Canon DSLR lens Help !!!!!!!!!!

b0rnk!ll3r

Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    DSLR Lens වල Fungus remove කරන්නේ කොහොමද?
    මගේ 18-135 ලේන්ස එකේ සුදු පාටට ඩොට් ඩොට් වගේ තියෙනවා ඉස්සරහ පැත්තේ ඇතුලෙන්
    ඒවා අඉන් කරන්න පුලුවන්න්ද ?කොහෙන්න්ද පුළුවන් ?
    මම මේක metropolition එකෙන් ගත්තේ තාම මාස 6ක් වත් නෑ තාම වගකීම් නම් තියෙනවා එත් මෙවට ගන්න බෑ නේද ?
    දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරනවද ,බම්ප් එකක්වත් දෙන්න :)

    මේ තියෙන්නේ පින්තුර

    jH1i3.jpg

    ස්තතියි...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,311
    5,396
    113
    හුටා .... කොහෙද බං මේක තියල තිබ්බෙ .... ෆන්ගස් වලට වොරන්ටි නැත ... ලෙන්ස් එකේ කෝටින් එක සවුත්තු වෙලා ... ලෙන්ස් එකට සොරි ඩොට් කොම් ... ඉස්සරහ ලෙන්ස් එකේ විතරක් නම් තියෙන්නෙ ,තාම ෆොටෝ කොලිටි එකට ලොකු අව්ලක් නැතුව ඇති , ඒත් ඕක නිකන් ගස් වල මුල් අදිනවා වගේ පැතිරෙනව බං .... සිලිකා ජෙල් පැකට් දෙකක් දාපං ලෙන්ස් බෑග් එකට, තව රෙදි කෑල්ලක කපුරු බෝලයක් ඔතල ඒකත් දාපන් බෑග් එකට ..... මේවා නම් වලක්වා ගන්න ක්‍රම , හැදුනට පස්සේ හෙන අමාරුයි යවන්න , ආ තව හොඳට අව්වේ තියපන් ලෙන්ස් එක උඩ අතට හරවල තියල ....
     
    Last edited:

    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    mewa machan fungus. ain karanna behe, digatama use karapan photos wala awulak wenne nehe. thawa owa wadi wena eka nawaththanna dry box 1ta store karapan
     
    • Like
    Reactions: b0rnk!ll3r

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    හුටා .... කොහෙද බං මේක තියල තිබ්බෙ .... ෆන්ගස් වලට වොරන්ටි නැත ... ලෙන්ස් එකේ කෝටින් එක සවුත්තු වෙලා ... ලෙන්ස් එකට සොරි ඩොට් කොම් ... ඉස්සරහ ලෙන්ස් එකේ විතරක් නම් තියෙන්නෙ ,තාම ෆොටෝ කොලිටි එකට ලොකු අව්ලක් නැතුව ඇති , ඒත් ඕක නිකන් ගස් වල මුල් අදිනවා වගේ පැතිරෙනව බං .... සිලිකා ජෙල් පැකට් දෙකක් දාපං ලෙන්ස් බෑග් එකට, තව රෙදි කෑල්ලක කපුරු බෝලයක් ඔතල ඒකත් දාපන් බෑග් එකට ..... මේවා නම් වලක්වා ගන්න ක්‍රම , හැදුනට පස්සේ හෙන අමාරුයි යවන්න , ආ තව හොඳට අව්වේ තියපන් ලෙන්ස් එක උඩ අතට හරවල තියල ....

    ස්තුති මචන්
    rep දෙන්නේ බැලූ :(