@Candid-B ව පාට කලා! 😁😁😁

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,833
    1
    60,682
    113
    Mother Earth
    WTF බන්. මේ මම නෙමෙයි. :P මොනා වුණත් සුපිරි portrait එක. උබ දක්ෂයා කියල හැමෝම දන්නවා. දක්ෂ කමින් උපරිම ප්‍රයෝජන ගනින්. :yes: (විදුරුමහ හමේ පාටමද දාන්නෙ සාමාන්‍යයෙන් ? රෝස පාට නෙමෙයි ? :unsure:)

    mawath pata karapanko

    ------ Post added on Oct 17, 2023 at 6:55 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,264
    21,133
    113
    විදුරුමහ හමේ පාටමද දාන්නෙ සාමාන්‍යයෙන් ? රෝස පාට නෙමෙයි ? :unsure:)
    විදුරු මහ තියෙන පාටට මැච් කරල ගන්නෙ. කලර් පික් කරත් අවුලක් නෑ. මම පැලට් එක යූස් කරන නිසා ලගම මැචින් කලර් එක ගන්නවා.මෙකෙ නම් කලර් එක හරියට බැලුවෙ නෑ. කලබලේට. යට තොල අදින්න එහෙම්ම අමතක උනා. ඒක අදින එක වීඩියෝ එකෙ නෑ. පස්සෙ මතක් වෙලා ඇන්දේ එකත් රෙකොඩ් කලාට වීඩියෝ එකට දැම්මෙ නැ. :baffled: :baffled: :baffled:
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    පාතාලේ ඉරට්ටා කියලා නෙද බන් උබේ යු නේම් එක තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG