DSLR lens Help !!!!!!!!!!

b0rnk!ll3r

Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    DSLR Lens වල Fungus remove කරන්නේ කොහොමද?
    මගේ 18-135 ලේන්ස එකේ සුදු පාටට ඩොට් ඩොට් වගේ තියෙනවා ඉස්සරහ පැත්තේ ඇතුලෙන්
    ඒවා අඉන් කරන්න පුලුවන්න්ද ?කොහෙන්න්ද පුළුවන් ?
    මම මේක metropolition එකෙන් ගත්තේ තාම මාස 6ක් වත් නෑ තාම වගකීම් නම් තියෙනවා එත් මෙවට ගන්න බෑ නේද ?
    දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරනවද ,බම්ප් එකක්වත් දෙන්න :)

    මේ තියෙන්නේ පින්තුර

    jH1i3.jpg



    ස්තතියි...
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මමත් හිතන්නෙ metropolitan ම ගිහින් බලන එක හොද්යි කියල
     
    • Like
    Reactions: b0rnk!ll3r

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    බම්ප් තමා මචං.

    ඔයා හොඳට ලෙන්ස් එක පාවිච්චි කලා කියලා ශුවර්ද?
    මෙට්‍රොපොලිටන් එකටම යන්න. ගත්ත තැනනේ
     
    • Like
    Reactions: b0rnk!ll3r

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    අලො අයියා කාලෙකින් දැක්කෙ:shocked:
    ගත්ත තැනටම යන එක හොදයි ;)

    ජයවේවා
    11.gif

    ස්තුතියි.

    kohe giyath durst electronics yanna epa. maraagena kanawa.

    ස්තුතියි. :)

    මමත් හිතන්නෙ metropolitan ම ගිහින් බලන එක හොද්යි කියල

    ස්තුතියි.

    මම කට්ටා;14137258 said:
    බම්ප් තමා මචං.

    ඔයා හොඳට ලෙන්ස් එක පාවිච්චි කලා කියලා ශුවර්ද?
    මෙට්‍රොපොලිටන් එකටම යන්න. ගත්ත තැනනේ

    ලේන්ස එක dry box එකක දැම්මේ නෑ :(
    ස්තුතියි.


    Rep +
     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    මුන් සත්තු ජාතියක් වෙන්න බෙරිද මොකද මම දැක්ක මේවා එහාට මෙහාට යනවා.
    ඒ උනාට දන නම් එකම තැන තමා තියෙන්නේ . මුන් මැරිලද දන්නේ නෑ
    .
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මුන් සත්තු ජාතියක් වෙන්න බෙරිද මොකද මම දැක්ක මේවා එහාට මෙහාට යනවා.
    ඒ උනාට දන නම් එකම තැන තමා තියෙන්නේ . මුන් මැරිලද දන්නේ නෑ
    .
    අර 4න් වල හිටිය වගෙ මයිටාවොද දන්නෙ නැ:rolleyes:
     

    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    metropolitan eken free clean karana ekak na machan.., because oka customer ge side eken una fault ekak nisa.
    Sudda karanan puluwan oka.