CANON PIXMA G2010

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    CANON PIXMA G2010
    PRICA10042-1.jpg

    මේ Ink Tank Printer එක අවුල්ද ගන්න එපාද ? ඔය price range එකේ මොකක්ද හොඳ?
     

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    Color Prints ඕනෙම නම් මිසක් නැත්නම් Laser (Canon LBP 6030 වගේ ) එකක් ගනින්.

    Color නම් අනිත් ඒවාට වඩා ඕක හොදයි මම දන්නා විදියට.