Cannes award දිනා ගත් ලාංකික සිනමා සිත්තම Dheepan (2015) download NOW

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Cannes award දිනා ගත් ලාංකික සිනමා සිත්තම Dheepan (2015) download NOW

    මුලින්ම Trailer පටිය නරබපල්ලා :)

    මමත් මේ බලන්න යන්නේ trelar1 නම් ලස්සනට තිබ්බා ඒ වාගේම මේ කතාව Cannes Film Festival එකේ Palme d'Or නමැති සම්මානයත් 2015 දිනා තිබෙනවා

    මෙය එසේ මෙසේ සම්මානයකුත් නොවේ
    :no:

    Palme d'Or :)

    actualitesbijoux-chopard-theblogjewelrydecarolinebigeard.jpg

    The Palme d'Or (English: Golden Palm) is the highest prize awarded at the Cannes Film Festival :)

    1815725740deep5.jpg

    මේ ඉන්නේ කට්ටිය :nerd: සම්මානෙත් දිනාගෙන

    මොනවා උනත් අපේ රට සම්බන්ද කරගත්තු සිනමා පටයක් Cannes Film Festival මෙවැනි සම්මානයක් ලැබීම කැපී පෙනෙන සිද්දියක්

    මෙතනින් direct ඩවුන්ලෝඩ් කරගන්න සයිට් එක ආරාබි නිසා ට්‍ර්න්ස්ලේට් පාරක් දාගන්න :)

    772 Mb :nerd:

    http://30nama8.com/movies/4082068-dheepan-2015.html#p

    ඉංග්‍රීසි සබ් එක මෙතනින් අර ගනිල්ලා :)

    http://subscene.com/subtitles/dheepan/english
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Ela eeye baluwa menna me link eke thiyenawa Full Hd eka sub ekema down karanda thiyenawa.

    http://9movies.to/film/dheepan.znvp/7xm3y/

    බොහොම ස්තුති සහෝ මාත් මේ බලන්න කියලා ලෑස්ති වුනේ :nerd: බලමුකෝ බලන්නේ නැතුව මුකුත් කියන්න බැනේ හැබැයි ලස්සන කතාවක් වගේ :)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සොහොන;19668214 said:
    බොහොම ස්තුති සහෝ මාත් මේ බලන්න කියලා ලෑස්ති වුනේ :nerd: බලමුකෝ බලන්නේ නැතුව මුකුත් කියන්න බැනේ හැබැයි ලස්සන කතාවක් වගේ :)
    ලොකු දෙයක් ඇත්තෙත් නෑ නමුත් කම්මැලිත් නෑ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සොහොන;19668181 said:
    මුලින්ම Trailer පටිය නරබපල්ලා :)

    මමත් මේ බලන්න යන්නේ trelar1 නම් ලස්සනට තිබ්බා ඒ වාගේම මේ කතාව Cannes Film Festival එකේ Palme d'Or නමැති සම්මානයත් 2015 දිනා තිබෙනවා

    මෙය එසේ මෙසේ සම්මානයකුත් නොවේ
    :no:

    Palme d'Or

    Ela eeye baluwa menna me link eke thiyenawa Full Hd eka sub ekema down karanda thiyenawa.

    http://9movies.to/film/dheepan.znvp/7xm3y/

    :love::love::love::love::love::love::love:
    Ela Ela
    Thanks! dennatama
    Rep+
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    කෝ මෙහාට දීපන්(2015)ඕක..

    දැන් දැන් ලංකාව කියන්නේ දෙමළ රටක් කියලා ලෝක ප්‍රජාව තුල මතයක් ගෙනියන්න මාර ගේම් යන්නේ නේද බං..
    දෙමළ චිත්‍රපටිත් යනවා..
    :no::no:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කෝ මෙහාට දීපන්(2015)ඕක..

    ගොන් වැස්සා ගිහින් අල්ලපු වත්තේ තණකොළ කාපිය :lol: දෙමලෙන් ජාතික ගියත් කියෝගෙන තොට මොන ඉන්ටර්නැෂනල් film ද මේවා දැම්මේ වැදගත් මෙම්බර්ස්ලාට බලන්න නැතුව උදේටයි රැටයි තණකොළ කන උන්ට බලන්න නෙමේ :lol:
     
    Last edited: