ඔයාල දන්නවනේ කැන්ඩි ක්‍රෂ් සග ගේම් එක. මම නම් බ්ලු ස්ටැක් ඒකෙන් සෙල්ලම් කරන්නේ.
ඒත් ලයිෆ් ඉවර උනාම වගේම බුස්ටර්ස් ඉවර උනාම මාර දුකක් විඳින්න වෙන්නේ.

චීට්ස් හෙවුවා. ඒත් හම්බ වෙච්ච හැම ඒවම, වෙන එක එක ලබ්බවල් කරන්න කියනවා. පස්සේ ගන්න ගියාම ගන්න බැහැ.
දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න ලෙහෙසියෙන් ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ වගේම අනිත් ගේම් තුනටත් පුලුවන්නම්. ෆාම් හිරොස් සග, පෙට් රෙස්කියු සග.
නොදන්නා කෙනෙක් ඉන්නවා නම් බලාගනීවි මෙතනින්. වැඩ කරන එකක් දුන්නොත් රෙප් දෙන්නම්.
ස්තුතියි

මගුල Cheat දාලා ගහන්න නම් කැමැත්තක් නැ,