Cannes award දිනා ගත් ලාංකික සිනමා සිත්තම Dheepan (2015) download NOW
මුලින්ම Trailer පටිය නරබපල්ලා 
මමත් මේ බලන්න යන්නේ trelar1 නම් ලස්සනට තිබ්බා ඒ වාගේම මේ කතාව Cannes Film Festival එකේ Palme d'Or නමැති සම්මානයත් 2015 දිනා තිබෙනවා
මෙය එසේ මෙසේ සම්මානයකුත් නොවේ
Palme d'Or
The Palme d'Or (English: Golden Palm) is the highest prize awarded at the Cannes Film Festival
මේ ඉන්නේ කට්ටිය
සම්මානෙත් දිනාගෙන
මොනවා උනත් අපේ රට සම්බන්ද කරගත්තු සිනමා පටයක් Cannes Film Festival මෙවැනි සම්මානයක් ලැබීම කැපී පෙනෙන සිද්දියක්
මෙතනින් direct ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එක ආරාබි නිසා ට්ර්න්ස්ලේට් පාරක් දාගන්න
772 Mb
http://30nama8.com/movies/4082068-dheepan-2015.html#p
ඉංග්රීසි සබ් එක මෙතනින් අර ගනිල්ලා
http://subscene.com/subtitles/dheepan/english

මමත් මේ බලන්න යන්නේ trelar1 නම් ලස්සනට තිබ්බා ඒ වාගේම මේ කතාව Cannes Film Festival එකේ Palme d'Or නමැති සම්මානයත් 2015 දිනා තිබෙනවා
මෙය එසේ මෙසේ සම්මානයකුත් නොවේ

Palme d'Or

The Palme d'Or (English: Golden Palm) is the highest prize awarded at the Cannes Film Festival
මේ ඉන්නේ කට්ටිය
සම්මානෙත් දිනාගෙන මොනවා උනත් අපේ රට සම්බන්ද කරගත්තු සිනමා පටයක් Cannes Film Festival මෙවැනි සම්මානයක් ලැබීම කැපී පෙනෙන සිද්දියක්
මෙතනින් direct ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එක ආරාබි නිසා ට්ර්න්ස්ලේට් පාරක් දාගන්න

772 Mb

http://30nama8.com/movies/4082068-dheepan-2015.html#p
ඉංග්රීසි සබ් එක මෙතනින් අර ගනිල්ලා

http://subscene.com/subtitles/dheepan/english

දෙමලෙන් ජාතික ගියත් කියෝගෙන තොට මොන ඉන්ටර්නැෂනල් film ද මේවා දැම්මේ වැදගත් මෙම්බර්ස්ලාට බලන්න නැතුව උදේටයි රැටයි තණකොළ කන උන්ට බලන්න නෙමේ