Canon PRINTER FOR URGENT SALE!!! 21000/= ONLY

යාලුවා ඔහෙන් ගත්තට $10 ප්‍රින්ටර් එක උනත් මෙහෙට එද්දි ටැක්ස් වැදිලා / ෂිපින් වලට ගිහින් ලොකු ගානක් වෙලා එන්නෙ. ඉතින් මෙහෙන් ගන්න එක ලාබයි එහෙම ගන්නවට වඩා. ඊබේ එකේ ගිහින් ගන්න තියෙන ප්‍රයිස් බලන්න මීටත් වඩා ගොඩක් ගාන අඩුයි

:yes::yes: