මචන් පොඩි හෙල්ප් එකක් ඔනෙ .........
මම Canon Laser Printer එකක් ගත්තා ගිය සතියෙ. ගත්තෙ Barkley Computers (pvt) Ltd.
මෙන්න බඩු :- http://www.canon.com.my/p/EN/121-Laser-Printers/276-Black-and-White/1701-LASER-SHOT-LBP6000/
මම Printer එක ගත්තෙ මචන් සර්කිට් design Print කරන්න.
case eka උනෙ මචන් Canon Laser Printer eke tonar eka ekata support karanne nehe. එක මචන් document Print කරන්න නම් මරු. කියල වෑඩක් නෑ. මොකද Printඅවුට් එක සුපර් කොලිටි.
දෑන් මට ඔනෙ මෙ Printer එක විකුන ගන්න. තම කොල 5 ක්වත් Print කලෙ නෙ බන්.
Printer ekak හොයනෙ කෙනෙක් එන්නවනම් කියන්න.

Last edited: