මේ දවස්වල Trending Mobile ගේම්

Redhotchilie

Member
Jun 1, 2014
855
393
0
42
Nawalapitiya
Asphalt 8 ekath maru ban..

Asphalt-8-Airborn-Gameloft-1.jpg
 

Devin Kolla

Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    සොරි වෙන්න ටිකක් කල් ගියාට ඉතුරු ටික දාන්න.

    10. Iron Knights
    f1wiac.jpg

    Final Fantasy ගේම් එක ගහල තියනවද ? ඒ වගේ Characters ටිකක් ඉන්න ගේම් එකක් මේක
    සතුරු රජෙක් අණ දෙන පාතාල හමුදාවක් එක්ක හගගෙන උන්ගෙ බලකොටු අල්ලගන්න ඕන
    3D game එකක්
    332tc8y.jpg


    28bbcpl.jpg



    1. 11. Racing Rivals
    14mb2fa.jpg
    [FONT=&quot]විවිධ වර්ග වල [/FONT]Race[FONT=&quot] ගොඩක් තියන ගේමක්[/FONT]. [FONT=&quot]
    අළුත්ම වර්ග වල [/FONT]car[FONT=&quot] ගොඩක් තියනවා[/FONT]


    2r75661.jpg


    141kwp.jpg


    2ic44g7.jpg



    1. 12. MMX

    4tpoah.jpg
    Monster Truck [FONT=&quot]ගැන දන්නව නේද ? මේ එහෙම [/FONT]game [FONT=&quot]එකක්. 3[/FONT]D [FONT=&quot]ඇනිමේශන් හොද [/FONT]quality [FONT=&quot]එකකින් තියනව.
    අමතරව WWE Champsලත් ඉන්නව මේකේ.[/FONT]

    [FONT=&quot]ගහන්න ආස හිතෙන ලස්සන ගේමක්.
    අපේ Truck එක update කරල ලස්සන කරගත්තම හම්බෙන bonus ගානත් වැඩි වෙනවා[/FONT]

    426mb [FONT=&quot]ඇපල්[/FONT]
    qqpevt.jpg


    zjjsw2.jpg


    2evc6yt.jpg


    2i1zb6.jpg


    1. 13. Real Racing 3
    9ub66v.jpg
    EA Sports [FONT=&quot]ගැන [/FONT]need for speed game [FONT=&quot]එක ගහපු ඕන කෙනෙක් දන්නවනෙ.
    මේකත් ඒ [/FONT]company [FONT=&quot]එකෙන් හදපු එකක්.
    ඇත්තම කාර් එකක් පදිනව වගේ [/FONT]feel [FONT=&quot]වෙන්න හදල තියනව මේක.
    හොඳම 3[/FONT]D Animation [FONT=&quot]තියනව.
    හැබැයි [/FONT]race [FONT=&quot]ඔක්කොම තියෙන්නෙ [/FONT]track [FONT=&quot]වල.[/FONT]



    9r1y0h.jpg


    ru4itf.jpg


    2mqouwj.jpg


    1. 14. Asphalt 8: Airborne
    9kz6t2.jpg
    Mobile game [FONT=&quot]අතර ප්‍රසිද්ධම [/FONT]game [FONT=&quot]එක කිව්වොත් නිවැරදී.
    හැබැයි ටිකක් හොද [/FONT]GPU [FONT=&quot]එකක් තියන [/FONT]PHONE [FONT=&quot]එකක් ඕන මේක [/FONT]play [FONT=&quot]කරන්න.[/FONT]



    2w2pqc7.jpg


    2q08qxu.jpg


    30ndloj.jpg



    15. BOOM BEACH
    2m7cgzl.jpg
    මෙන්න තවත් පට්ටම ගේම් එකක්. මතකද ඉස්සර ගහපු Age of Empires ගේම් එක.

    මේකත් ඒ Type එකේම ගේමක් තමයි.
    ලස්සනට හදල තියනව Graphics, Animation, Sounds ටික.
    Clash of Clans හදපු Supercell company එකෙන්මයි හදල තියෙන්නේ.
    මේක ගහන්න display එක ටිකක් ලොකු phone එකක් තියනව නම් හොදයි
    Tab, iPad එකක වගේ නම් පට්ටෙට පෙනෙයි


    b6r7e0.jpg


    acuzhf.jpg


    vnotw5.jpg


    2vsjamu.jpg
     
    Last edited: