Canon A2300 එකෙන් mp4 බලන්නේ කොහොමද??

Count De Raven

Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    Canon A2300 එකෙන් mp4 බලන්නේ කොහොමද??

    මචංලා මං අලුතෙන් කැම් එකක් ගත්තා.........Canon A2300 එකක්.....මේකෙ video support karanne .MOV විතරයි....(720p HD)........මට මේකට mp4,avi,flv දාල බලන්න ඕනෙ..........mp4 වගේ ඒවා .MOV වලට convert කරලා කැම් එකට දැම්මට ගන්නෙ නෑ.....මේකට විසඳුමක් දුන්නොත් ගොඩක් පින්