4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    stomach cancer.. esophagus cancer walata issella machan prostate cancer enne..
    second most common cancer in men after lung cancer ban..
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    පිස්සු හැදෙනවා!!! පිලිකා වලින් බේරෙන ක්‍රම ටිකකුත් දැම්මනම් එළකිරි.

    Rep+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එකතු කිරීමක්....

    මේ වාතාවරණය අමෙරිකා-යුරෝපා රටවල.....දන්නවද මෙහේ තත්ත්වය........

    ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා කලාපයේ හදුනාගනු ලබන පිළිකා වලින් 36%-40% අතර ප්‍රමාණයක්

    මුඛ පිළිකා.....!!!!!!!!!:shocked::shocked::yes::yes:

    ගයියා වැඩේ නම් හොදයි මචෝ..........රෙප්+
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    good post bro

    :eek::eek::eek::eek:
    thanks for sharing ..

    පිස්සු හැදෙනවා!!! පිලිකා වලින් බේරෙන ක්‍රම ටිකකුත් දැම්මනම් එළකිරි.

    Rep+

    good post Bro

    මේ වාතාවරණය අමෙරිකා-යුරෝපා රටවල.....දන්නවද මෙහේ තත්ත්වය........

    ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා කලාපයේ හදුනාගනු ලබන පිළිකා වලින් 36%-40% අතර ප්‍රමාණයක්

    මුඛ පිළිකා.....!!!!!!!!!:shocked::shocked::yes::yes:

    ගයියා වැඩේ නම් හොදයි මචෝ..........රෙප්+
    :yes::)thx for all
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    අම්බෝ.....බයේ බැහැ..දැන්වත් ඔය නරක පුරුදු අත ඇරගන්න ඕන..? ඒත් ඉතින් ඕක කියන තරං ලේසි නෑනෙ.? හෙට වෙනකොට මතක නෑනෙ කිසි දෙයක්...?