කං මොනවාද

1. ගොඩක් කල් තියෙන ගෙඩි (බෙල්ලෙ විශේෂයි)

ඒත් ඇගේ ඕනම තැනක උනත් එන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුලත් ලොකු උනොත් ️. මේව තෙල් ගෙඩි කියලා misdiagnose වෙන්න ඉඩ තීනවා. Uss scan එකක් කරලා බලවගන්න, කපලා අයින් කරන්න අකමැති නං. Scan eka normal නං ඔයා safe.

2. Unintentional weight loss

Exercise or diet මුකුත් නැතිව ඇදුම් loose වෙන්න වගේ ගන්නවනං අවුලක්

3. රෑට දාඩිය දානවනං

රෑට මේ දවස්වල කොහොමත් රස්නෙයි. එහෙම දාඩිය දාල අපි ඇහැරෙන වෙලාවලුත් තීනව.ඒක නෙමෙයි , මේක fan or A/c තිබුනත් දාඩිය ගලලා ඇහැරෙන එක.and මේක daily එකම වෙලාවකදි වගේ වෙනවා.

4. ඇගට පන මදි කම

FBC එකක් කරලා හිමොග්ලොබින් බලවගන්න .

5. කන්න අප්පිරියාව

6. දියවැඩියාව ( younger )

7. දිග කල් තියෙන බෙහෙත් වලට උඩ යට යන ඕනම ලක්ෂ නයක cause එකක් හොයාගන්න try karanna.

E.g: බඩ වේලලා යන එක

Toilet යන්න වගේ එනවා යන්නෙ නැති එක.

මල පහ එක්ක ලේ යන එක.

Recurrent මුත්රා අමාරු

ගැස්ට්රයිටිස්

කැස්ස

මේවා හරිම unspecific. එකක්වත් redflag symptoms නෙමෙයි. ඒත් ignore කරන්න එපා. පොඩ්ඩක් google කරලා වට පිට හොයාගෙන පස්සෙ ඩොකෙක්ගෙන් opinion එකත් බලල සැටිස් නං අත ඇරලා දාන්න තියෙන්යෙ.

තමංගෙ අම්මා තාත්ත partner ගෙ උනත් ඇග ඇතුලෙ මේ second එකේදිත් cancer එකක් grow වෙන්න පුළුවන් . පොඩ්ඩක් attention දීලා අදුරගත්තොත් ඉක්මන්ට එයාල දුක් විදින එක බලාගෙන ඉන්න ඕන නැති වෙයි. every day counts..

One last warning again. Doctors shopping . ඔයගෙ doctor ආපහු ආපහු ගෙන්න ගන්නනං try කරන්නෙ පොර හොරෙක් වෙන්න ඉඩ තීනවා.

[QUOTE="Purple2022, post: 29787543, member: 584274"] Cancer ගැන ලොකු ලොකු article තිබුනත් පැය ගනන් video තිබුනත් basic දන්න අය හරි අඩුයි. කොටින්ම doctors ලත් සල්ලි පස්සෙ දුවන නිසා cancer suspect කරලා ලෙඩාව අදාල තැනට යොමු කරන්නෙ අතලොස්සයි. මගේ Bf ටත් cancer එකක් අන්තිමෙදි. ටිකක් spread වෙලා හරි වෙලාවට diagnose වෙලා නැති නිසා.එයාගෙ surgery එක ඊයේ. හරිම වේදනාවෙන් ඉන්නෙ එයා. ලැබුන පොඩි වෙලාවෙ කවුරු හරි දැනුවත් කරන්න පුළුවන් උනානං වටිනවා කියලා හිතුනා. මුලින්ම cancer එක්කදි එන්න පුළුවන් වෙනස්කං මොනවාද 1. ගොඩක් කල් තියෙන ගෙඩි (බෙල්ලෙ විශේෂයි) ඒත් ඇගේ ඕනම තැනක උනත් එන්න පුළුවන්. කෙටි කාලයක් ඇතුලත් ලොකු උනොත් ⚠️️. මේව තෙල් ගෙඩි කියලා misdiagnose වෙන්න ඉඩ තීනවා. Uss scan එකක් කරලා බලවගන්න, කපලා අයින් කරන්න අකමැති නං. Scan eka normal නං ඔයා safe. 2. Unintentional weight loss Exercise or diet මුකුත් නැතිව ඇදුම් loose වෙන්න වගේ ගන්නවනං අවුලක් 3. රෑට දාඩිය දානවනං රෑට මේ දවස්වල කොහොමත් රස්නෙයි. එහෙම දාඩිය දාල අපි ඇහැරෙන වෙලාවලුත් තීනව.ඒක නෙමෙයි , මේක fan or A/c තිබුනත් දාඩිය ගලලා ඇහැරෙන එක.and මේක daily එකම වෙලාවකදි වගේ වෙනවා. 4. ඇගට පන මදි කම FBC එකක් කරලා හිමොග්ලොබින් බලවගන්න . 5. කන්න අප්පිරියාව 6. දියවැඩියාව ( younger ) 7. දිග කල් තියෙන බෙහෙත් වලට උඩ යට යන ඕනම ලක්ෂ නයක cause එකක් හොයාගන්න try karanna. E.g: බඩ වේලලා යන එක Toilet යන්න වගේ එනවා යන්නෙ නැති එක. මල පහ එක්ක ලේ යන එක. Recurrent මුත්රා අමාරු ගැස්ට්රයිටිස් කැස්ස මේවා හරිම unspecific. එකක්වත් redflag symptoms නෙමෙයි. ඒත් ignore කරන්න එපා. පොඩ්ඩක් google කරලා වට පිට හොයාගෙන පස්සෙ ඩොකෙක්ගෙන් opinion එකත් බලල සැටිස් නං අත ඇරලා දාන්න තියෙන්යෙ. තමංගෙ අම්මා තාත්ත partner ගෙ උනත් ඇග ඇතුලෙ මේ second එකේදිත් cancer එකක් grow වෙන්න පුළුවන් . පොඩ්ඩක් attention දීලා අදුරගත්තොත් ඉක්මන්ට එයාල දුක් විදින එක බලාගෙන ඉන්න ඕන නැති වෙයි. every day counts.. One last warning again. Doctors shopping ✋. ඔයගෙ doctor ආපහු ආපහු ගෙන්න ගන්නනං try කරන්නෙ පොර හොරෙක් වෙන්න ඉඩ තීනවා. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom