candy crush saga wnidows phone 8 unlimited life

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,252
    1,975
    113
    මහනුවර
    candy crush saga windows phone 8 unlimited life

    සමහරුන්ට නන් මේ වැඩේ අහු වෙන්නත් ඇති.
    REPOST නම් සොරි වෙන්න ඕනි.
    වැඩෙ කරලම බලන්නකෝ නොදන්න කට්ටිය :)
    1.jpg


    1) life 5 ඉවර වුනම ගේම් එක minimize කරගන්න.
    2)Date & time සෙට්ටින්ග්ස් වලට ගිහින් හෙට date එක තෝරගන්න.
    2.jpg
    3)minimize කරගත්ත game එක load කරල බලන්න life 5 ම ඇවිත් ඇති.(නෙට් connection off කරල තියගන්න.අනිවා date එක වෙනස් කරට පස්සෙ game එක load කරන්න ඕනී)


    4)ආයෙත් date&time settings එකට ගිහින් date එක හදන්න අද දවසට. :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: vinura kithmal